ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය.. ජනපති නියෝගයෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට..

July 20, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය.. ජනපති නියෝගයෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට..

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බ‍්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයාට විසින් ලිඛිතව මෙම දැනුම් දීම නීතිපතිවරයාට සිදු කර තිබේ.

පළාත් සභා මැතිවරණය බොහෝ කලක් ප්‍රමාද වීමත්, මැතිවරණ පවත්වන ආකාරය ගැන ව්‍යාකූලත්වයක් ඇතිව තිබීමත් සැලකිල්ලට ගෙන මෙම මත විමසීම සිදු කරන්නැයි දන්වා ඇති බවත් දැන ගැනීමට ඇත.

මේ වන විට පළාත් සභා 08කම නිල කාලය අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන් වීමට නියමිතය.

31,374 Viewers

11 Comments to “ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය.. ජනපති නියෝගයෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට..”

  1. Samsn says:

    Do we need provincial councils and local bodies?

    • දෙෂ්පාලන පුත්තු says:

      provincial councils are ‘white elephants’ no need of the country. JR implemented this due to Indian pressure. but it didn’t serve the purpose of north or east conflict. Therefore countryman should oppose provincial councils elections. Only MP’s sons (rouges) are interested in provincial councils coz they can come into politics through this.

  2. Rajasinha says:

    Mona mathaya shestra adhikaranaya dunnath aanduwa bandila nehe palaath saba chandaya thiyanna. Parana hari aluth hari parlimenthuwe panathak sammatha nokara mokuth karanda behe. Janapathi peechang wenawa witharai.

  3. MD says:

    Ane Paw Me Danne Matak Welatiyenne.Oya Ona Widiyakata Enna.Satya Jaya Gannawa hodatama Pahadiliwa

  4. RAYMOND says:

    ඒකෙන් ලැබෙන්නේ එජාපය ට ඕනෑ මතයයි බොරු නම් රංජන් රාමනායක ගෙන්වා අහන්න

  5. Gayantha says:

    අයෙත් පීචන් වීමට නියමිතයි. ඕක පාර්ලිමේන්තුවේන් විසදගන්න් ඔන දෙයක්. හැබයි පලාත් සභා නැතිවෙලා යන එක් තමයි හොද.රටට වැඩක් නැති සල්ලි කන ආයතන. අරයා හදන්නේ ජනාධිපතිවරණය කොහොම හරි කල් දාගන්න වගේ. වහාම දෝෂාභියෝගයක් ගේන්න නැත්තම් ඕකා තව පිස්සු කෙලින්වා

  6. gamarala says:

    රජයේ වියදම අඩුකර ගැනීමට නම් චන්ද දෙකම එක්වර තිබිය යුතුය

  7. මාතර සුනිල් says:

    ඕක දැන්ද මතක් වුනේ.
    ජනාධිපතිවරණය කල්දා ගන්න තටමන තරමක්.

  8. Gonsun says:

    Matchan Siripala, (not My3),
    if you are listening why dont you advise him to postpone the peresidential elections on.the same condition as the postponement of the PC elections?.

    Ie. SEEMA NIRNA NOT YET FINISHED.
    IF THAT APPLIES TO PCs, WHY NOT PRES ELECTIONS?

  9. Nandasoma says:

    මැතිවරන පැවැත්විමේ පුර්ණ වගකීම මැතිවරණ ෙකාමිසම සතුය…..!

    මැතිවරණ කල් දැමීමට උසාවි යන අය ගෙන් කුමන සාධාරණ මැතිවරණද?

Main News