ජනාධිපතිවරණයට ප්රජාතන්ත්රවාදියෙක් ඔ්නෑ.. අපට ගෙදර නිදහසේ නිදාගන්න ඔ්නෑ..- වෙල්ගම යලිත් හරහට හිටී..
March 17, 2019 at 10:48 pm | lanka C news
කාව විවේචනය කලද නිදහසේ ගෙදර නිදාගන්න පුළුවන් ප්රජාතන්ත්රවාදය අගය කරන කෙනෙක් මීලග ජනාධිපතිවරන්යට ඉදිරිපත් කලහොත් මහින්ද මහතාට අද වගේම හෙටත් සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.
රට ගොඩගත හැති එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවද ඒ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් මන්ත්රීවරයා මෙම අදහස් පල කලේය.
ඈයි වල් ගමයො මේ තියන හිටංගෙයි හුටංගෙයි කාලෙටත් වඩා තවත් ප්රජාතන්ත්රවාදී කාලයක් කොහෙද? දෑන් ප්රජාතන්ත්රවාදය දෝර ගලනවානෙ. ඔච්චර ප්රජාතන්ත්රවාදය ඕනි නන් මේ ආන්ඩුවටම පලයන්කො.