ජනාධිපතිවරණයට රනිල් හෝ කරූ පමණයි.. සජිත් නෑ.. ඉදිරි දිනවලදී පාවාදීමකට සූදානමක්..- රවි හෙලි කරයි..

July 11, 2019 at 12:02 am | lanka C news
ජනාධිපතිවරණයට රනිල් හෝ කරූ පමණයි.. සජිත් නෑ.. ඉදිරි දිනවලදී පාවාදීමකට සූදානමක්..- රවි හෙලි කරයි..

මීලග ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ කතානායක කරු ජයසුරිය මහතා බව එජාප උප නායක ඇමති රවි කරුණානායක මහතා පවසයි.

වෙන වෙන පුද්ගලයන් එහෙන් මෙහෙන් විවිධ නම් කියුවද ඒවා පක්‍ෂයේ නිල මතය නොවන බවද ඔහු සදහන් කලේය.

2019 අග වන විට එක්සත් ජාතික පක්‍ෂයේ යම් පාවාදීමක් වැනි දෙයක් සිදුවීමට ඉඩ ඇති බවටද ඇමතිවරයා කියා සිටියේ අතීත උදාහරණය ගෙන දක්වමිනි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

45,389 Viewers

11 Comments to “ජනාධිපතිවරණයට රනිල් හෝ කරූ පමණයි.. සජිත් නෑ.. ඉදිරි දිනවලදී පාවාදීමකට සූදානමක්..- රවි හෙලි කරයි..”

  1. Janaka says:

    රවිය කොහොමටත් මහින්දට සෙට් වෙන්ඩ ඉන්නේ. ගෝටාබයට තරගයක් දීමට ඉන්නේ සජිත් විතරයි. මේ රට කාපු බැන්කු හොරා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්.

    • gunapala says:

      The leader should take immediate action against Ravi for criticism of other members publicly, in spite of warning given by the leader not to do so. The other thing is he Ravi is fully responsible for defeat of UNP in 1994 for bankruptcy of CWE. Also this time he must have tried to defeat the party by Bond Scam, poor actions as a finance minister, so many other scam such as Kurakkan, Gammiris and poor comments of Sajith. Pl Ranil, keep this rouge away from politics of UNP for the sake majority of UNPers.

  2. Rata Wenuwen says:

    රවියාගේ අදහස සජියාට කෙලින්නයි, සජියගේ අදහස රටටම කෙලින්නයි, රවි කරුවා තවත් කම් කරු වෙකුට මනාවට කඩේ යයි,ඒකත් බිය කරු කිහිළි කරු වෙකි

  3. kalu thara says:

    කරු කියන්නෙ හොඳ මහත්මයෙක් .
    ඒත් පතෝලයෙක්.
    මොන පක්ෂෙන් ආවත් පතොලයන්ට මිනිස්සු ආපහු චන්දෙ දෙන්නෙ නෑ .

  4. රංගජීව​ says:

    ඔය මොකා ආවත් ගෝඨාභය එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බෑ. දැනට තියෙන තත්වය අනුව 60% – 70% අතර ප්‍රමාණයක් ලැබෙනවා

  5. රංගජීව​ says:

    මගේ නිවැරදි කිරීමක් 50% – 60% කියා නිවැරදි විය යුතුයි

  6. john the baptice says:

    මොකා ආවත් උබලට දිනුමක් නැහැ බැංකු හොරු

  7. namal says:

    මුන් එකෙක්වත් එපා !! නාගානන්ද පමණයි එකම විකල්පය !!

  8. kumara says:

    මේ රට කාපු බැන්කු හොරා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්.බැංකු හොරු

  9. charles says:

    Ranil does not mind if he will be the future opposition leader or prime minister. So does not want Sajith as the UNP presidential nominee.

Leave a Comment

Main News