ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න..- සජිත් [Video]

August 15, 2019 at 10:13 pm | lanka C news
ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න..- සජිත් [Video]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව එලිපිටම, පිරිසිදුව ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එ් අනුව නොවැම්බර් මාසයේ තමා ජනාධිපති කර බස් රථයෙන් ගෙදර යනවාද එසේ නැතහොත් සුදු වෑන් එකෙන් කැරකොප්පුවට යනවාදැයි තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ඇති බවද ඔහු පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් නැවතුම් පලක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයක් අමතමිනි.

බියගුළු භීෂණකාරී ජීවිතයක් ගත කිරීමට ජනතාව බලාපොරොත්තු වෙන්නේ දැයි ප්‍රශ්න කළ ඇමතිවරයා අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේදී මනුස්ස කමේ නාමයෙන් මනුෂ්‍යත්වය ජයගෙන ස්ථිර වශයෙන්ම අලූත් රටක් ගොඩනගන බව ද එහිදී තව දුරටත් පැවසීය.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ලුණුගම්වෙහෙර දි කිව් දේ…

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ලුණුගම්වෙහෙර දි කිව් දේ…#lka #News1st #UNP #DeputyLeader #SajithPremadasa #Lunugamvehera #HambantotaDistrict

Gepostet von Newsfirst.lk am Donnerstag, 15. August 2019

127 views

48 Comments to “ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න..- සජිත් [Video]”

  1. RAJIIIU says:

    Taer tyer tiersaye amu amuwey mineeemaruway apey taatha—
    raathisay well yaeya mhaa muhudey taer ghala lamae marua taahtha—
    saturata arrruda deeela sinhalaya marawannata geme method hadunadun taaata—
    marilagiyat boombeykata kuduviiela May deneydi ,
    panagannnwa matudinayaka mama mey rata aaavidihata
    arrwoh rajaveeela mama

  2. gothaya says:

    amu amuwe marapu thopita mona sudu waanda bola

    yana athakata palalayan yanna tholonciwela gerio

  3. susa says:

    ara balla marunu handiye kudu une tayar sayawal hadapu eka eka hodata mataka tiyaganna. karakoppu natuwa mahapare tayarwala giye

Main News