ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..

August 20, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂක තමාට ලබාදුනහොත්ම එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් යැයි වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය ඇමති මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේවෙතත් එකී තීරණය එක්සත් ජාතික පක්ෂය විසින් ගත යුතු වූවක් යැයි ද පවසන ඔහු තිස් වසරක යුද්ධයකින් රට බේරාගත් තමන් ඉදිරියේ දී රට සහ ජනතාව වෙනුවෙන් අවංක කම කැපවීමට සූදානම් බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන අවසාන තීරණයකට තමන්ද එකග වන බව ඇමැතිවරයා පැවැසීය

92 views

20 Comments to “ජනාධිපතිවරණයට මං සූදානම්.. යුද්ද කර රට බේරාගත්තේද මමයි..”

  1. Alapaluwa says:

    අනේ වසලයෝ තොට ලක්ෂ 5000 වත් ගන්න බැරිවුණු එකේ කොහොමද ජනාධිපතිවරණයට ඉල්ලන්නේ? තොට ලැබේවි හොඳවයින් ලබ්බක්…

    • Alapaluwa says:

      වැරදීමක් ලොකුම මුට පුලුවනිද ලක්ෂ 5000? මෙය ලක්ෂ 5 වියයුතුයි……. /

  2. sk says:

    ඉතින් ඉල්ලන්න තනියෙන්,, යුද්ධෙත් තනියෙන්නේ කළා කිව්වේ !

  3. Gadol says:

    අමතක ක‍රන්න එපා මෙයාට රොටියක් හරි විදියට හැදුවේ නැහැ කියා සෙබලෙක්ව දවසක් පොල්ගසකට දහවල් වරුවේ නැග්ගුවා.

  4. මට මතක නෑ says:

    මට අද පෙත්ත ගන්න අමතක උනා.ඒ මදිවට මගෙ ලඟ උන්නු උන් කුඩේ කුඩු උනා.උන්ගෙ ඇඟට කව්දෝ හොරෙන් කුඩුු ඉහල තිබුන​.මං ගහගෙන උන්නු අමුඩෙ මොකෙක් හරි පාහර කලවැද්දෙක් කක්ක කරල තිබුන​.ඒත් අමුඩෙ මං ගහගෙන ඉන්න කොට වෙන එකෙක් කොහොමද ඒකෙ කක්ක කරන්නෙ?හරිනෙ,මට අද පෙත්ත ගන්න අමතක උනා.මං ආයෙත් ඉල්ලනව​.සොරි,ඉල්ලන් කනව​……..

  5. Samuvel says:

    ලෝකයේ පට්ටම හමුදාපති…… දුන්නනම් වැඩක්… ආයි හෝදන්න දෙයක් නෑ. හැබැයි ලෝකයේ දුශ්ටම දේශපාලකයා. තමන්ට අත දුන්න ඕන කෙනෙක් පාවා දෙයි. කන්න දුන්න අත සපා කයි. මෙය ජනපති වරනෙට එනවා නම් පොහොට්ටුවට ගේමක් ඇත්තෙම නෑ. ගිය සැරේ අපි දැක්කා මෙයාට තියන ජන බලය. මෙයාගෙ පක්ශෙට මුලු රටින්ම චන්ද 28,000.00යි මෙයාට මුලු කොලඹින්ම මනාප 5000 යි.

  6. vishnu says:

    වැද්දෙක් ඉල්ලුවොත් මේ කලවැද්දට
    වඩා චන්ද ගන්නව

  7. Newzealand says:

    Meya tamai itama sudussa. Mokada meyata chanda dena aya ne. Etakota meyatama balaganna puluwanne Gotabaya mahattayatai meyatai rate tiyena piliganeema.

Main News