ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..

May 20, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..

මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වැනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වැනිදා දෙසැම්බර් මස 07 වන දින පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියේ ය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

87 views

15 Comments to “ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..”

  1. Saradiel says:

    රට බේරා ගත් ගොටාබය තුමාට ජය පතමු ජය ශ්‍රී

  2. Jay says:

    Mey welawe maco ekka sakachchawak yanawa sirasa tv eke. Maco kiyanawa chanda 3k thiyanna koati 1000k yanawalu. Niwedakaya ehuwa miliyana keeyakda kiyala. Maco kiyanawa koati miliyana walata harawanna eya danne nethilu. Mokada eya giye gamey iskoletalu.

    Puduma kapatiyek. Boru gemikamak pennanna yanawa. Meyage anith wedawalath gemikama thiyenawada? Anika gamey iskolawala maths wishaya nirdeshaya wenasda?

  3. Love nature says:

    තමන්ට නැවත වතාවක් ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජනාධිපති සිරිසේන මහතා පවසයි.

    තමන් 2015 ජනාධිපති ලෙස පත්වීමට පෙර පැවසු ලෙසම මෙය තමන්ගේ අවසන් අවස්තාව බව හෙතෙම අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අතරතුර බිබිසි ගුවන් විදුලිය සමග සම්මුඛ් සාකච්චාවකට එක්වෙමිණි.