ජනාධිපතිලා දෙදෙනෙක් සමග රණ්ඩු වුනා.. කිරිඇල්ලගෙන් රනිල්ට දැඩි චෝදනා..

June 27, 2020 at 6:48 pm | lanka C news
ජනාධිපතිලා දෙදෙනෙක් සමග රණ්ඩු වුනා.. කිරිඇල්ලගෙන් රනිල්ට දැඩි චෝදනා..

එක්සත් ජාතික පක්ෂිකයන් 2020 වසරේ සහ 2015 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කලද එවකට අග්‍රාමාත්‍යය වරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි වු බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු ජාතික සමගි ජනබලවේගයේ රජයක් පත් වු පසු මේ රටේ ජනතාව සහන රැසක් ලබාදෙන බවයි.

මෙම රැස්විමේදි අදහස් දැක් වු මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු අමාත්‍යය රවුෆ් හකිම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණ දෙකක් සදහා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපෙක්ෂකයන් ආනයනය කිරිමට සිදු වු බවයි.

මෙම රැස්විම ඇමතු හිටපු අමාත්‍යය ඉමිතියාස් බාකර් මහතා කියා සිටියේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමත් සමග රාජ්‍යය මාධ්‍යය ක්‍රියා කරන ආකාරය පිලිබදව රටේ ජනතාව තුල අප්‍රසාදයක් මතු වි ඇති බවයි.

මෙම අවස්තාවට ජාතික සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

35,184 Viewers

27 Comments to “ජනාධිපතිලා දෙදෙනෙක් සමග රණ්ඩු වුනා.. කිරිඇල්ලගෙන් රනිල්ට දැඩි චෝදනා..”

  1. Thilak says:

    Ane wala Payai goda payai tiyan enna naaki hukas danwath gedatta wela m.enakan paaduwe hitu

  2. Narada says:

    Sajith, ඔහු මිනිසුන්ගේ වීරයා ය

    • GU-VP SAKKILI API says:

      GU-VP + GU-NP = LETTE TERRORIST + PEDRAL for HOMO SEX

      අපේ රජය යටතේ හෝ ඕනෑම තත්වයක් යටතේ GU-VP SAKKLI DOGS + GU-NP SAKKLI DOGS මුළුමනින්ම සහාය වනු ඇත

      1. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සඳහා රට වෙන් කරන්න

      2. අප පොරොන්දු වූ පරිදි සමලිංගිකත්වය ආයතනිකකරණය කිරීම

      3. අපේ සතුරා මව්බිම වන අතර අපි මාතෘ භූමියේ ද්‍රෝහීන් වෙමු

      • දුටුගැමුණු says:

        සත්‍යයි . 1815 ශ්‍රී ලංකාව පර සුද්දන්ට පාවා දුන් එවුන් ගේන් පවත එන ගූ එන් පී සක්කිලියන් විනාශ කරනු.

    • Jani says:

      සජිත් කියන්නේ වැඩක් කරන්න කිසිම Capacity එකක් නැති ඒ දඬුවල යන්න හොඳ සිරස කිලී මහාරාජාගේ රූකඩයක් කියලා රන්ජන් හිරුනිකා කතා වෙන හැටි රන්ජන්ගේ හඬ පට වලත් තියෙනවා. තමන්ගේ පක්ෂෙම උන් සජිත් ගැන හිතන්නේ එහෙම නම් වෙන කවර කතාද…???

    • නෝ කැපෑසිටි රූකඩ පෑඩ් සජිත් නිධන්හොරා ගේ පුප ලොවන වහල්ලු says:

      කොස් කොල ක්‍රොටන් කොල වඩියක් පත 8 එකට සිඳවා පැකනිල් සමග මිශ්‍ර කර නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් ශ්‍රී(අධෝ) මුඛයානෝ බූරු පුතානෝ සිටින දිශාව බලා පශ්චාත් භාගය අංශක 65ක ආනතියෙන් තබා ” අලන්තර කයිෆ ෆාර රබ්බුක බිස සහ බිල්ෆි” යනුවෙන් මතුරමින් තෙවරක් පශ්චාත් භාගය වටයේ කරකවා රෑට රැට එක හුස්මට ගැසීමෙන් ඔබගේ මානසික රෝගය නිට්ඨාවටම සුව වී ශට්ඩවුන් වනු ඇත… ඔබගේ ප්‍රතිඵල ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනාගේ බටන් එක ඔබා ලබාගත හැකිය… ඉක්මන් ප්‍රතිඵල සඳහා රතු අලි ලප කුමාරගේ ගව මූත්‍රා ස්වල්පයකුත් කොස් කොල ක්‍රොටන් කොල කැප්පීමට ISIS ඊබ්‍රහීම් නානා, ISIS රිශාඩ් , ISIS සාලි, ISIS හකීම්, ISIS හිස්බුල්ලා, ISIS මරික්කාර්, ISIS මුජුබීර් ගෙන් හලාල් කඩුවක් හා යකඩ පෑන්ටියකුත් එකතු කරගන්න… ප්‍රතිඵල ලැබුනු පසු ෆූට් නෝට් එකකුත් ගසාගන්න… උස සිකුරුටි මිටි කම්කරු සැමට මෙම වටෝරුව ගැලපේ…

    • Wasanth says:

      සජිත් යනු දේශපාලන යේ සිටිය යුත්තෙක් නෙවෙයි. ගෙවල් හැදුවට වඩා අති විශාල මුදලක් ගෙවල් හදන උත්සව සහ පෝස්ටර් සඳහා වියදම් කරලා පුරා විද්‍යා අරමුදල් අරන් චන්දෙට කෝටි ගානක් වියදම් කරපු කිසිම අධ්‍යාපන සුදුසුකමක්‌ නැති සාමාන්‍ය දැනීමකින් තොර නායකයෙක්.ගෙවල් සෑදීම් වලදී සෑම ගෙවල් අයිති කරුවෙකුම රුපියල් ලක්ෂ 5ක නයකට ඔහු යටත් කෙරුවා. අද ඒගෙවල් අයිති කරුවන් ගෙවල් සදා ඉවර
      කර ගැනීමට හෝ ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව දුක් විඳින අතර රාජ්‍ය කොමිෂන් සභාවෙන් ඔහු රාජ්‍ය මුදල් අව භාවිතා සම්බන්ද ව චෝදනා ලබා ඇත

      • අපි ගූ එන් පී says:

        හරියට හරි ඒ කතාව 😀😀😀😀😀

    • UNP says:

      ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පහළවූ අසාමාන්‍ය මහා බුද්ධිමත් වෘෂඹ රාජ ධූරන්ධර ස.ලෝ.පු. Pad සජියාට ජයවේවා.

      කැකිල්ලේ යුගයක් නැවත උදාකර රට හිනස්සා ජනතාව තර කිරීමට එතුමාගේ දෙපා ශක්තිමත් කර වෙවිලීම දුරුකර ඒදණඩේ යෑමට සලස්වමු.

    • criminal says:

      සජිත්,ඔහු මී හරකුන්ගේ නායකයාය,නොහොත් මුදුනාය​.

    • Kure says:

      Sajith, ඔහු noමිනිසුන්ගේ වීරයා ය-IDIOT’s HERO

    • Tall Security Guy says:

      Sajith, ඔහු මිනිසුන්ගේ වීරයා ය.

      මිටි කම්කරුවන්ගේ හාම්පුතාය.

  3. Narada says:

    සජිත් මෙම විකාර මිනිසුන්ගෙන් මිදිය යුතුය, එවැනි පුද්ගලයින් සජිත්ගේ විශිෂ්ට දැක්ම අවුල් කරනු ඇත.

    • රට වෙනුවෙන් .*** says:

      අනේ උඹ වගේ මෝඩයෙක්…. කොච්චර කිව්වත් හදන්න බැහැනෙ . ඔහේ කටට එන වචන එලියට දානවා. උඹ මහ මන්ද බුද්ධික ළමයෙක් සජියො . උඹ වගේ හරකෙක්ට කඩේ යන මිනිස්සු .. ඊටත් වඩා මැටි මෝල්ලු . අද සැමුවෙල්, බර්ටි, ඇනස්ලි විනෝද සමය නැති උනාට. .. අපි උඹේ ප්‍රචාරක රැලි බලල ගොඩාක් සතුටින් කාලෙ ගත කරනව . නැත්තම් මේ කොරෝන ලෙඩේ ගැනම හිතල..අපි මානසිකව වැටිල . රටේ ජනතාව හිනස්සනවට උඹට පිං ‘ No Capacity Pad සජියෝ ‘

    • Narada says:

      මම JVP.. මම කුලියට කොමෙන්ට් කොටනව සජිත් සර් වෙනුවෙන්. එකට මලික් සර් අපිට ගෙවනවා.. මෙක මගේ ජොබ් එක..

    • පියාණෝ ගහන පුතාණෝ says:

      යකෝ තොට තේරෙන්නැද්ද මෙි යකා උපන්ගෙයි මීහරකෙක් කියල. මෙි වගේ ගොබ්බයෙක් අගමැති හරි විපක්ෂ නායකය වෙනව දකින්න කැමති උන් එක්කො පට්ටම මී හරක්. එහෙම නැත්නම් මුගේ මන්ද බුද්ධික කමෙන් පුුයෝජන ගන්න ප්ලෑන් ගහගෙන ඉන්න අම්බ කපටි ජවාරම්කාරයො.

    • chandapala says:

      සිරිකොත තියන අලි ගලෙන් පැන්න පුතා
      චම්පික රාජිතට රැවටුනි මෝඩ පුතා
      ටෙලිපෝනයක් ගෙල පටලා ගත්ත පුතා
      අද මංමුලාවී වැලපෙයි අමන පුතා

      කටමැත දොඩනු මිස දුරදිග නොබලාය
      බලයට කෑදරයි ඉවසුම් නැති සේය
      ඉක්මන් වෙලා අද පාරට වැටිලාය
      ගුණමකුවන්ට හොඳ පාඩම් මේවාය

    • criminal says:

      මිනිසුන් මේ විකාර දොඩවන පුද්ගලයාගෙන් ඈත් විය යුතුය​.

  4. බන්ඩා says:

    කිරිඅල්ල ලාට ඕනෑ ජිහාඩියෙක් හෝ කා සමග එකතු වී හෝ බලය පමනය් ඉස්තීර ප්‍රතිපත්තියක් නැහැ. රනිල්ගෙ හැම දේකටම හරි කියපු උන් අද රනිල්ට බනිනවා. මුන් වගේ අවස්ථාවාදීන්ට රටක් බාර දෙනවද?

    • Gu-VIJITAYA + HARI BIPU HADUN NETTIYA says:

      GU-VP + GU-NP = LETTE TERRORIST + PEDRAL for HOMO SEX

      අපේ රජය යටතේ හෝ ඕනෑම තත්වයක් යටතේ GU-VP SAKKLI DOGS + GU-NP SAKKLI DOGS මුළුමනින්ම සහාය වනු ඇත

      1. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සඳහා රට වෙන් කරන්න

      2. අප පොරොන්දු වූ පරිදි සමලිංගිකත්වය ආයතනිකකරණය කිරීම

      3. අපේ සතුරා මව්බිම වන අතර අපි මාතෘ භූමියේ ද්‍රෝහීන් වෙමු

    • Chinthana says:

      Hay, Mr. Kiri Ella, don’t go behind Mr.Sajith. He won’t give even a single Rupee for you.

  5. Leyon Ma says:

    Any bull can raise tail even at a temple.

  6. kamal says:

    i love indians or sinhalese don’t understand my abilty of renunciation from you all. i say example if renunciation from you all world will be vanised. Therefore i do my maximum service to indians and sinhalese on their board on I or my teacher kiribathgoda gnanadha himi.

  7. උක්කුං මල්ලී says:

    පහුගිය ජනාධිපති වරණයට දින කිහිපයකට පෙර කඳුරට පැවැති ජනතා විරෝධතාවයකදී බෞද්ධ භික්ෂූණ් වහන්සේ නමකට `පර බල්ලා’ යනුවෙන් දුරකථනයෙන් බැන්නෙත් මේ කාලකණ්නියා නේද?

  8. සමලිං ශ්‍රී වික්‍රම says:

    යකෝ කිරිඅල්ල, ඔය ජනාධිපති දෙන්නා ම සමලිංගික නොවේ. ඒකයි මම උන් එක්ක කෙලගත්තේ. මට ඕනෑ මං වගේ එකෙක් ජනාධිපති කොරගන්ඩ

  9. sena says:

    .මේපාර කන්ද උඩරටින් මොහු හොද පාඩමක් ඉගෙනගන්නවා