ජනාධිපතිවරණයක් නෑ.. 2025 තෙක් ජනපති මෛත‍්‍රීමයි.. ප‍්‍රධාන පක්‍ෂ දැනටමත් එකගයි..

September 29, 2017 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයක් නෑ.. 2025 තෙක් ජනපති මෛත‍්‍රීමයි.. ප‍්‍රධාන පක්‍ෂ දැනටමත් එකගයි..

නැවත වතාවක් ජනාධිපතිවරණයක් නොපවත්වා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම 2025 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කල හැකි ආකාරයේ ප‍්‍රතිපාදන පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුමක් ඇති බව සති අන්ත රාවය පුවත්පත වාර්තා කරයි.

ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට මහජන ඡුන්ද විමසීමක් නොපවත්වා පාර්ලිමේන්තුවේ බහුතරය එකග වන පුද්ගලයා ජනාධිපති ලෙස පත් කර ගැනීමට යෝජනා කර ඇති අතර ඒ ක‍්‍රමය යටතේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2025 තෙක් ජනාධිපති ධුරයේ රැදෙනු ඇතැයි වාර්තාවේ සදහන්ය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැනටමත් ප‍්‍රධාන පක්‍ෂ එකගතාවය පල කර ඇති බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද එකගතාවය පල කර ඇති බවත් දැක්වෙයි.

136 views

35 Comments to “ජනාධිපතිවරණයක් නෑ.. 2025 තෙක් ජනපති මෛත‍්‍රීමයි.. ප‍්‍රධාන පක්‍ෂ දැනටමත් එකගයි..”

  1. wghars says:

    ubalata marenna asada

  2. love nature says:

    මරනය ආදා නැත කිසි බාදා

  3. ravi says:

    Me aya dannavaa 2020 de yannama vanava kiyala. Kohoma unath mathivaranaya thabiya yuthumai.Danma patan jaathyantaraya danuvath karamu.

  4. ව්දිය බණ්ඩාර says:

    අම්මට ඩිගිටල් කරගන්න හදන්න්නේ දෙන්නම

  5. Saradiel says:

    ඉස්සර හිටියේ හේනේ කුබුරේ..
    දැන් පොඩිඋන්ට අන්න පුතේ පබය කියල
    පෙන්නන්න හරි ලේසියි.

    • darshana says:

      ඇයි නිතරම රූපවාහිනියෙන් මූනත් තහඩුව පෙන්වන හින්දද?

  6. Sunil says:

    මේ යෝදයා 2025 වෙනකම් බලයේ හිටියොත් වේලුට යුද්ධ කරල අල්ලගන්ඩ බැරිවුන උතුරු-නැගෙනහිර පාලනය,  කොටින්ට බන්දේසියක තියල බාර දෙනව.

  7. Michel says:

    These two are shameless characters ….. my3 backstaber …. who stabed mahinda in the back. We are all suffering now.my3.will never leave we have to kick him out.

Main News