ජනාධිපතිත් සම්බන්ධ කර සජීවීව පෙන්වු මත්ද්‍රව්‍ය අත් අඩංගුවේ ගත් මුදල් අමාත්‍යාංශ විශේෂ ඒකකය වසා දැම්මේ කාගේ වුවමනාවටද…
August 11, 2017 at 1:20 pm | lanka C news
2016 ජූනි 16 වෙනිදා ශ්‍රීලංකාවේ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන ස්ථානයකට රටේ ප්‍රධානියා වු විධායක ජනාධිපතිවරයා සහ රේගුව භාර අමාත්‍යවරයා එක්ව ගොස් නිරීක්ෂණය කල. එය විශේෂ ප්රවෘත්ති ඔස්සේ සජීවී ව මුලු ලෝකයට පෙන්වු හ. ඒත් එසේ අත් අඩංගුවට ගත් සීනි සමඟ පලමු මත්ද්‍රව්‍ය කන්ටේනරයේ කොකේන් මත්ද්‍රව්‍යවලට සිදු වූ වාර්තා නොවීය.
එය එම දිනයේදි සියලුම මාධ්‍ය හරහා විශේෂ ප්‍රවෘත්තික් වු එම ප්‍රවෘත්තිය එක්තරා මාධ්‍ය ආයතනයක් සජීවීව ජනාධිපතිවරයාගේ එම නිරීක්ෂණ චාරිකාව ජනතාව වෙත විකාශන කලහ. එම ප්රවෘත්ති සඳහන් පරිදි රුපියල් කෝටි ගනනාවක් වටිනා බ්‍රසීලයේ සිට පැමිණි මෙම මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ තිබූ එම මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය ද මේ වන විට විසුරුවා හැර එම අංශයට වසා දමා ඇත.
රටේ ජනාධිපතිවරයා විසින් විශාල ප්රරචාරයක් ලබාගනිමින් ජනතාව ඉදිරිපිට මහත් අගයිමකට ලක් කල මෙම මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය වසා දැමීම රහසකි.
එමෙන්ම මෙම විශේෂ ඒකකය වසා දැමීමෙන් පසුව ලංකා සතොස හරහා ගෙන්වා අත් අඩංගුවට පත් සීනි කන්ටේනරය තුල තිබූ කොකේන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර අලෙවි වන බව ටද සැක පලව ඇත. ඊට පෙර පැවසුවේ කොකේන් ලංකාව ගෙන එන්නේ වෙනත් රටවලට ප්‍රති අපනයනය සඳහා මිස මෙරටේ භාවිතයට නොවන බවයි.
ඒත් මේසා මහා පරිමාණ කොකේන් තොගයක් අත් අඩංගුවට ගත් රටේ ජනාධිපතිවරයා ද ඇගයීමට ලක් කල මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකය වසා දැමීම මෙන් මේ දක්වා ඒ සම්බන්ධව අත් අඩංගුවට පත් පුද්ගලයින් සම්බන්ධව
නිහඬව සිටීම පුදුම සහගතය.
කොකෙයින් හොරා- බැංකුහොරා -සතොස හොරා -මහපොල හොරා -අතුලත්මුදලිගේ සේසතහොරා එකිනොකි කමිබ හොරා ජනධිපතිගේ වංකනට ආසන්නව සිටින මොහොතේ ගත් රැප දර්ශන පෙල හෙලුවෙන් හිටපං යකෝ
mun hattha okkoma ekathuwela me rata ayith ganna deyak nathi thanata path karana bawa hondatama penawa. hena hathama gahanna kiyala mulu ratema janathawa dinapathaama saapa kala yuthuyi.
අල්ලාගත් මත් ද්රවයිය ට මොකදවුනේ, මයිතූනයා ගනුදෙනුව සොයාගන්න පොඩි ජිල්මාට් එකක් දාලාවගෙයි
ගණන් ගන්න එපා ඔය තමයි අපි ඉල්ලපු වෙනස නැද්ද හිටං \
salelu danan LAK SATHOSE
SURA suudu kelina lese
kiwwe mekada SATHOSE HEROIN thiyena bawada