ජනාධිපතිවරණයට ඉල්ලන්න ගෝටාට බැරිවුණොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කුමාර වෙල්ගම.. වෙල්ගම සතුටින් ඉපිලේ..

April 13, 2019 at 10:16 pm | lanka C news
ජනාධිපතිවරණයට ඉල්ලන්න ගෝටාට බැරිවුණොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කුමාර වෙල්ගම.. වෙල්ගම සතුටින් ඉපිලේ..

මීලග ජනාධිපතිවරණයට තරග කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට අවස්ථාව අහිමි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නම් කිරීමට සාකච්චා සිදු කෙරෙහින් ඇති බව ඉරිදා ලක්බිම පුවත්පත වාර්තා කරයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ප්‍රධාන පක්ෂයකද සහයෝගය වෙල්ගම මහතාට ලැබෙන්නේ යයි පොහොට්ටුවේ ප්‍රධානින් වෙත දන්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද වෙනම තරඟ කල යුතු යයි පොහොට්ටුවේ පිරිස් විසින් තීන්දු කර ඇතැයිද එහි සදහන්ය.

මෙම පුවත ලක්බිම පුවත්පත වාර්තා කර තිබීමත් සමල වෙල්ගම මහතාගේ ෆේස්බුක් ගිණුම හා ඔහුට හිතවාදී ගිණුම්වල එය පල කර ඇත්තේ ඉතා ප‍්‍රිතිමත් උධෘත යොදමිනි.

55,567 Viewers

18 Comments to “ජනාධිපතිවරණයට ඉල්ලන්න ගෝටාට බැරිවුණොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කුමාර වෙල්ගම.. වෙල්ගම සතුටින් ඉපිලේ..”

  1. ළිං මැඬිගෙ උජාරුව says:

    ළමයිනේ දන්නවද ළිං මැඬියගෙ කතාව..??
    අනේ කියන්නකො ටීචර්….!

    ළිඳේම හිටිය මැඬියා ළිං කටටම ඇවිත්
    …දුටුවේ ඌට වඩා ලොකු සතෙකු ඇවිත්
    …..පිප්පුව ගන්නට සතාගෙ තරමට ඈවිත්
    ……..ටක්ගාලා මැරුනේ හුස්ම හිරටම ඇවිත්

  2. Disce ammata discede says:

    අප්‍රේල් 1 වෙනිදා ගෙවිලා දැන් කීදොහක්ද​?

    • citizen says:

      Moka illuwath unp wage aarthika paripalana modayonge paksha gavicha nathi ona ekenikuta chanda denawa.mahinda polpithak dammath ohu unpta wada hobdata aarthikaya karavi

  3. විස්කි මැඩම් says:

    රස්සාවට දේශපාලනය කරණ උන් රටට අවශ්‍ය නෑ.
    රටට අවශ්‍ය ජනතා සේවකයෙක් පමණයි.
    යුද්ධය ඉවර කිරීම සහ කොළඹ නගරය අලංකාරය කිරීම අතින් ගෝඨාභය ඉහලම ජනතා සේවකයෙක් ලෙස සුදුසුකම් පෙන්වලා අවසන්.

    • Just says:

      Well said Whiski Madam.

    • වැඩිහිටියා says:

      සහතික ඇත්ත

    • Ranil says:

      ඒ විතරක්ම නොවෙයි. ඇයි පත්තර කාරයොයි, තමන්ට විරුද්ධ කුදු කාරයොයි, කොලඹ හිඟන්නොයි නැතිකරපු එක කොතරම් ලොකු රණවිරු ක්‍රියාවක් ද ?

  4. ගන්ජ බන්ඩා says:

    වේල්ගමයා රජ උනොත් පළමු පනත ඇමති මංඩලය
    ගෑනුන්ට පමනය් යන්නය්.

  5. නයනා කුමාරි says:

    මේ රටේ බබලත් උදවියට ටිකක් පරිස්සම් වෙන්ඩ වෙයි!

  6. sirimal says:

    NAYANA IN THE WONDERLAND!

  7. Wel Kakuluwa says:

    වෙල්ගම නිකං වඩයක් විතරයි. කුනු වඩයක්. පලාතම ගඳගස්සන වඩයක්. මූ කැරකිලා කැරකිලා අන්තිමේ එල්ලෙන්නෙ මැදමුලන හාමුලා ගාව තමයි, මෙන්නෙ කැට.

  8. Sarath Bulathsinghala says:

    Me garandiya hithagena athi ootath Naga Rajayek wenna puluwan kiyala!

  9. අසිත says:

    Pohottuwa will not even get 500 lakhs if this womaniser contest.I don’t think MR is that stupuid.

  10. mali says:

    that is great ranil should come for the presidential election and he will win with great majority even i will vote for ranil than this stupid womanizer who has no brain but a “sevala” appearance.Phottuwa should be taught a good lesson also appointing all the mps from unp in the general election.

  11. Ruwan says:

    Nayanata denawata vadiya Hodai sumanthiran ta DeNA eka,
    Own me Lankave Hadigavila giya dawasata me ra ta ta hoda Kalayak ei

Leave a Comment

Main News