ජනාධිපතිවරණයට රටම ඉල්ලන්නේ ගෝඨා.. පොදුජන මතය එයයි..- විමල්
May 17, 2018 at 10:00 am | lanka C news
එක්බද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්දයෙන් කිසිම මතබේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් සුදුසු වෙලාවේදී එම තීරණය දැනුම් දෙනු ඇතැයිද මන්ත්රීවරයා කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතා සුදුසු යයි රටේ ජනතාවගේ මතයක් ඇති නිසා එයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතා සුදුසු තීන්දුව සුදුසු මොහොතේදී ගනු ඇතැයිද ඔහු කියා සිටී.
Gotawa illanne wimal wagema gota gana nokiyawapu saha gotawa nodanna mandabuddhika janathwai
Rajapaksa kenekma one nam hadawatha papuwe tiyana rajapaksala paule innawa
Gota awoth ratata wenne dan tatwemai