ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..

May 20, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..

මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වැනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වැනිදා දෙසැම්බර් මස 07 වන දින පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියේ ය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

302 views

15 Comments to “ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීම ඔක්තොම්බර් 20ට පෙර.. ජනාධීපතිවරණය දෙසැම්බර් 07ට පෙර..”

  1. UD says:

    මැකෝ…. ඔබ කෙළින් වැඩ කරන්න…
    අපේ බලාපොරොත්තු ඉටු කරන්න….
    රටේ අනාගතය ගැන හිතන්න…
    ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා….

    • ජසයා says:

      නමුත් ඔබ ඔක්ෙතා්බරෙය් ඉල්ලා අස් වෙනවා ෙනාෙවද?

  2. ජනතාව says:

    අනේ මැකෝ, ඔය වගේ අනිත් මැතිවරණත් පවත් වන්න කෝ.

  3. The Voters says:

    Yes,it is your utmost duty to maintain those democratic processes ,as well as to safeguard the right of the people in our Motherland.The people would back you up.

  4. jay says:

    Ane Maco. Ayeth pora talk denna patan gaththada? Oyata karanna puluwan kengediyak nehe. TALK ONLY. NO ACTION.

  5. PRIYA says:

    ane macho

    oyage padatalk you cant do anything without listening r,w

  6. sathya says:

    ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වැනිදා දෙසැම්බර් මස 07 වන දින පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.

    “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එය මේ අවස්ථාවේ කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ දකින බවත් සදහන් කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කර ඇත”

    • one shot says:

      Satya, උඹට දැන් ලියන්න දෙයක් නැද්ද බං.

  7. Ranjith says:

    We can not belive this person.

  8. jsk says:

    meya dan avalangu kaasiyak wagei.

  9. මාතර සුනිල් says:

    පුංචි අම්මට හුඩු මැතිවරණ කොමසාරිස් තාමත් මෙයාද. අර ඉල්ලා අස්වෙනවා කිව්වේ මෙයා නෙමෙයි නේද.
    මෙයා වෙනුවට පාලිත කියන චීවර ධාරිය පත් කරමු. කොහොමත් ප්‍රතිපල එකයිනේ.

  10. Jay says:

    Mr. NATO (no action talk only)