ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

June 12, 2018 at 10:42 pm | lanka C news
ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇමරිකාව අකමැති බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පවසා ඇති බව දෙමල මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා හා ඇමරිකානු තානාපතිවරයා අතර මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය 10 වැනි දාය.

දෙදෙනා අතර පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ මෙම හමුව පැවැති බවද එම වාර්තාවන්හි සදහන්ය.

අතුල් කේෂාප් මහතා මෙරට තානාපති කාල සීමාව අවසන් කර ආපසු යාමට නියමිතව තිබීම හේතුවෙන් සාම්ප‍්‍රදායික ආකාරයෙන් මෙරට නායකයන් හා හිටපු නායකයන් හමුවෙයි.

කෙසේ වෙතත් අතුල් කේෂාප් යනු ඇමරිකාවේ පැවති ඔබාමා පාලනය විසින් පත් කරන ලද රාජතාන්ත‍්‍රිකයෙකු වන අතර නව ට‍්‍රම්ප් පාලනය යටතේ ශ‍්‍රී ලංකාව අරඹයා ඇමරිකා දැක්ම කුමනාකාර ගනීදැයි කේෂාප්ගෙන් නිරූපනය නොවන බව විද්වත් මතයයි.

මුලාශ‍්‍රය මෙතනින්

212 views

33 Comments to “ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..”

  1. බන්ඩා says:

    අැන් එතකොට ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙ රටේ ජනාධිපති හැටියට තෝර ගන්න පුලුවන් අැමරිකාවට අවශ්‍ය අයෙක් පමනද?.?

  2. vidhura says:

    americawata ona vidhihata ape rate nayakayo path karanna ……yako ape rata apita ona vidhihata thama nayakayo path karanna ona……

  3. NAK says:

    Mr. Keshap Mind your own business. Who contsts the or who gets elected is our business not Americas.
    We don’t and dont have to take advice or orders from you or anybody in that respect.

  4. ratawesiya says:

    do not care america, care srilankan citizens ,Northern, eastern central even north central people might not vote for rajapakses. not a single tamil and 80% of the muslims might go against rajapaksas.
    He is only an S.S.C qualified man as Maitri ….their brain is not that deep and very short memoried people they take sudden short steps LOOK AT “PAWENA MARKET(FLOATING( IN COLOBO UTTERLY WASTAGE OF PUBLIC MONEY Gota is a good soldier but not an efficient politician

  5. Kalan says:

    Mahinda kemathi nee, ekayi oya case eka.
    Americawa kawuda rate prashna walata…

  6. Nimal Tissa Wijethunga says:

    It is the decision of the Sri Lankans and not by the idiot american ambassador or any body for that matter. Gotabaya will be the presidentail candidate of SLPP and more or less he is the candidate of all patriotic eole of Sri Lanka.

    Everbody knows that Gotabaya will win the 2019 Presidential Elections hands down because of the fear instilled in minds of corrupt politicians and unpatriotic people among the lot make news items as such.

    Let us tell you very bluntly that Sri Lankan people are with more wisdom now than ever and will never ever believe in these sinister motives anymore.

  7. Niru says:

    This idiot is Obama sucker. His intention is the undermine the Trumph government. It is good that an Ltte supporter like him leaves the country. Hope the idiot will never come here even on a holiday

  8. puppet says:

    Any way, we know former President is not a puppet. We know, how he handled western countries during war period.
    So, Mr. Athul Keshap, you go home. We can find out who, will be our next President. He will be Gota. No anyone else. You all want next President also like present one (puppet). He is dancing according to your tune. Remember. Next time We Sri Lankan will select Gota.

  9. බබා උක්කුන් says:

    මුන්ට ඕන උන්ට ඕන විදිහට නටවන්න පුළුවන් රූකඩයක් දාගන්න. 2015 කලෙත් එකනේ. දැන් ලංකාව පාලනය කරන්නේ ඇමෙරිකන් ඉන්දියන් තානාපතිලා ඔය මොන යකා මොනවා කිව්වත්, මේ රටේ ජනතාව 2020 මේ රටේ ජනාධිපති ගැන තීරණය අරගෙන ඉවරයි. එතුමා හැර වෙන කවුරු ආවත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නියතයි. එහෙම වුනොත් මේ රට නැවතත් අගාධයට.

  10. LION voice says:

    Obama ge American para demala balu yamapalanaya genapu sunakaya AthulKeshap paraya PALA apayata SOON…..

Main News