ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා

June 25, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා තරග කරන්නැයි මහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එවන් අවස්තාවක් ලදොත් ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සූදානම් බවත් ඕ සදහා ගත වන්නේ මාස දෙකක් වැනි සුළු කාලයක් යයිද ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

143 views

38 Comments to “ජනාධිපතිවරණයට තරග කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටා”

  1. "රටටම පායන දිලෙන තරුව" says:

    සිව් සොහොයුරො එකට බැඳිව යුඬ කාලේ
    කල වීර වික්‍රමය අගයයි සතර දිසාම කාලේ
    මුලු රට ඔබ බලාපොරොත්තු ඉන්න කාලේ
    රජාණෝ අවනත තරු අනාවැකි හරි කාලේ

  2. Gabayya says:

    Apita One “Gotler” …….!!!

  3. hoo.m.p. devaka says:

    මහින්ද මහත්තය උඹට කිව්වද​?නැත්නම් උඹේ මොංගල් කමට දොඩවනවද​?

    • hoo.m.p. devaka says:

      උඹගෙ කථා ඇහුවම මීයෙක් ඇතින්නකට ලව් කරන්න ගිය කථාව මතක් වෙනව දේවක​.

    • මට මතක නෑ says:

      උබ වගේ දෙකයි පනහෙ එකෙක් නෙවෙ බන් මම. දේශපාලන නායකයො ලඟින් ඇසුරු කරනවා. දේවක ජයසූරිය කියයි.
      දේවක ජයසූරිය නමින් ලියන්නෙ චතුර සේනාරත්නද​?

    • Click says:

      අම්මට උඩු! එහෙනම් උඹ හිතාගන ඉන්නෙ උඹත් පොරක් කියලද?
      හොඳයි එහෙනම් කියපන් බලන්ඩ උඹ ඔය ආශ්‍රය කරනවයි කියන බලවත් දේශපාලුවො එකෙකුගේ, දෙන්නෙකුගෙ නම්.

    • බියට්‍රිස් says:

      අනේ දේවක, තමුසෙ බොරු පූචානම් දොඩවනව මිසක් තමුසෙට මේ ඉහතින් `Click’ දාල තියෙන චැලේන්ජ් එක බාර ගන්ඩ තරම්
      කොන්දක් නෑ නේද?

      ලැජ්ජයි හලෝ ලැජ්ජයි!!!

  4. PULATHISI says:

    මාධ්‍ය සදාචාර වනසමින් රට දැය සමය වනසන මෙවැනි ආකාරයට පෞද්ගලික ජීවිතය හාරා අවුස්සමින්, ලංකා ඉතිහාසයේ අපේ මව්බිමට නොමැකෙන උදාර සේවයක් කරන ලද මෙවැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන් පිළිබඳ මේ ආකාරයට ඉතා පහත් ආකාරයෙන් ප්‍රශ්න විමසීම අපි හෙළා දකිමු.
    මෙම මෙම ආකාරයට ප්‍රශ්න කිරීමට ඔවුන්ව පුහුණු කරන්නේ කවුරුන් විසින් ද?
    රජයේ විවිධ පාර්ශවයන් කෙතරම් නීතිවිරෝධී අයුරින් අල්ලස් දූෂණ සහ වංචා සිදු කළත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මේ මාධ්‍ය වේදීන් උත්සුක නොවන්නේ මන්ද?
    ඒ සඳහා විෂේශ ගෙවීමක් නොකරන නිසාද?
    ඉදිරි ජනාධිපතිවරණය, රාජපක්‍ෂවරුන්ගෙන් තොරව, රට, දැය, සමය, අපේ මව්බිමේ ස්වරීභාවය, ජාතික ආරක්‍ෂාව, රණවිරු මර්දනය ආදී වැදගත් දේ පිළිබඳව ඊනියා මාධ්‍යවේදීන්ට දැනුමක් අැත්තේම නැද්ද?

  5. Brahmana says:

    Devaka, ගොනා වුනාට ඔච්චර තප්පුලන්ඩ එපා බං!!!

  6. ssd says:

    දේශපාලන වාසි ගන්න දේශපාලකයෝ අවංක නොවී නම් එයට වගකිව යුත්තේ ජනතාවයි , ලිංග භේදය, ජාතිය , අගම මුල් කරගත් දේශපාලනයක පසෙකලා රට වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයකට ජනතාවව විසින් දිරිමත් කල යුතුය

  7. ලංකාවද අමෙරිකාව ද යනුවෙන් කේවල් කරමින්
    දේශපාලනය කරන මෙවැනි හොර දේශප්‍රේමී න් සුදුවෑන් එකකින් ඉස්සිය යුතුය.

  8. මහ බැංකු බැඳුම්කර හොරු says:

    අම්මෝ, ගෝඪාටනම් බලයට එන්ඩ දෙන්ඩ එපා.
    මිනිහ ජනාධිපති වුනොත් අපි ඔක්කොම හිරේ තමයි!

Main News