ජනාධිපතිවරණයට දෙමල සන්ධානයත් වැට උඩ.. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරයි..

August 15, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරණයට දෙමල සන්ධානයත් වැට උඩ.. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරයි..

එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන්නේ කුමන පාර්ශ්වයකට දැයි තීරණයක් මෙතෙක් ගෙන නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තම සන්ධානයෙන් ඉදිරිපත් කරන්නේ නැතැයි ද කී ඔහු තම ගැටළුවට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මත පදනම්ව සන්ධානයක් ලෙස සහාය දී ගැක කටයුතු කරන බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අපේක්‍ෂකයන්ද ස්ථීර ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමල සන්ධානය රැස්වී ස්ථිර තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

21,906 Viewers

4 Comments to “ජනාධිපතිවරණයට දෙමල සන්ධානයත් වැට උඩ.. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරයි..”

  1. sw says:

    මුන්ගේ ගැටළුව රට බෙදීම .තව අවු .10 කින් 15 කින් මුන්ගේ අමාරුව විසදෙයි හම්පඩයෝ නේ අහිංසක දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසදමු .

    • සහතික ඇත්ත. මෙයාලා හැමදාම යුඇන්පියට කත් ඇද්දෙ ඔය වෙනම රාජ්‍යය කියන ප්‍රශ්නය විසද ගන්න. ඒ ඇර සිංහල අපිට නැති මෙයාලට විතරක් ඇති වෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොදුවෙ මේ අයට කොච්චර කලත් කිසිම කල ගුනයක් නැහැ. පත් කර ගන්නෙ ඔය ජරා TNA නඩයම තමයි.

  2. bola giya sarey rediusssagana siriseynata Ranilta dunnna,uturata sanwadana karapu mahindawa geda yauwata honda pada ,meysarey deeepallla sajithta ethakota aurudu 2 ,3 k yanakot a nawatah udddayakadeee bolat apit mareevi,muslim set eka raja weyaaavi.

  3. Gonsun says:

    Demalun sitiya yutthe indiyawe
    Sihalun sitna rata apa sri lankawe
    Thambila sitya yutthe ara Arabiye
    Inna onnanam hitapiya apa wage

    Ae roppaye sahaa para Amerikawe
    Udaw nisa thopi yuddhaya kalane
    Sihalun samagi vee thopa nethi.kala ne
    Katawaha ganin vachal kata gandai ne

Main News