‘ජනාධිපතිවරණයට පෙරවදන’ ඇල්පිටිය ඡන්ද විමසීම ඇරඹේ..

October 11, 2019 at 8:02 am | lanka C news
‘ජනාධිපතිවරණයට පෙරවදන’ ඇල්පිටිය ඡන්ද විමසීම ඇරඹේ..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද පෙරවරු 07.00ට ආරම්භ වී තිබේ.

මැතිවරණ කොට්ඨාස 17ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වෙන අතර එය පස්වරු 04.00 ට අවසන් වීමට නියමිතය.

ඡන්දදායකයන් 53,384 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 47 කෙරෙහි මෙම ඡන්ද විමසීම සිදු කෙරේ.

21,700 Viewers

7 Comments to “‘ජනාධිපතිවරණයට පෙරවදන’ ඇල්පිටිය ඡන්ද විමසීම ඇරඹේ..”

  1. kamal says:

    මහසෙන් රජතුමා ප්‍රේමදාසට සමාන කරන රනිල්ගේද කාලෝ ෆොන්සෙකා සමග සුසංගත වන අනුරගෙ තියෙන්නෙ මිත්‍යාදෘෂ්ටිය හා බෞද්ධ විරෝධයයි

  2. kamal says:

    සරත් ෆොන්සෙකා කොහෙද ඔවුහුගේ ඊනියා මනුස්‍යත්වයත් එක්ක යුද්ධයක් ජය ගන්නෙ සැබවින්ම නායකයා ගෝටා සරත් ෆොන්සෙකා හොදයි කෙනෙකුට යටත්ව වැඩ කරන්න. කපටිකමට මිනිස්සු මරන්නෙ නැ හොද මිනිස්සු මරන්නෙ ලොව හිත පිණිස. ථෙරපුත්තාභය යෝධයා ආදර්ශයට ගන්න කපටි කමෙන් කුට කමෙන් දබර අමිල වගේ සිවුරක් දාගෙන කෲර වැඩ කරේ නැ. ඊනියා මනුස්‍යත්වය කියන්නෙ මම කලින් හදුන්වා දුන් ඒක්සත් ජාතික පක්ෂයේ ජාතික ජනතා ව්‍යාපාරයේ හා කපටි කෲර ජවිපෙ මනුස්‍යත්වයයි. ඒතනදි සත්පුරුෂයන් පවා දෙනවා. ගුණ ධර්ම කියා දෙයක් දන්නෙ නැ. මම ෆොන්සෙකා කියනවානම් ප්‍රාණඝාතයෙන් වලකින්න කියා ඒ්කට නෙවෙයි මම ඊනියා මනුස්‍යත්වය කියන්නෙ ඒ් ඇති

    • Citizens says:

      කමල්. එතකොට රාජපස්ස කල්ලිය ඔයා කියන ඔය කුලකයට අයත් වෙන්නේ නැතිද? කටෙන්ද පු…න්ද කමල් ඔයා කතා කරන්නේ?

  3. Gayantha says:

    පොහොට්ටුවට පහසු ජයක් ලැබෙනවා..

  4. VOICE OF UNP says:

    Adoo gota koo……….. went to Singapore

  5. Amarabandu says:

    2006di sandane sahaya dipu swadina kandayamath dinapu asanayak meka, 30% unp eka gaththoth ralla unp eka paththata thiyanawa kiyala hithanda puluwan

  6. Saradiel says:

    සජිත්ට සැගවෙන්න කුකුල් කුඩුවක් දෙමු

Main News