ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට..

October 10, 2019 at 12:02 am | lanka C news
ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට..

ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බව වාර්තාවෙයි.

ඉහළ පෙළ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා ජයගත් පසු එදිනම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බවයි.

ඒ අතරම ඊට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්චා සිදුව ඇතැයිද වාර්තා වෙයි.

මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීම ජනාධිපතිවරණ කටයුතු අතරතුරදීම සිදුවනු ඇති බවද ඔවුන් අවස්තා කිහිපයදී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ වේදිකාවට
ගොඩවනු ඇති බවත් එකී ආරංචි මාර්ග තව දුරටත් කියා සිටියේය.

එහි මුල් පියවර ලෙස එජාපය සමග සිටින සුළු පක්‍ෂයක් එළැඹෙන දින කිහිපයේදී පොහොට්ටු වේදිකාවට ගොඩවන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරලියක්ද ඇතැම්විට බලාගත හැකි වනු ඇති බවත් කී ඔහු එසේ නොවන්නේ නම් ජනාදිපතිවරණයෙන් පසු දිනම එය සිදුවන බවද කීවේය.

90,653 Viewers

25 Comments to “ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට..”

  1. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    රටේම අබිමානය දස දිසාවම පැතිරේවා
    පටු වර්ග වාදීන් ආගම් වාදීන්ද දුරුවේවා
    ජාතික හැඟුම එකමුතු සිත්හිම ඇතිවේවා
    ගුණ නුවන මැතිසබ රට දිනුම මුල් වේවා

    පාට පක්‍ෂ රට නැඟුමට මුල් තැනදී
    කලවිට සැම ආගම් ජාතින් ද ජයදී
    සිරිලක තේජවන්තව නැගිට පනදී
    දුටු වීර පුරන් අප්පු රට යලිත් උපදී

    වැරදි නොකල කෙනෙක් ලොව නැත්තේ
    කල වැරදි හදාගෙන සමගිවම යා යුත්තේ
    රට ගොඩනගා මතු පරපුරටය දිය යුත්තේ
    මුතුඇට ධජය මතු පරපුරෙ ලෙලදි යුත්තේ

    • sirimal says:

      අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවල උදේ රැස්වීමකට. හවස් වරුවට ගෝල් ෆේස් දක්කන්න හදන්නේ . මැකෝ නිදිද්ද ?

      • Saman says:

        ගෝටාභය ගේන්නේ ඇමරිකාවේ උවමනාව මතය. පුරවැසි බව ඉවත් කලද ඔහු වසර 10 යනතුරු ඇමරිකාවට පක්ෂපාති වියයුතුය….

        • toka says:

          එක නේන්නම්. මොන යුද්දෙ දින්නත්, මොන පන්සලට ගියත්, අපි කොහොමද ඇමෙරිකන් කාරයෙක් ජනපති කරන්නේ. ඇමරිකන් පුරවැසිකම අතහැරල තාම අවුරුද්දක්වත් නැතිලු.

      • සෝමෙ says:

        දින 52 අපිට ෆන් දෙන්න ගිහින් ඇනගත්තා මතක නෑ…?

  2. Helaya says:

    Should not do that. Let unp people be there

    • Ruwan Ferdi says:

      අන්තතවාදී තම්බි එක්ක එපා… හපොයි ඕක කලොත් ගූ නානවා

      කරනවානම් අන්තවාදී නැති පක්ෂයක් එක්ක පමණයි.

  3. aniwa says:

    Hurray !
    Jaya wewa sir ! we love you all Rajapakses.
    Can’t wait to see you back as our loving PM.
    Cheers.

  4. desta says:

    hebai badurdeen hakim Mano wage anthawadin ekka nam ogolloth epa mahinda mahattayo

  5. Hiran says:

    බලා හිටහන්…ඔය හදන්න යන ආණ්ඩුව පතෝල ආණ්ඩුවක්…

  6. Bandq says:

    සුළු පක්ෂ කිව්වේ බඩුදීන් ගේ පක්සෙද

  7. Dp says:

    MR ට කියන්න තියෙන්නේ ඔය එකෙක්වත් විස්වාස කරන්න එපා .රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නෑ.ජනතාව විශවාස කරන්න .චන්දෙන් උඩින්ම දිනලා අගමැති වෙන්න

  8. අඤ්ඤකොරස්රොස් says:

    මුන්ට ලැජ්ජ නැති හැටි, ආයෙත් පාරක් කිච නොවිි මිනිස් මතයට කන් දෙන්න චන්දෙන් පස්සේ ඕන දෙයක්

  9. RW says:

    ඒ කියන්නෙ බදුර්දීන්, හකීම් , සුමන්දිරන් හොද වෙන්නයි යන්නෙ .

  10. NAK says:

    Its a very good move.
    Ranil can not be allowed to have all the powers for even four months until the next general election.
    He must be kicked out by what ever means available now, consequences can be sorted out later.

  11. MD says:

    Siyalla sudda kirima athyawashya wei.gannawu balaya manawa araksha karagatha uthu wei.Jayawewa!

  12. mp says:

    No… Do it democratically… !!! don’t put yourself in the bin…!!! use your F***ing brains…!!!

  13. Ananda says:

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නෑ.ජනතාව විශවාස කරන්න .චන්දෙන් උඩින්ම දිනලා අගමැති වෙන්න

  14. මහෙශ්ට says:

    එක පාරක් පැරදිලා යන්නෙ නැතුව,,,, මැරිලත් පෙරේට්ජයෙක් වෙලා හරි පාර්ලිමේන්තුවේ ඉදී

  15. Chaina says:

    එතකොට රනින් කවදාවත් පෙරදිලා නෙත්ද. රනිල්ට ඔය කියමන වලන්ගු නොවේද?

  16. Sun says:

    Anyway to recover the stolen money from the central bank what they are using to convert people. I do not trust any of these politicians in the looting business. That is government money. We know the politicians are covering each other.

  17. wirapaala says:

    Depaaarak Ranil Elawanna Gihilla Pu…a Anagatthata Mathaka Nadda ?

  18. Ye Ye Ye, Beware Mara and Gota, thy effort to topple the present government will not be possible without the crooks in thy present parliament. Thou art shall not make the mistake of taking in corrup politicians like Macbeth, Shylock in my great plays that I wrote.

    Specially that Desert Maker Bada uda dean, His bull dog, Kujeetha Renaratne, Ravikunu nayaka, Tom pachawaka, Adhojuna Renatunga, etc.

    If thou do not listen to this Lanka Shakespear”s advice might as well put some cobras in thy pockets.

  19. Parakum says:

    This GUY is SALIVATING to get it under FAMILY control. Srilankan Donkeys take note.

    • Gonsun says:

      Best out of thr lot of crooks is better.
      Crook +murderes no
      Crooks + Rapists no
      Crooks + Deal marts no
      Crooks + country betrayers no
      Crooks + Homo sexuals no

      We dont have any one to vote.

      I prefer new party with Symbol BUFFALO

      We will never get politicians better than buffaloes

Main News