ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි හිටපු හමුදාපති මහේෂ් සේනානායකට ආරාධනා කෙරේ..

August 25, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි හිටපු හමුදාපති මහේෂ් සේනානායකට ආරාධනා කෙරේ..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින ලෙස හිටපු හමුදාපති මහේෂ් ‌‌සේනානායක මහතාට ආරාධනාවක් කර ඇති බව සති අන්ත මවුරට පුවත්පත වාර්තා කර ඇත.

මෙම ආරාධනාව කර ඇත්තේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ‌යයිද සදහන්ය.

කෙසේ නමුත් මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් සේනානායක මහතා විසින් දක්වා නැතැයිද එහි දැක්වෙයි.

54 views

16 Comments to “ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි හිටපු හමුදාපති මහේෂ් සේනානායකට ආරාධනා කෙරේ..”

  1. Rata Wenuwen says:

    මුන් එකතුවෙලා යසට ඉන්න මනුශ්යත් කුනු කරන්නයි හදන්නේ

  2. New Times says:

    60% ජනතාව කියන්නේ මුං එකෙක්වත් වැඩක් නෑ..225ම එලවන්න ඕනේ…NGO නොවන, නාගානන්දලා
    නොවන අළුත්ම ජාතික ව්‍යාපාරයක් මතු වෙනවා නම් එයට සහයෝගය දෙනවා කියාලයි.අද අවශ්‍යතාව එයයි.

    • හෙලයා says:

      නාගානන්ද කියන්නෙ දේසපාලනය ගැන කලකිරැන තරැණයො රවටල පවතින ව්‍යවස්ථාවට පිටින් නීති විරෝධීව අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න හදන ත්‍රස්තයෙක්.

    • On looker says:

      “Too many cooks would spoil the soup.”

    • Ex JVP says:

      ජෙප්පන්ට නාගානන්ද මොකටද? නායක සහෝදරය ඉන්නෙ කොටි, අයිසිස්, එන්ජීඕ, අමෙරිකන් හමුදා පිරිවරා ගෙන…පීඩිත පංතිය ගොඩ දාන්න.. අනේ මෙහෙමත් වහල්ලු

    • වෙබ් බුවා says:

      නාගානන්ද පිටුපස NGO වලට අමතරව LTTE ඩයස්පෝරව ඉන්න බව දන්නෙ නැද්ද?

    • හෙලයා says:

      ශ්‍රි ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කොරන ක්‍රමය පවතින ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියනවා. නාගාට ඕන උනාට ජනාධිපතිවරණය ජනමතවිචාරණයකට හරවා ගන්න පවතින ව්‍යවස්ථාවෙ ප්‍රතිපදාන නැහැ. නීති විරොධීව ව්‍යවස්ථාව වෙනස් කිරීමට විරැද්ධ ජනතාව සහ පාර්ලිමේන්තුව සහ අධිකරණය සහ හමුදාව නැගී සිටීවි. නාගා හදන්නෙ අරාබි වසන්ත රටවල වගේ මහා විනාසයක් ලංකාවට පාත් වේවි. බයවෙන්න එපා! නාගට ජවිපෙට තරම් වත් චන්ද නැහැ.

    • හෙලයා says:

      ශ්‍රි ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කොරන ක්‍රමය පවතින ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියනවා. නාගාට ඕන උනාට ජනාධිපතිවරණය ජනමතවිචාරණයකට හරවා ගන්න පවතින ව්‍යවස්ථාවෙ ප්‍රතිපදාන නැහැ. නීති විරොධීව ව්‍යවස්ථාව වෙනස් කිරීමට විරැද්ධ ජනතාව සහ පාර්ලිමේන්තුව සහ අධිකරණය සහ හමුදාව නැගී සිටීවි. නාගා හදන්නෙ අරාබි වසන්ත රටවල වගේ මහා විනාසයක් ලංකාවට පාත් වේවි. බයවෙන්න එපා! නාගට ජවිපෙට තරම් වත් චන්ද නැහැ

  3. සිංහල බන්ඩා says:

    ඔය මේල් නර්ස්, වියන්ගොඩය, මහ ඇදුරා එහෙම ඉන්නෙ! කොටි සනසන්න හමබයො සනසන්න බටහිරයන්ට කඩේ යන්න උන් ගෙන් එකෙක් දාපියව්.

  4. David Milli-banda says:

    Mooowath narakadiyata arinna hadanne………………….

  5. rata says:

    me sivil sanwidana wala ine angoda idala apu ewon .amaruwe watenda epa. munge aramuna janapathi waranaya awol kara rata arajika kirimayi.

  6. kawinda says:

    enna mahaththayo. oba yuddaya dinpu weeraya. islaam thrasthawaadayath 99% ka ma iwara kalaa kiyala kiuwane. den bayak nehe kiyala wagakimen kiuwane. Rizardge pakshen illannako. ehenan ithin udinma dinanawa appa.

  7. asela says:

    Me kalakanni civil sandinawala higanno hadanne wishishta minnissu nathi karanna. Mahesh mahathata lagadeema ambassador post ekak labenawa.

    the death of so called civil sanvidana is in the very near future.

  8. Vesamuni says:

    yahapalanaya kale hamudapati haetiyata prasnayak naethiwa sevayakala. rishad badiurdeen pilibandawanam yam paekileemak una. eeta sadharana hethu (rajaye balapaem) thiyenta aethi. muladi SF supporter kenek unata pasuwa ohusamaga ekangathwaya naethi una bawa penuna. mema prasha kara aeththe NGO aradanawata wakra praticharayake lesa wenta aethi. namuth minissu face value mata vinischayakalayuthu nae.

Main News