ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දානවා..- ජනපති විදෙස් මාධ්‍යයට කියයි..

May 5, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දානවා..- ජනපති විදෙස් මාධ්‍යයට කියයි..

මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා ස්ථාවරත්වය ඇති කිරීම සදහා ආරක්‍ෂක හමුදා කටයුතු කරනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයන් සියල්ලන් අවසන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවය සාකච්ඡාවක් හා එක්වෙමින් සදහන් කර තිබේ.

මැතිවරණන් කල් දැමීමට නොහැකි බවද පවසන ජනාධිපතිවරයා ඊට කලින් රට තුල ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවද සදහන් කරයි.

එනිසා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා තමන් කටයුතු කරන්නේ යයිද පවසන ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සදහා සම්බන්ධ සියලූ පිරිස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ඉක්මනින්ම අත්අඩංගුවට ගනු ඇතැයිද සදහන් කර ඇත.

6 views

10 Comments to “ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දානවා..- ජනපති විදෙස් මාධ්‍යයට කියයි..”

  1. CAT says:

    Be a real Sinhalese leader you can do it….

    • Nishantha says:

      Many things he promissed.but how many of them fullfilled? Now from how many mosques weapones have been found?if we assume each mosqe is represent 1000 people then large number of people are connected with current situation.nobody can just say only a little minority are terrorists and others are innocent.

  2. Ranil says:

    How?

    By implanting genes?

  3. පොරියා says:

    අපි ඉදිරිපත් කරන්නෙ දිනන්න පුලුවන් අපේක්ශකයෙක්.මීට මහින්ද..

  4. Habeeb Jamaldeen says:

    Katin bathala situweema

  5. Ranji says:

    That means it takes 10 to 20 years to hold next presidential election.

  6. Real Sinhalaya says:

    මොහු විසින්ම රටේ අස්තරබාවයක් ඇති කර නැවත එය හරි ගස්සන බව කීම මොන විහිළුවක් ද? ඔබගේ කොන්ද පන නැති කම සහ නපුන්සක රැලක් රට පාලනය කිරීමේ පල විපාක අප හොඳින් තේරුම් අරන් ඇත. ඒ වගේම ත්‍රස්තවාදය හෝ අන්තවාදය නැති කරන්න ඕනේ නං කොන්ද පන ඇතුව චෝදනා එල්ල වී ඇති මුස්ලිම් දේශපාලකයෝ ටික අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. උන්ව රැක රැක මේ ප්‍රශ්නය විසදනවා බොරු. ඔබ විසින් පත් කල මහා ලොකූ ආණ්ඩුකාරවරු දෙන්නෙක්ටම විශාල චෝදනා තියෙනවා (අසාත් සාලි සහ හිස්බුල්ලා), මේවට දෙන පිළිතුරු මොනවද?

  7. Lankaputha says:

    Does that means he will stay in power till Muslim issue is not resolved?
    What aathal?

  8. Frank ( Japan) says:

    Mr. Sirisena , You’re a liar !!

  9. Frank ( Japan) says:

    Mr. Siri , You’re a liar !!

Main News