ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

June 12, 2018 at 10:42 pm | lanka C news
ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇමරිකාව අකමැති බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පවසා ඇති බව දෙමල මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා හා ඇමරිකානු තානාපතිවරයා අතර මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය 10 වැනි දාය.

දෙදෙනා අතර පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ මෙම හමුව පැවැති බවද එම වාර්තාවන්හි සදහන්ය.

අතුල් කේෂාප් මහතා මෙරට තානාපති කාල සීමාව අවසන් කර ආපසු යාමට නියමිතව තිබීම හේතුවෙන් සාම්ප‍්‍රදායික ආකාරයෙන් මෙරට නායකයන් හා හිටපු නායකයන් හමුවෙයි.

කෙසේ වෙතත් අතුල් කේෂාප් යනු ඇමරිකාවේ පැවති ඔබාමා පාලනය විසින් පත් කරන ලද රාජතාන්ත‍්‍රිකයෙකු වන අතර නව ට‍්‍රම්ප් පාලනය යටතේ ශ‍්‍රී ලංකාව අරඹයා ඇමරිකා දැක්ම කුමනාකාර ගනීදැයි කේෂාප්ගෙන් නිරූපනය නොවන බව විද්වත් මතයයි.

මුලාශ‍්‍රය මෙතනින්

212 views

33 Comments to “ජනාධිපතිවරණයට ගෝටභය දාන්න එපා.. ඇමරිකාව මහින්දට කියයි..”

  1. බෙර හඬ says:

    They want someone who can be mobilized as how they want and that would never be done with Gotabhaya. On top of that this is the voice of the LTTE and the allies.
    Who are we to listen to these idiots and play their game? If we did the “anti-LTTE -war” according to them, we would have been suffering up to this day.
    We do not need the opinions and ideology of expats. We need only patriots.

  2. Asanga says:

    ඇමරිකාවට ඔන විදිහට පස්ස ලෙව කැවෙි රනිල්, මෛත්‍රීපාල ,අනුර කුමාර…

  3. Neelam says:

    Gota Mahindata eha ne. Mokada eyala oyatharam baya. Pambayonta witharada kamathi.

Main News