ජනාධිපතිවරණයට මාත් සූදානම්..- දෙසතියකට පෙර මහ ලේකම් වූ දයාසිරි කියයි..
January 18, 2019 at 10:27 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන්ද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් සූදානම් වන්නේ ජනාධිපතිවරණයට තරග වැදීමට නොව ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට යයිද ඒ මහතා කියා සිටී.
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට සූදානම් බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපති අපේක්ෂකයන් ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවත් අවශ්‍ය මොහොතේදී එය තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.
He is like a fish… Maaluwa nahinne kata nisa……….
ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෝ දාන්න කියලා දයාසිරිට කවුරුත් පගාව දුන්නේ නැද්ද?
අන්න හරීන්ට පගාව දීලා මෑන්ස් ICC එකට පැමිණිලි කරලා.
ගොන්බිජ්ජන් දැක ඇත මේවගේ පල්හොර්කදැක නැත???
අඟේ ඉඳන් කන එකානේ මම????
අපිත් සූදානම්…වරෙල්ලා.කෑම ලෑස්තියි.
Ane gethara idan ganiva balaganin meya.
අපිත් සූදානම් ඡන්දෙදි දෙන්න දයාසිරිට චකබ්ලාස් වෙලාම යන්න