‘ජනාධිපතිවරණයට මං තරග වදිනවා..’ – වංගු නැතිව රාජිත කෙලින්ම කියයි..

June 22, 2019 at 10:29 pm | lanka C news
‘ජනාධිපතිවරණයට මං තරග වදිනවා..’ – වංගු නැතිව රාජිත කෙලින්ම කියයි..

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින ලෙස මෙරට සිටින ප්‍රසිද්ධම භික්‍ෂූන් වහන්සේ නමක් තමන්ගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

‘ඔබතුමාට ඇති එකම ප්‍රශ්නය මුදල් නැතිකම නේද’යි හිමියන් විමසූ බවත් ‘තියෙන විදිහට කරනවා’ යැයි තමන් උන් වහන්සේට පිළිතුරු දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ රටට අවශ්‍ය වන්නේ මොලේ තියෙන නායකයෙක් බව ද ඇමති සේනාරත්න පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.

50,837 Viewers

61 Comments to “‘ජනාධිපතිවරණයට මං තරග වදිනවා..’ – වංගු නැතිව රාජිත කෙලින්ම කියයි..”

  1. අංකූරා says:

    මොලේ තිබුනට මදි, ඒක නියම තැන පිහිටන්න ඕනෑ !!.

    • sathya says:

      බොරු කැප්ටන්ගේ තවත් එක බොරුවක්

    • Upul says:

      අනේ තක්කඩියෝ උබ තමා මේ රටට බිහිඋන නරකම දේශපාලන නිලමැස්සා. උබට බල්ලෙක් කියල කියන්නේ නැ මොකද ඒ සතුන්ට අපහාස කරන්ඩ කැමති නැ. උබට කිසිම සින්හලයෙක් චන්දෙනම් දෙන්නේ නැ. උබ්ට රටේ තියෙන පිලිගැනීම මේ වෙබ් සෛට් එකේම අද උබ ගැන යාන් එකක් තිබුන. ඒක බලපන්.

      • සුජාතා අක්කා says:

        Can you prove those?

      • wipula says:

        මුලින්ම බේරුවල ආසනය දිනවලා පෙන්නමු පස්සේ ඔය ලොකු වෑඩ බලමු?????

    • Rata Wenuwen says:

      මොලේ තියෙන තැනද රාජිතයෝ ? කියන්න ලැජ්ජයි! ගඳ ගහන තැනක නෙ, ඔබට චන්දය මිනිස්සු රෙද්ද උස්සලම දෙයි

    • Nalin says:

      ඔබතුමාට ඇති එකම ප්‍රශ්නය මුදල් නැති කම නේද?. හික්.
      හික් හික් අනේ පට්ට හොරෝ උබට නැති එකම ප්‍රශ්නය මුදල් පමනයි. මේකා හොරාකාලා තියෙන මහජන මුදල් වියදම්කර ඇමෙරිකාවේ ජනාදිපතිවරනයටත් ඉදිරිපත්වෙන්ඩ පුලුවන්.

    • Gamini says:

      විදේශ නැවු කොම්පැනියක හිමිකාරිත්වය ඇති ඇමෙරිකාව එන්ගලන්තය ඇතුලු රටවල් කීපයක ඉතා වටිනා දේපල හිමි විදේශ බැන්කුවල ඩොලර් කෝටිගනනක තැන්පතු හිමි මේ පාහරයා අහින්සක මිනිසුන්ගේ බදු මුදල් රුපියල් මිලියන 150ක් වැයකර සින්ගප්පුර් වලදි බයිපාස් එකක් කලා.මේකට යන්ඩ තවත් අපායක් නෑ.

    • හැකහැක says:

      මුලු රටේම කරුමෙට මුගෙ මොලේ පිහිටලා තියෙන්නෙ අධෝ මාර්ගය අවසානයේ.

    • Just says:

      Perfect comment. Keep it up.

  2. මාතර සුනිල් says:

    අම්මට යකෝ මේකා මීගමුවේ හූවෙන් පස්සේ කැලේ රිංගල අත්තන ඇට වත් කැවද

    • nim says:

      ලොකුදෙයක් මලේ … ඉල්ලපන් . අලියට තියන ඉතිරිටිකටත් කෙලවපන් මගේ කොල්ලෝ

    • john says:

      🙂 supiri talk

    • Amaris says:

      Rishad hambaya is much better than this fucking idiot.

    • ranil says:

      හැමදාම ජනතා ගොනාට අන්දවපු එකාව මෙදාපාර නම් භාමුදුරුකනෙක් අන්දලා

      • ක්‍රිමිනල් says:

        නෑ බං, ඌ හාමුදුරුවන්ව අන්දලා!

  3. මේ රටට අවශ්‍ය වන්නේ මොලේ තියෙන නායකයෙක් බව ද ඇමති සේනාරත්න පැවැසීය

  4. Dushantha says:

    ජනාධිපති චන්දෙ කෙසේ වෙතත් ඊ ගාව පාර ආසනේ බේර ගන්ඩවත් පුළුවන් වෙයිද දන් නෑ. සල්ලිත් නෑහ් ලුනෙ. දත් ගලවලා නෑව් ගත්තු මිනිහාට ජනාධිපති චන්දෙකට සල්ලි වියදන් කරන එකත් කජ්ජක්ද? අර සුප්‍රසිද්ධ හාමුදුරුවො කිව්වෙ දඹර අමිල වෙන්ඩ ඈති.

  5. Kalu Ajith says:

    Moota kavuda Chande Denne?

  6. Kakiyana Lea says:

    Onna enawa Ranilge kasakaarayo…Tawa mokada K-ri Walla parakku…Lalith,Gamini Mahathwarunta wedee dunnu Ranilta Sajith mona Huunubijjekdha..Api nodanna Ranil…

  7. JOHN says:

    කොහෙද ? තැමිල් නාඩුවේද ? අපේ රටේ නම් ඔබට මන්ත්‍රී ධුරයක්වත් නැවත ලැබෙන්නේ නැහැ ..අපිට පව් නොදී පලයන් දේශද්‍රෝහී රාජිතයෝ

  8. හින්බබා සියා says:

    ඇමතිකමෙන් දැන් ජනපති බවටත් පත්වෙන්න ඕනලු …මුට අත්තනඇටවත් කැවිලද ? මරු විකාරයෙන් දොඩවන්නේ

  9. sara says:

    මූට ඔය කියන එක තියෙනවාද ඔය කියපු කෙනා ලවුව ඇගිල්ල ගහල බලව ගත්තනම් හොදයි චන්දෙට එන්න කලින් ඕක තියෙනවාද කියල අනේ ප-

  10. sara says:

    නියම තැන පිහිටන්නත් එකක් තියෙන්න එපැයි මූට එහෙම එකක් නැහැනේ

  11. දංතනාරායන says:

    චංද 227 යි!

    🙂

  12. palle says:

    If anybody in doubt, he is the farther of Chathura Senanayaka.

  13. Karu says:

    මගෙ චන්දෙත් හම්බ වුණොත් දෙකයි.

  14. Chathura senarathna says:

    ඔබතුමාට ඇති එකම ප්‍රශ්නය මුදල් නැතිකම නේද’යි හිමියන් විමසූ බවත් ‘තියෙන විදිහට කරනවා’ යැයි තමන් උන් වහන්සේට පිළිතුරු දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය

  15. Banda says:

    Illanna illanna. Habai api chande denne naha.

  16. ලොකු මාමා says:

    අපිට ඕනේ ජනාදිපති ලෙස රාජිත හෝ මංගල

    • එජාප තරුණ කැල says:

      අනේ හොඳයි, හොඳයි, හොඳයි!! 

  17. Sun says:

    I cannot see a clear policy of working for the country my dear minister. People know the road you went and they do not accept your ideas for a leadership in a country like this. Due to rotten politicians people are misguided away from reality showing samples from the Western society. And the other side the Arabian sponsoring the youngsters to immoral activities thinking they are the great people. Unless we development our minds rather than sticking into the money we cannot see reality. We need money but as I said the money is not the ultimate goal of happiness. We have to develop our minds rather than covering our heads with illusions where we cannot see the world beyond my dear friends.

  18. Nim says:

    NAW HORO
    DUSETHA DATHO
    UBA ANA KOTA
    MULU RATAMA, KATA MADAGENA
    ENNE HOO KIYANNA.
    MOLEE UDA WADEWELA HITEYAMA
    MOLLEE KOLOPPAN WENAWA
    OKA MANASEKA ROGAYAK
    JAMPARAYA ADAGANNA PERA
    OKATA MULLERIYAWE N
    BEHETH GANNA.
    👹👹👹👹👹👹👹👹👹💩💩💩💩💩

  19. Sinnapora says:

    sudusukama gasakeemada?

  20. Ruwa says:

    Tho enakan thamai balagena inne

    • kawinda says:

      hamuduruwo kiuwa katha dekema thiyenne thada bala UPAHAASAYAK kiyala news eka balanakotma theruna.

  21. හෙලයා says:

    එජාප යේ හරක්ට නියම බඩු: එහෙන් නිදන් හොරා මෙහෙන් ලොල්ලා රනිලා. අරහෙ ආලා පාලවා, ඕනා ගොනා දැන් දතා මොහමඩ්. මුන් හිතන්නෙ ජනතාව අතන ඇට කාල කියලය්.

  22. mahesh Gamage says:

    kawda yako muwa jojana karapu mole wahanse.
    ekath mekage patta pal boruwak.
    wu thamai lanka deshapalana ethihase enna anthima jarama kakkussi baaldiya
    harihati jathiyak jammayak kiyana ekaka gaawila naa

    para skkliyak

    hak

  23. Dimuthu says:

    kalakanni balla

  24. KP says:

    රටට අවශ්‍ය මොලේ තියෙන නායකයෙක්. ඒකෙ දෙකක් නෑ…. ඡන්දෙ ඉල්ලන්න මහත්තයො, මොකද ඒකට මොලේ තියෙන්න ඕන නෑ….. ඡන්දෙ ඉල්ලන අය අතුරෙන් මොලේ තියෙන නායකයෙක් ජනතාව තෝර ගන්නං…
    මට මෙහෙම හිතෙනවා…. අර රතන හාමුදුරුවො හැම තැනම කිය කිය යන උන්නාන්සෙලා ගේනවා කියන අභීත ජාතික නායකයා මෙයාද දන්නෑ? එක්කො මේ වර්නපාල තියරිය….!

  25. කැපුවත් කොල says:

    ‘ඔබතුමාට ඇති එකම ප්‍රශ්නය මුදල් නැතිකම නේද’යි හිමියන් විමසූ බවත් ‘තියෙන විදිහට කරනවා’ යැයි තමන් උන් වහන්සේට පිළිතුරු දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    එහෙම නෙමේනෙ ඇමතිතුමා, උත්තර දෙන්ඩ තිබුනෙ, මෙහෙමනෙ:

    ඔබ වහන්සෙ හිතන්නෙ මට මුදල් නැහැයි කියලද?
    ඒක ලොකු මුසාවාදයෙක්නෙ අපේ හාමුදුරුවනේ?
    දැන් ඔබ වහන්සෙම කියන්ඩකො බලන්ඩ, මුදල් නැත්නම් කොහොමද මම නැව් අටක්, නමයක් මිලට ගත්තෙ කියල, ඈ? නැව් කියන්නෙ කජු ඇටද, කොස් ඇටද?

  26. open mind says:

    සමහරවිට රාජිත ඇමතිවරයා මෙම සාකඡ්ඡාව පවත්වන්ඩ ඇත්තේ අපේ ගෑස් අමිල
    හාමුදුරුවොත් එක්ක වෙන්ඩ ඇති.

    පල්ලි නිකායේ ගෑස් අමිල හාමුදුරුවන්ට තමා දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී, බෞද්ධ විරෝධී ප්‍රාජිත සහ මොන්ගල වැනි ඇමතියන් උතුම් ඇමතිවරු ලෙස පේන්නෙ.

  27. අපි ගොන්නු නේ....! says:

    අපි එනවා ඔබතුමාට උදව්කරන්න….රු500ට පොස්ටර් ගහනවා..රැස්වීම්වල හුරේ දානවා….ඒත් වඳපෙති දාලා දෙන බත්පැකට් එක කන්නෙ නෑ….ජන්දේ දාට ඔබතුමාගේ ටීෂර්ට් එකත් ඇඳල යනවා…..එත් ….අපි ගොන්නු නිසා…..පොහොට්ටුවත් එක්ක තරහ පෙන්නන්න ඒක ඉස්සරහ කතිරේ ගහලා එපාම කියන්නම්

  28. Gayantha says:

    ඉන්න පිස්සා අතින් අල්ලන් ආපු අනිත් පිස්සා මේ. දැන් පිස්සෝ වැහි වැහලා

  29. ක්‍රිමිනල් says:

    නෑ බං, ඌ හාමුදුරුවන්ව අන්දලා!

  30. Point Blank says:

    මේකත්,  කානුකටාගෙ චේතිය බොරුවලින් එකක්!
    කිසිම හාමුදුරුකෙනෙක් මූට ජනපතිවරනයට එන්ඩයි කියල ආරාධනා කරල නෑ.

  31. P.D Goonawardena says:

    සියබලාණ්ඩුවේද ???මෙහේ නම් පුරප්පාඩු නැත ….පොඩ්ඩක් එලියට එන්නකෝ ….ජනතාව චන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ …………

  32. UNP GAL IBBA says:

    අපි මේ කියන්නමයි හිටියේ ඉල්ලන්න කියලා මහජනයා බලාගෙන ඉන්නේ හොඳට සලකන්න ???

  33. desta says:

    api gena mu hitan inna heti api modyan bawa nokiya kiyanawa warenko denna chande

  34. Mangala says:

    Aduwela hitiye polburuwek witharai. Danata mee gawayek innawane.

  35. silva says:

    ජනාදිපති වෙන්න කලින් කොන කැපුව කියල මුලු රටටම කියපන් එකනෙමෙයි පුතාගෙත් කැපුව කියපන්

  36. Sinnapora says:

    Are you thinking that people are idiots.

  37. Sinnapora says:

    Rajitha leading monk never say so. as they know who you are.

  38. Siripina says:

    ඉස්සර වෙලා ගුටි නොකා පාරෙ යන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්නකො.පස්සේ පුලුවන් ලොකු දේවල් කරන්න .මෙතුමා ට බෞද්ධ රටට කරන අපහාස වලට පිස්සු .බෞද්ධයන් වශයෙන් අනුකම්පා කරමු.

  39. sunimal says:

    අංගොඩ ජාතික මානසික රෝහලේ රැඳී සිටින පුද්ගලයකුට මෙවර ජනාදිපති මැතිවරණය ඉල්ලීමට යනවලු

  40. Sarath says:

    Ranil needs a good harakek as a mascot for his party in his last bid for the Presidency of Sri Lanka. You fit the job.

  41. Sun says:

    If someone is used to the habit of stealing, the head will be rusted with the flame of stealing. Person is going to carry it forever and won’t be able to see the real world wit purified minds. Ultimately, such people are going to go to low level worlds in their following life as a result.

  42. Gonsun says:

    Adonis wage lasana Rathui, Satelite ekatath keliya mathakada, Ekige Upan lapey gena kiwwa mathakada?. Pra kalliya hadala kollo meruwa mathakade?.
    Thoge Ituru Dath tikath kavadahari Lankawe goiyala galawanawa sikurui, injection Gahannema nethuwa.

  43. Nidan Hora says:

    Haven’t you stolen enough public money. When do you think you would get rid of your greed for money…

  44. Janaka says:

    Mooth minihekda?

  45. one shot says:

    වංගු නැති රාජිතගෙ පුතාගෙ ඇඟිල්ලෙ වංගුවක් තියෙන්නෙ කොහොමද​?වංගු,,,,,,,,,වංගු?

Main News