ජනාධිපතිවරණයට මාත් සූදානම්…- චමල්
January 15, 2019 at 10:40 am | lanka C news
මීලගට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තමන්ද සූදානම් බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
මොරටුවේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.
ගෝටාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් බව පමණක් යයිද ඔහු එහිදී සදහන් කලේය.
Actually he is the best brother out of the lot. No allegations.
Actually he is the best brother out of the lot. No allegations. agreed