ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි..

September 20, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි..

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා යයි මැතිවරණ කොමිසම විසින් දැනටමත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

යම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් හා අධිකරණයෙන් වාරණ නියෝගයක් නොලද හොත් ඔහුට තම ධුර කාලය අවසන් කිරීමට ඇත්තේ නොවැම්බර් 16 වනදා දක්වා දින 57 ක කාලයක් පමණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වන ලෙස ඒකමතිකව අත්සන් කරන ලද යෝජනාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දී තිබේ.

නමුත් මේ වනතෙක් ජනාධිපති ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර නැත.

34,401 Viewers

9 Comments to “ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි..”

  1. ක්‍රිමිනල් says:

    සැක් ආතල් කුඩු වෙන්න යන්නේ.

  2. පොරමෝලා says:

    අවසන් මොහොතෙ දැම්මත් ලොකුවට සද්දේ
    හරි ගියෙ නෑ අහෝ සිරා අද තනියම වෙල මැද්දේ
    සුලං හමන් විට ඒ මේඅත ලාවට පැද්දේ
    ගිරව් උනත් දැන් බය නෑ මේ බැද්දේ

    • Rata Wenuwen says:

      සිරා බුදිද බන් අයියෝ සිරා බුදිද බන්,
      මැතින්ටගෙ යට අමුඩෙත් කැඩිලා බන්
      බඩු සැට් එක හොඳට පෙනෙයි බන්,
      රිලා සිරියා ගජරාමෙට අතගානව බන්

  3. Saibal says:

    Ayyo, meya lankawata aathal denna innee dina 57 da. Ithihase gatha aathal …maduwaligaya, amarabandu, braziar, koti 2, kanna beri kaju…………………

  4. p.d goonawardena says:

    මක බෑවිලා පල……ආයිත් නම් තෝ වගේ රටට වින කරපු කාලකන්නි පෙන්දෙක් මේ ලෝකේ කොහෙවත් අසන්නට දකින්නට නොලැබේවා……….

  5. Disce ammata discede says:

    ඉන් පස්සේ වත් විහිලු නළු වෘත්තීයේ යෙදෙන අයට යහපත් කාලයක් එයි.
    දැන් ඒ මිනිස්සුන්ට නෝ ඩිමාන්ඩ් මේ හිටං කෝලමෙක් නිසා.

  6. මඩයා says:

    අනේ…මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා..ඉහි…ඉහි…ඉහි.

  7. sw says:

    රාජිතයට ගහපු වෙලාවේ මූටත් නෙලුවනම් ඉවරයි .

  8. Manik says:

    අනේ මෙයා යන්න යන්න අනේ යන්න රට තව කන්නෙ නැතිව යන්න රටත් කලා විනාශ කරලා යන තැනකට මක බැවෙයි

Main News