ජනාධිපතිවරණයට මං සූදානම්.. නමුත් මහින්ද අයියාගේ කැමැත්ත ඇතොත් පමණමයි.. – ගෝටා

January 16, 2017 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණයට මං සූදානම්.. නමුත් මහින්ද අයියාගේ කැමැත්ත ඇතොත් පමණමයි.. – ගෝටා

තමනට ඉදිරි ජනාධිපතිවරණ මැතිවණයක අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට උවමනාවටත් වඩා සුදුසුකම් ඇති මුත් එසේ තරග වැදීමට අවසන් තීරණයක් ගෙන නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට ඉදිරියේදීත් තමන් සූදානම් යයිද පවසන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ජනාධිපතිවරණවයට තරග වැදීමට ඉඩක් නැති නිසා නව මුහුණක් ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් ඇතැයිද සදහන් කරයි.

කෙසේ නමුත් තමන් ජනාධිපතිවරණයකට තරග කලහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය මත මිස ඉදිරිපත් නොවන බවද ඔහු කියා සිටී.

0 views

25 Comments to “ජනාධිපතිවරණයට මං සූදානම්.. නමුත් මහින්ද අයියාගේ කැමැත්ත ඇතොත් පමණමයි.. – ගෝටා”

  1. love nature says:

    “ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ”

  2. lion says:

    යුද්ධය නවත්තන්නේ ත්‍රස්තවාදය ඉවර කරලා ” ……

    https://zh-cn.facebook.com/1530832780543302/videos/1553788404914406/

Main News