ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ..- ජනපති එජාපයට කියයි..

July 17, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ..- ජනපති එජාපයට කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් තරග නොවදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සඳහන් කර ඇත්තේ කතානායකවරයා ද ඇතුළුව එජාප කණ්ඩායමක් ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව පැවසූ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවයි.

62,884 Viewers

13 Comments to “ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ..- ජනපති එජාපයට කියයි..”

  1. බන්ඩා says:

    බොරැ ෂෝ දමපු රිලාසිරි ලට එල්ලෙන්න වැල් නැහැ. අමරෙට කුලේ හින්දා නම් පොහොට්ටුවෙන් ඉල්ලලා දිනන්නත් පුලුවන්.

  2. Helaya says:

    Who believes what he says. Who care now whether he is contesting or not

  3. kawinda says:

    me wage apab-bransa paalakayo inna ratak loke koheda thiyennekiyala danna kenek kiyannako.

  4. MD says:

    Yana yaka koraha bidagena yanna ida tiyenawa.MR mahattayo bohoma parisamin.100 warayak hari hitala ganna tirane kelin ganna.

  5. Keerthi raja says:

    ඉල්ලුවත් රෙද්ද නැතුව තමා යන්න වෙන්නේ ….දැනටමත් රෙද්ද නෑ ….තව මොනවා නැති වෙන්න ද…..

  6. Buruputha says:

    Ok a ithin UNP ekata kiyala vadak ne malli. Kelinma kiyanna ratata. Kohomath oyata UNP nomination denne ne.

  7. TNA says:

    oya harima asarani

  8. john the baptice says:

    ඉතිහාස ගතවන පරාජයක්

  9. sathya says:

    Dont believe this Modaya

  10. Nihal says:

    Mr.President please go for the second term. People are waiting to treat you for the destruction caused to this country with the UNP bank robery gang.

  11. රංගජීව​ says:

    ලොකු උදව්වක්, ඉදිරිපත් වෙලා හැකි නම් ඦන ද ලක්‍ෂ 5 ක් අරන් පෙන්නන්න කෝ

  12. HENA says:

    ane gedara hitu hitan…. keeyak hari dennan..

    athi rata kewa… pamba relak ekka ekathu wela…

    gedarama pala..

Main News