ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් මුදල් ගත්තාදැයි ජනපතිගෙන් ප්‍රශ්න කරයි…
June 11, 2018 at 3:50 pm | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපතිතුමනි
ජනාධිපතිවරණය සදහා මුදල් ලබා ගැනීම.
දූෂිත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන ආලෝසියස්ට අයත් සමාගම් කිහිපයකින් දේශපාලකයින්ගේ මැතිවරණ ව්‍යාපාර සදහා මුදල් ලබා ගත් බවට මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.
ඒ අනුව තමන්ගේ මැතිවරණ කටයුතු සදහා අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමකින් මුදල් ලබා ගත් බව දේශපාලකයින් කිහිප දෙනෙකු මේ වන විටත් පිළිගෙන ඇත.
2018-06-10 දින අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට පවසන්නේ ජනාධිපතිවරණය සදහාද අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගම් වලින් මුදල් ලබා ගෙන තිබීමට හැකියාවක් ඇති බවයි. ඒ අනුව අප ඔබ තුමාගෙන් පහත සදහන් ඉල්ලීම කරමු.
2015 ජනාධිපතිවරණය සදහා අර්ජුන ඇලෝසියස්ට හෝ ඔහුට සම්බන්ධ සමාගම් වලින් මුදල් ලබා ගෙන ඇත්නම් හෝ උක්ත සමාගම් වලින් මුදල් ලබා ෙගන නැතිනම් ඒ පිළිබදව ප්‍රකාශයක් කරන ලෙස.
රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
“mata mathaka naha”
රටම වයෝවෘර්ධ කර ඇත ආර්ථිකයෙන්
ඇලෝසියස් අත දිගහැර දී ඇත මඩියෙන්
බැදුම්කර මගඩිය තැටිය රත්කර යටියෙන්
කොච්චර නිහඬද රටම බලනු කපටියෙන්
mathaka nadda ithuruwela thibuna petrol kuupan tikath aapahu dunna……dena aadaarayak wakugadu aramudalata denna kiyalath kiuwa….meya harima sarala melo deyak nodanna kenek hallow….
mama meeloke deyak danne nehe kiyala kiyaye moo
Janadipathi wena ekath oka lagadima danne nehe kiyae, paththaren dena gaththe kiyae
මේන් කියල කියයි. ඔව්වට චෙක් වලින් දෙන්නේ නැහැ. 2015 හෙලිකොප්ටරෙන් බ්‍රීෆ් කේස් වලින් ආව වගේ එන්නේ නෝට්ටු වලින් ගෝනි වල.
Can`t you remember there was foreign money hidden at the house of the intended father-in-law of the Presidents` son. Person who runs the business for gates.The bags were seized and millions found. Nothing happened. no fellow not even JVP fellows went after this.
අර ගල්කිස්සේ කාගෙද මාමා කෙනෙක්ගෙගේ ගෙදරකින් සී.අයි.ඩි එකට මාට්ටු වුනේ අළුත්ම ඇමෙරිකන් ඩොලර් ප්‍රංශයේ ෆ්රෑන්ක් නෝට්ටු බ්‍රීෆ් කේස් එකක්.. සී.අයි.ඩී එක ඒවා උස්සගෙන ගියා කියලා එකල ශ්‍රව්‍ය දෘශ්‍ය ඔක්කොම මාධ්‍ය වාර්තා කලා.. හැබැයි ඡනාධිපතිවරණයෙන් පස්සේ ඒවට වෙච්ච දෙයක් කවුරුවත් දන්නේ නෑ..
ඕවා තරහකාරයෝ කියන දේවල් හිටං බොරු කියන්න දන්නේ නැහැ . මොන සල්ලිද? අර බ්රිසිලයෙන් ගෙනා සීනි කුඩු කන්ටේනර් වගේම ඕවත් ඉවරවෙලා කොපමණ කල් ද ? හිටං දැන් රටේ ලොක්කා .මුළු රටම විකුණයි මුදලට .හැබැයි රූකඩයක් … ආප්ප කාලා පිටිපසෙන් මිතුරන්ට සිංහලයන්ට වින කරනවා මිසක්
sure sure and sure meya kotiyakwath ganna ethi mahindath koti dekakwath ganna ethi mun keliye api duk windinawa apata TAX TAX TAX munta OKKOMA NIKAN