ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක්..- මංගල
March 8, 2019 at 9:20 am | lanka C news
ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07 දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කිරීමට යළි තම රජය බලයට පත්වනු ඇතැයි විශ්වාසය ඇතිව මේ අයවැය ඉදිරිපත් කළ බව ද මුදල් ඇමැතිවරයා කීවේය.
මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.
‘සමහරු මේක මැතිවරණ අයවැයක් කිව්වා. එක පැත්තකින් ඒක ඇත්ත. මේක මැතිවරණ වර්ෂයක්. මේ වසරේ (2019* ඔක්තෝබර් මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහා මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙනවා. මහ මැතිවරණය තිබිය යුත්තේ 2020 අගෝස්තු මාසේ වුවත් ජනාධිපතිවරණයක් ස්ථිරවම තියෙනවා. මහා මැතිවරණයකුත් සමහර විට එන්න පුළුවන්. නමුත් අපි ලාභ මැතිවරණ උපක්රමවලට මේ අයවැය නැමෙන්නේ නැතුව මැතිවරණයක් තිබුණත් නැතත් ජනතාවට ලබාදිය යුතු ඒ ශක්තිය මේ අයවැයෙන් ලබා දීල තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනව නම් ජනතාව ශක්තිමත් කරන්න අපි මේ අයවැයෙන් අතහිත දීල තියෙනවා.
මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ පළමු අයවැය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරනවා, මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කරන්නත් අපි මේ රටේ යළි වතාවක් බලයට පත් වෙනවයි කියන විශ්වාසය ඇතුව තමයි මම මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ’
– divaina
ඇයි ගොනෝ එතකොට රවී කරුණානායක TNA ද? JVP ද? තමුන් ගොනා වුනාට රටේ මිනිස්සු එහෙම නැහැ. අගමැති UNP නයකයානම්, 19 වන සංශෝධනේ පාර්ලිමේන්තුවට දැම්මේ තොපිනම්, මහබැංකුව කොල්ලකෑවේ තොපිනම්, ජිනීවා වල පාවාදීමේ යෝජනාවට සම අනුග්රාහකයන් වුනේ තොපි නම්, හම්බන්තොට වරාය විකුණුවේ තොපිනම්, කතානායක ජඩසුරිය ආණ්ඩු පක්ෂේ විධියට පිළිගන්නේ තොපිවනම්, අය වැය විතරක් වෙන කාගෙවත් වෙන්නේ කොහොමද? නිකම්ම ගොනෙක් නොවෙයි පට්ට ද්‍රෝහී පරයෙක්.
2015 දි පච කෙලල ගොනාට අන්දපු ජනතාව දැන් ගොනා විකුනල ඉවර බව මතක තියා ගනින් මොංගලයො.
මෙදා සැරේ අපිට මොනවා හම්බ වෙයිද දන්නෙ නෑ නේද සෑර්.
මට නම් බ්‍රෙස්ලට්, ෆ්‍රී වයිෆයි, නොතෙමී යන කාර්….. ඔය දෙනවා කියපු මුකුත් තාම ලැබුනේ නෑ.
ලෝකෙ හොදම ජංගියක් වත් ලැබුනොත් ලොකු දෙයක්.
Don`t trust these fellows. They are scared of elections. They will stay as much as possible.
මංගල කියන්නෙ වාමාංශිකයෙක් කියල ඔප්පු කරල ඉවරයි.
hirikitha amathi borumai kiyanne.,
Please stay in power as long as possible and the screw the country up.
JVP බල්ලෝ හිතන්නේ උන් වැටිලා ඉන්න ජනතා අප්‍රසාද වලටම මහින්ද මහත්මයත් දාගන්න. ඒ එක්කලම කිසිදා ජනාධිපති චන්දයක් දිනන්න බැරි රනිල් ගොඩ දාන්න. ඒක කොන්ත්‍රාත් එකක්. විමල් සහ උදය කියන්නේ අද ජනප්රසාදයේ ඉහලින්ම ඉන්න දෙන්නා. ඔවුන්ට වෙනම චන්දෙ ඉල්ලන්න කියා අභියෝග කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ චන්ද ගොඩ දෙකට බෙදන්න. බලපල්ලා ඊළඟ පාර්ලිමේන්තු චන්දෙන් JVP ය බස්නාහිරෙන්ම ගන්නවට වැඩි මනාප සංක්‍යාවක් විමල් සහ උදය වෙන වෙනම ගන්නවා. එදාට ලපයට දිව ඇදන් කා මැරෙන්න වෙනවා. නමුත් මොකක් හරි ගොන් තර්කයක් දාල ශේප් වෙනවා බලන්න පුළුවන්.