ජනාධිපතිවරණයට ඡන්දය දාන්න විදෙස්ගත ලාංකිකයෝ පෝලිමේ එති.. ගුවන් ආසන වෙන් කිරීමේ තදබදයක්…
October 6, 2019 at 3:50 pm | lanka C news
ඔක්තෝම්බර අවසන් සතියේ සහ නොවැම්බර් මාසයේ මුල් සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවල ආසන සදහා ඉහල ඉල්ලුමක් ලැබී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ ගුවන් යානා ආසන වෙන් කරන වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලිව පෙනී යයි.
නොවැම්බර් මස 16 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙම තත්වයට හේතු වී ඇත.
මේ හේතුවෙන් ඇතැම් ගුවන් සමාගම් මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකාව සඳහා අමතර ගුවන් වාර යෙදවීමට අවදානය යොමු කර ඇත.
පලාලි වලින් කිදෙනෙක් බහිනවද කියලත් බලන්න හොදේ
නොදකින් උබ වගේ හරකෙක්? පලාලි වලට කොහෙද ජාත්‍යන්තර ගුවන් ගමන් තියෙන්නෙ? 😀 😀
පලාලි ගුවන් තොට දැන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල බවට පත් කර ඇති බව නොදන්නා මෝඩයෝ ද වෙති. උන් අනුන්ට අපහාස කරන්නේ තම මෝඩකමේ නිරැවත රටටම ප්‍රදර්ශනය කරමින්.
මුගෙ හිතේ ප්ලේන් කියන්නෙ ප්‍රයිවට් බස් වගේ ජාතියක් කියල. තැනින් තැන බස්සන්න. ගොබ්බ ගොන් වස්සෙක්
ඇයි බං යුරෝපයේ ඉදං එන ශ්‍රී ලන්කන් ගුවන් යානා මාලදිවයිනේ කට්ටිය බස්සවල තමයි එන්නෙ. ගිහිං බලපංකො.
යහපාලන ආන්ඩුවෙන් හදපු පලාලි ගුවන් තොටුපලට ජාත්‍යන්තර කියල තමයි යහපාලකයො කියන්නෙ. ඒක වැඩ කරන තත්වෙට ගත්තොත් (පුදුම 7න් එකක්) ඩයි ඈස් පොරාව හොරෙන්ම කඩා පාත් වෙයි.
These expatriates are all coming to vote for Gota. Jaya Wewa.
Thanks Prof Channa Jayasumana for the great idea and initiation.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දන්නවා මේ කාලකන්ණි ආණ්ඩුව විසින් රට කොතරම් විශාල අගාධයකට ඇදදමා ඇත්ද යන්න. එම නිසා එම කාලකන්ණි ආණ්ඩුවේ සහ NGO , වහාබින්ගේ නියෝජිතයා ලෙස ජනාධිපතිවරනෙට ඉදිරිපත්වී සිටින මන්ද බුද්ධික සජිත් පරදවා ගෝඨාභය දිනවන්න එන සියළු සහෝදර සහෝදරියන්ට ස්තුතියි. සියලුදෙනාටම චන්දෙ දාන්න එන්න බැරිබව අපට තේරෙනවා. නමුත් ඔවුන්ගේ ලංකාවේ සිටින ඥාතීන්ගේ සහ හිත මිත්‍රයන්ගේ චන්ද රටවෙනුවෙන් ඉදිරිපත්වෙලා සිටින ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිකරන්න ක්‍රියාත්මක කර මේ රට අන්තවාදීන්ගෙන් බේරගන්නවනම් බොහොම පිං.
මන්ද බුද්ධික සජිත් පරාද කරන්නවත් සමඟම පරාදවන, වහාබ් අන්තවාදීන්ගෙන්, NGO පහරයන්ගෙන් සහ ඔවුන්ගේ කුලී සේනාංකවලින්, රටේ විනාශයම පතන JVP කාරයන්ගෙන්, බෙදුම්වාදීන්ගෙන්, අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගෙන්, මහබැංකුව කොල්ලකෑ හොරුන්ගෙන්, බොරු නඩු කාරයන්ගෙන් මේ රට නිදහස් වෙනවා.
දෙමළ ඩයස්පෝරාවේ කොටින් පරික්ෂා කල යුතුය මුන් වැඩියක් එන්නේ ඉන්දියාවේ ගමන් බල පත්‍ර සමගයි
We are not that much crazy. We are poor and not much lunatic to rush and pay lacks to Airlines to rush to Sri Lanka and vote for the political bastards in Sri Lanka. I may consider if the ballot can also be held in the Embassy of Sri Lanka. But if the Embassy is too close to where i am living. All punks vote but we maintain poverty and being desperate.
ඇයි බං උඹ සෝමාලියාවෙද ඉන්නෙ?
උවමණාව තියෙනව නම් පොලී නැතුව, කොටස් වශයෙන් ගෙවන්න ගුවන් ටිකට් ගන්න පුලුවන්.
Ane mehemath gonnu tikak. Mehe hariyanne nati hinda ne pita rata gihilla job ekak karala tamunge pawl nadattu karanne. Lankawa Hondai Nam yanne nahane? Itin ehema giyapu ewun hitanawanam eilangata sajith ho gotabhaya ewilla meka sukita mudita karai kiyala balapiyaw topita Un ewilla da kiyala. Mun siyalu Dena tamunge suputudu horakama Saha balu wada Kara Kara indi, topi atin kelawagena mehe awilla munta chande deela palayaw, ane ammapa mehemath oluwa nati harak…. Bohoma Adambarai ape rate Indala pitarata gihilla chande danna enna balaporottuwen inna uttamayanta Saha uttamayanta…….