ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..

November 1, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇති විය.

මැතිවරණ කොමිසන් සභාවේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ඉදිරිපිටදීම මෙම මත ගැටුම් ඇතිවිය.

ලංකාවේ මැතිවරණ ක්‍රමය යල්පැන ගිය එකක් බවට රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කරද්දී එම මේසයේම ආනක් පස සිටි සභාපති මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

එකී මතය මහාචාර්යවරයාගේ පෞද්ගලික මතය බවද මැතිවරණ ගැන මහාචාර්යවරයාට අත්දැකීම් නැති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

රත්නජීවන් හූල් මහතාද මීට පෙර මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසම පිළිනොගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

95,122 Viewers

29 Comments to “ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..”

  1. nog says:

    mu unp ekata kade yanawa deshapriya wage suwadina naha.

  2. ඡන්දදාස says:

    අතීතයට බලපාන නීති සකසා හෝ 2015 හා 2019 ජනාධිපතිවරණ වල දී පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බව පෙනෙන මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගත යුතු යි. එසේ කළ නොහැකි නම් අඩුම ගණනේ ප්‍රසිද්ධ පෙත්සම් විභාගයක් පවත්වා මැතිවරණ කොමිසම හීන් නූලෙන් තමන්ට රිසි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මැතිවරණ පවත්වා ඇති ආකාරය මෙන්ම මැතිවරණ පැවැත්වීමෙන් වැලකී සිටි ආකාරය මතු පරපුරේ දැන ගැනීම පිණිස හෙළි දරව් කර ලියා තැබිය යුතු යි.

  3. බන්ඩා (Banda) says:

    Being a member of impartial elections commission Hoole has no right whatsoever to predict that no candidate can get absolute majority. We thevoters firmly believe that Gota will easily reach 56% of the total vote.

    • හෙලයා says:

      Hool has been a known anti-Sri Lankan and more of a separatist backer for a long time. Who knows; he may still carry such baggage in a wider context. Such personnal should never have been offered this kind of delicate positions in the first place.

  4. ඇත්ත යථාර්ය says:

    රත්න ජීව N.G.O කාරයෙක් ‌ෙඩොලර් කාක්කෙක්.

  5. Ranga says:

    No need to cast 1st, 2nd or 3rd preferential votes. Just decide whether you wish your motherland to be a unitary center of ‘Therawadha’ Buddhism for the upcoming eras.

  6. Nandasoma Suriyaarachchi says:

    මැතිවරණ පවත්වන්න එපා කියල උසාවි ගිය මිනිහෙක් කොහොමද මැතිවරණ කොමිසමේ ඉන්නෙ ?

    මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීමට පියවර ගත් නිළධාරීන්ට බැන වදින මිනිහෙක්ගෙන් කොහොමද ස්වාධීන මැතිවරණ බලාපොරොත්තු වෙන්නෙ….??

    ගෝඨාභයගෙ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්න කියල ඉල්ලීම් කරපු කෙනෙක් කොහොමද ස්වාධීන වෙන්නෙ…?

    ඉදිරියේදිත් මේ මිනිහ මොන මොන ජිල්මාට් දායිද කියල දන්නෙ නැහැ……!

    අවධානයෙන් ඉඳිමු…….!!

  7. ගොනා says:

    මේ පිස්සු හුටංලට මොලේ කොලොප්පං.

  8. රන්බණ්ඩා says:

    දෙයියෝ සාක්කි… මෙහෙව් යහපාලනයක්…ලෝකෙ කොහෙවත්ම නැතිව ඇති බොලව්.
    ජනතාවත් ඇති පදං වෙනසක අරුමෙ යහමින් දැකගත්තා, විඳගත්තා නේද බොලං?

  9. හූල් says:

    හූල් ?

  10. helaya says:

    thota wadak nane , apine 50% aran denne ,chande dala, e prakashaya mathiwarana neethi ullanganaya kireemak.

  11. gamini says:

    even in India, use computers for casing vote. we still not think such technology.

  12. Sarath says:

    Gota 70%!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. Samarapala says:

    යහපාලනය කරනව කියල මේ අයියල ටික කරේ පිටරටින් ගෙනාපු පිල්ලි ටිකකුයි මෙහෙ බලි ටිකකුයි දාලා තම තමුන්ගෙ උවමනා එපාකම් අනුව රටම නටෝපු එක. පොලිස් පති කෝලම , හමුදාපති කෝලම , අල්ලස් කොමිසන් කෝලම,මැතිවරණ කොමිසන් කෝලම මේවට හොදම උදාහරණ . මුං හැමදාම කථා කලේ ගැලරියට මිසක් තමුන්ගෙ විශය ගැනද. හොදම විහිළුව අන්තිමට මුං චන්දෙ ඉල්ලනවා නැත්තන් ගොං සජියට කඩේ යනව

  14. Vesamuni says:

    engineering professor unata deasapalanaya gaena nodath ratnajeewan hoole jathiwadi mugdayek. election epa kiya usawi giya election comisame samajikayek wasayen indagena. moota kohomahari me anduwa iwarawenta kalin 2015 kumantranayen balaporottu wunu rata dekada kireemai sinhalaya winasa kireemai moota onae. hindu kuabedayen parapara ganak baetakae hoole, kumar david waeni ugath eheth manussakama pirihuna un ape ratata balawath henayak.

  15. සීගිරි says:

    ජනාධිපතිවරණය පොදු ජනතාව රවටන විගඩමකි.
    බටහිර විසින් මෙහෙයවන රාමුවෙන් පිටත කිසිම ජනතාවගේ නායකයකුට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බැරි ලෙස වැටවල් බැඳ ඇත.එයට නාමයෝජනා බාර දිය හැක්කේ මේ බටහිර අතකොළු පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවේ පා.ම මන්ත්‍රිධූරයක් දැරැවෙක්ට පමණි.ජනතාව සිහින මවන “සපුමල් කුමාරයෙක්ට” හෝ ස්වාධීන ජනතා නායකයකුට හෝ මේ ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දිය නොහැක.මෙහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.ජනතාව මේ බටහිර පිලිකුල් සහගත විගඩම වර්ජනය කර එය හාස්‍යයටත් පිලිකුලටත් ලක් කල යුතුය.මේ අනුව ජනතාවට සිය අභිලාෂයන් ඉටු කරගත හැකි එකම මඟ විප්ලවයක් පමණි.

  16. 77 UNP says:

    බෙදුම්වාදීන්ගේ හොම්බ බිම උළා පළමු වටයේම ගෝඨාභය 65% ලබාගැනීමට හොරචන්ද දැමීම වැළැක්විය යුතුය. ඒ සඳහා චන්දපොළ නියෝජිතයෝ පත්කරණ එක හරිම වැදගත්. විශේෂයෙන්ම උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ පළාත්වලින් පෙට්ටියට දමන චන්ද 80-90% නියම චන්දදායකයා විසින් පමණක් දැමීම අධීක්‍ෂණය අනිවාර්යෙන්ම කලයුතුය. උදේ 7.00 – හවස 5.00 කාලය තුල පොහොට්ටුවට පක්ෂපාතී චන්දපොළ නියෝජිතයෝ සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එහි සිටින ඩයස්පෝරාවට පක්ෂපාතී රජයේ නිලධාරීන්ගේ උදව්වෙන් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 80% පන්නනවා. නැතිනම් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 60% ඉක්මවන්නේ නැත. පොහොට්ටුවේ නායකවරුනි එම චන්දපොලවල පොහොට්ටුවට චන්ද තිබුනත් නැතත් චන්ද්පොල නියෝජිතයෝ පත්කිරීම ඉතා වැදගත්.

    • sayumi says:

      ඔබට බොහොම තුති.🙏 ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

  17. Kadiya says:

    ඔය අපත හුල්ගේ මෝඩ ප්‍රාර්ථනාව ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නටම 50% ගන්න බැරිවෙලා JVP, තට්ට පති සහ අනෙකුත් අපත චන්දවල ලකුණු කරලා තියන දෙවන මනාපෙන් සජිත් ජනාධිපති වෙලා දෙමළ ඩයස්පෝරාව සතුටුවෙන ප්‍රතිපලයක් ලැබේවා යන්නයි. නමුත් දේශප්‍රේමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාම එක එල්ලේ ගෝඨාභය රාජපක්‍ෂ හට 65% ඉක්මවන චන්ද ප්‍රමාණයක් ලබාදෙනු ඇත. එවිට බෙදුම්වාදීන්ට බින්දුව!

  18. Wijebahu says:

    Ratnajiewan Pool is a Kallathoniya. Send him back to Toilet Naadu!

  19. OMG says:

    Who appointed this Fool to the EC?

  20. Ape Arachchi says:

    Hool is a fool whom appointed by another group of fools to the election commission. He is not a independent person to hold the membership of a indedependent commision any more.

    How he can make such a prediction as a member of such commision where there is a clear majority to a one person as all knows.

    Case should be file immediatly against his unlawfull and partial behaviour of this fool Hool.

  21. UNP GAL IBBA says:

    පොල්බැ මූනා තොගෙනා පොනිල් මීහරකා සිංහලයන්ට අනී පුකේ අමාර්වද ගුදමර්ගය සුද්ද කොරහනින් නැතිනම් සිවලුත් ගක්පුසයී????

  22. Jude Silva says:

    Rnjan Hoole is probably US citizen. Taught at Harvery Mudd College in California and lived in California for several decades after his wife, Profesor Rajini Thiranagama, was assassinated by LTTE in 80s. What a turn around from a personal tragedy !!!. Now he is big eelam sympathiser.

  23. මහනුවර අක්‍රම් says:

    හූල්ට 16 වෙනිදයින් පස්සේ දිගටම හූල්ල හුල්ල ඉන්ට ලැබේවා!

  24. gamini says:

    Is He Hool Or Bool?

Main News