ජනාධිපතිවරණයට තරග කරන්න වෙල්ගම ඇප මුදල් බදින්න යයි..
October 2, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා මෙම සති අන්තයේදී ඇප මුදල් තැන්පත් කරනු ඇතැයි වාර්තා පලවෙයි.
ඒ අනුව ඒ මහතා එළැඹෙන 07 වැනිදා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දෙනු ඇතැයිද සදහන්ය.
ගොටාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කලහොත් තමන් ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයකු වී තරග කරන බව වෙල්ගම මහතා වේලාසනම සදහන් කර තිබින.
ඡන්ද 100 ක් ගත්තොත් පුදුමයි. මෝඩයා.
හාන්නට වෙල්ගමේ හරකුන් නැද්ද
බිරිඳටත් ආර්යාව වෙන්ට ආසාව නැද්ද
බොඩිගාඩ් චන්ද විතරක් ලැබෙයි නැද්ද
තප්පුලන තරමට වෙල්ගම කුලප්පු නැද්ද
Muta nayana moll
Another person with his uncontrollable personal grudges more than the welfare of the Motherland and trying to be treacherous to the Motherland at this crucial juncture , by rifting the patriotic votes and trying to make the unpatriotic U.N.P. candidate to win . The people who are loyal to the motherland would not let such thing to happen.
අනේ මන්ද අර සරත් ෆොන්සේකා මහත්තයාවත් ගෝඨාභය එක්ක මේ තරම් වෛරයක් නෑ.
Padurak Elagena Pitakotuwe Kunu Baduwak Gahapan.
ජනාධිපතිවරනයේ විහිළුකාරයන්