ජනාධිපතිවරණයට තමනට සහාය දෙන්නැයි ඉල්ලූ සජිත්ට දෙමල සන්ධාන නායකයාගෙන් රත්වෙන්න පිලිතුරක්..

August 24, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට තමනට සහාය දෙන්නැයි ඉල්ලූ සජිත්ට දෙමල සන්ධාන නායකයාගෙන් රත්වෙන්න පිලිතුරක්..

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඒ සඳහා සහයෝගය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සංධානයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ දෙමළ ජාතික සංධාන නායක ආර් සම්බන්ධන් මහතා සමග පැවති සාකච්චාවකදීය.

ඇමති මංගල සමරවීර මහතා විසින් මෙම හමුවේ ඔහුගේ නිවසේ දී සංවිධානය කර තිබිණි.

අදාළ ඉල්ලීමට පිළිතුරු ලෙස සම්බන්ධන් මහතා පවසා තිබුණේ තම පක්ෂයේ සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වී පැමිණෙන ලෙසයි.

42,084 Viewers

6 Comments to “ජනාධිපතිවරණයට තමනට සහාය දෙන්නැයි ඉල්ලූ සජිත්ට දෙමල සන්ධාන නායකයාගෙන් රත්වෙන්න පිලිතුරක්..”

  1. කොටි කයිද රෝස් පාං කිව්වලු. කොටින්ට ඕනෑ නියම සිංහල ජාතිභ්‍රෂ්ඨයෙක් මිස කොන්ද පන නැති සිංහල බාග නෙමෙයි.

  2. Rata Wenuwen says:

    හුටා බොලේ ! පුදනකොටම කාපි යකා කිව්වලු

    • kawinda says:

      buddhimath deshapaalakayeku nam pakshaye anumethiya kalin labaagena resweem thiyanna ona. anthimeta wenna sajith enawaa nowa sajithla yanawo kiyalakiyannai. mole thiyen ekekwath me manussayage wate nehe. tomiyata molayak eththema nehe. ei kesel thambaya..? eya gaha gannama yanawa.. e wagema dijital lokkath walyatamai. ane api duppath minissu. api nam mafialata chande denne nehe.

    • kawinda says:

      meya gena iiye news walata api dekka badulle rathu aliyek hondata kiya denawa… oyalath dekka neda..?

  3. Aurora says:

    අහෝ දුකකි :- කෙළවෙන සෙයියාවක් පෙනේ. TNA සහය රතු අලි පැටියටයි. රනිල් ඇතුළු UNP නිල වශයෙන්ද, මුස්ලිම් පක්ෂද, ඉන්දියන් දෙමළ පක්ෂද රතු අලි පැටියට සහය දක්වනවා නියතයි. සජිත්ට ඉතිරිවී ඇත්තේ මාර්ග දෙකකි. 1. රතු අලි පැටියට කුඩේ ඇල්ලීම. 2. රාජාලියා හෝ වෙනත් පක්ෂයක් හදාගෙන තනියම තම හෙන්චයියන් සමඟ ජනාධිපතිවරනෙට තරඟ කිරීම. දෙවන මාර්ගයේ යාමට තරම් හපනෙක් නොවේ සජිත්. පොහොට්ටුව අලුතෙන් නිර්මාණය කරන්න රාජපක්‍ෂ වරුන්ට පුළුවන් වුනාට උපන් ගෙයි මෝඩයකු වන සජිත්ට එවන් හපන්කමක් කල නොහැකියි.

  4. assanga says:

    Dear Sajith
    Before we decide to help you could please let us know the following.
    1. Your father is the very first politician in Sri Lanka who killed media personnel- Richrd Soyiza. Do you accept?
    2.Your father was not an employer of any organisation. He did to have any wealth when born. He was a poor man and did not have any education. Your mother was working at a shop belongs to Sangadasa, Mudalalai.. How did you got the current wealth?
    3. Can you confirm who killed, Lalaith , Nandalala Fernando, Harsha Abayawardena, Layanal Jayatilaks, Meril Kariyawasam, Dr, Gamini Wijesekara.
    4You were ready to address Mahinada Rajapaksa’s last political meeting at Piliyandal in 2015 PC election as Mahinda said in the meeting. Why did not join him. Why not join him now. That is the place for you if you have

    Ig you could please answer above question we will come and help you to become the president of the country
    take care

Main News