ජනාධිපතිනමට එජාපයේ අති දක්ෂයන් ඔ්නෑ තරම් සිටිනවා.. පොහොට්ටුවන්ට පවුලෙන් පිට කිසිවෙක් නෑ.
February 26, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සදහා ‘ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය’ නමින් නව සන්ධානයක් පිහිටුවන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එම ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව 2020 මුලදීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවා ස්ථාවර ශක්තිමත් රජයක් පිහිටුවන බවත් ඒ මහතා සදහන් කරයි.
පොහොට්ටුවේ කණ්ඩායමට පවුලෙන් පිට ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, කතානායක කෙනෙක්, මුදල් ඇමති කෙනෙක් නැති බවත් පැවසූ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ කදවුරේ එම ධුරයන් සදහා දක්ෂතාවයන් ඇති විශාල පිරිසක් සිටින බවද සදහන් කලේය.
මේ රටේ ඊළඟ ජනාධිපති සඳහා ශක්තිමත් අපේක්ෂකයෙක් අපි ගේනවා.
මේ රටේ ඊළඟ ජනාධිපති සඳහා ශක්තිමත් අපේක්ෂකයෙක් අපි ගේනවා.
Gepostet von Patali Champika Ranawaka am Montag, 25. Februar 2019
me paara mama chande illanne nehe. list ekenui enne. denatamath e gena katha karala iwarai. ethkota mallila mokada kiyanne.?
DEAR readers
Please ready for next face changing and dancing by sex maniac…..
Pissu Ganithaya…. Law cast moron having jealousy towards the society….