ජනාධිපතිවරණයට රටම ඉල්ලන්නේ ගෝඨා.. පොදුජන මතය එයයි..- විමල්
May 17, 2018 at 10:00 am | lanka C news
එක්බද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්දයෙන් කිසිම මතබේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් සුදුසු වෙලාවේදී එම තීරණය දැනුම් දෙනු ඇතැයිද මන්ත්රීවරයා කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතා සුදුසු යයි රටේ ජනතාවගේ මතයක් ඇති නිසා එයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතා සුදුසු තීන්දුව සුදුසු මොහොතේදී ගනු ඇතැයිද ඔහු කියා සිටී.
අැත්ත, එදා 2004 දී ජනතාව මහින්ද ඉල්ලුව වගේ අද ජනතාව ඉල්ලන්නෙ ගෝඨා තමය්. හැබැය් යහපාලකයො බය වෙලා ඉන්නෙත් ගෝඨා ටම තමය්.
මේ වගේ කතා කියලා මහින්දව තරහා කරගැනීම විමල්ට සුදුසු නෑ. 20 වන සංශෝධනය සම්මත වූ පසු එලබෙන මහමතිවරණයෙන් මහින්ද විධායක අගමැති වීම නියතයි. එවිට විමල්ට ඇමතිකමක් ලබීම වෙනුවට හිරේ ලැගීමට පවා සිදු විය හැකිය.
බලාගෙන ඉදපන්. ඔය සන්ශෝදන අන්තිමට හදන්නෙ තානාපති කාර්යාල ඇතුලෙ. 20 සම්මත වෙන තත්වයක් තිබුනොත් ආණ්ඩුව කාරක සභා අවස්ථාවේ සන්ශෝදනයක් ගේනවා ජනාධිපතිදූරය හෙබවූ පුද්ගලයෙක්ට විධායක අගමැති වෙන්න බෑ කියලා.
අනේ බං උඹලා වගේ රාජපක්ෂලගේ වසුරු බුදින වහල්ලු මේ රටේ තාමත් ඉන්නවනේ! බලං ඉදපල්ල රාජපක්ෂල විධායක අගමැති! – ඇයි යකෝ මේ රටේ දේශපාලනය කරන්න ඉන්නේ රාජපක්ෂලා විතරද?
WELL SAID AS ALWAYS……….jayama wewa our deshapremi LEADER Hon: Wimal!!!!!
මහින්ද තීන්දුව දෙයි කියන කතාවනම් මෝඩ කතාවක්. ජනතාවගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ඒකාබද්ධයේ නායකයෝ තමයි ජනාධිපති අපේක්ශකයා තෝරන්න ඕනෙ. නැතුව මහින්ද නෙවෙනේ එකම නායකයා. මහින්ද ගෙදර ගිය වෙලාවේ විමල්, ගම්මන්පිල, දිනෙශ් වගේ නායකයොනේ ජනතාව නැගිට්ටවලා ගත්තේ.
රටේ පාලක කල්ලිය බලන්නේ කාගේ හෝ එල්ලී තවදුරටත් බලයේ එල්ලී ඉන්නයි …. ජනතාව එක්වී මේ එෙතිහාසික හොර,දූෂිත,මැර කල්ලිය පන්නා දමා ජනතා රජයක් පිහිටුවා ගත යුතුයි…
හොරෙකුට ඕන තවත් හොරෙක් මිස පොලිස්කාරයෙක් නෙවිනෙ…
Well said ..
විමල් සහෝදරයා, රාජපක්ෂලා ගේ කුණු හොදන එක දැන් නවත් වන්න – ඔබ උත්සාහ කරන්නේ නම් ඔබට දිගු ගමනක් යා හැකියි. රට දැන් ඉලන්නේ අලුත් දේශපාලන මතවාදයක් සහ සිස්ටම් එකක්. රාජපක්ෂලට ආයෙත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. රාජපක්ෂලා ඒක දන්නවා. ඔබත් දන්නවා! – ඔබ සැහෙන්න දුර ඇවිත් දැන් අතරමං වෙලා – රාජපක්ෂලා ඔබව පාවිච්චි කරනවා – ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට – ඔබව අතරමං වෙනවා!
එහෙම කොහොමද බැසිල් සර් සුදුසු
ගෝඨ ජනාදිපති මහින්ද අගමැති
චමල් කතානායක.රනිල් හරමිට්ටේන්
යනකම් විපක්ෂ නායක.පුරාවස්තු ඉවර
නැති නිසා සිජියට ඔතෙන්ට එන්න
වෙලාවක් නෑ
Before making the other’s political life a success, Wimal must get rid of all his bribery/ corruption charges leveled against him. Otherwise be ready to give up politics as usual.
gota hondai. namuth rate nayaka wenna ugathkama, buddiya madi. penawada maitri karana heti. dennaama O.L karayo neda> apata awashya usas upadi ethi athisayn buddimath kenek ..oya army sudusukam darunu ekadipathin lokaye bihikala.
prawesamin wimal katha karanawa nam hondayi