ජනාධිපතිවරණයට තවත් දින 542යි.. කුමන මැතිවරණය කල් දැමුවද ජනාධිපතිවරණය කල් දමනු බෑ..

May 25, 2018 at 6:24 am | lanka C news
ජනාධිපතිවරණයට තවත් දින 542යි.. කුමන මැතිවරණය කල් දැමුවද ජනාධිපතිවරණය කල් දමනු බෑ..

මීලග ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් කිසිදු මැතිවරණයක් නොපවත්වා සිටීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට සැක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අනෙක් සියළු මැතිවරණ කල් දැම්මද ජනාධිපතිවරණය කල් දැමීමට හැකියාවක් නැතැයිද මීලග ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 542ක් පමණක් යයිද ඔහු සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

65 views

4 Comments to “ජනාධිපතිවරණයට තවත් දින 542යි.. කුමන මැතිවරණය කල් දැමුවද ජනාධිපතිවරණය කල් දමනු බෑ..”

  1. අනේ අනිච්චන් says:

    අපි ජනාදිපතිවරණය තියන්න දෙන්නේ නෑ කොටින්ට රට බෙදන්න පාරකපන 20 වෙනි සංශෝදනය කොන්ත්‍රාත් කරු වන ජේවීපී අපි මගින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .දැන් ඉතුරුව තියෙන්නේ අපේ සේවාදායකයා ලබා දෙන මුදල් මන්ත්‍රී වරු වෙත බෙදාදීම මගින් ඊට අවශ්‍ය චන්ද ලබාගැනීම පමණයි .

    ***ඔබටත් අවශ්‍ය ඕනෑම රටට අහිතකර පනතක් පාර්ලිමේන්තුවට ගෙනවුත් සම්මත කරන්න කොන්ත්‍රාත් ගනු ලැබේ අමතන්න ජේවීපී ***

    • Kamal says:

      අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර සිදුවන සැලසුමකින් 20සම්මත කර ගනී..ජාතික ආණ්ඩුව අටවාගත් සේතුංග ක්‍රමය අනුව…

  2. රාහුල කොලුවා says:

    විධායක ඡනාධිපති ධූරය අහෝසි කරන්න උඩගෙඩි දිලා රටට තවත් විනාසයක් කර ගන්නයි ඔය හදන්නේ…මුදල්වලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවකට විධායක බලය අරං දුන්නම රටට දෙයියන්ගෙම පිහිටයි…

  3. Karu says:

    Is it correct that GR couldn’t withdraw his American citizenship?Surely the SLPP must have a back up personality in mind!

Main News