ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..

November 1, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇති විය.

මැතිවරණ කොමිසන් සභාවේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ඉදිරිපිටදීම මෙම මත ගැටුම් ඇතිවිය.

ලංකාවේ මැතිවරණ ක්‍රමය යල්පැන ගිය එකක් බවට රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කරද්දී එම මේසයේම ආනක් පස සිටි සභාපති මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

එකී මතය මහාචාර්යවරයාගේ පෞද්ගලික මතය බවද මැතිවරණ ගැන මහාචාර්යවරයාට අත්දැකීම් නැති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

රත්නජීවන් හූල් මහතාද මීට පෙර මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසම පිළිනොගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

344 views

29 Comments to “ජනාධිපතිවරණයට සති දෙකයි.. මැතිවරණ කොමිසම එලිපිට ගැටේ.. හූල්ගේ කතාවට මහින්ද දේශප‍්‍රිය දැඩි විරුද්ද වේ..”

  1. gamini says:

    even in India, use computers for casing vote. we still not think such technology.

  2. Sarath says:

    Gota 70%!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Samarapala says:

    යහපාලනය කරනව කියල මේ අයියල ටික කරේ පිටරටින් ගෙනාපු පිල්ලි ටිකකුයි මෙහෙ බලි ටිකකුයි දාලා තම තමුන්ගෙ උවමනා එපාකම් අනුව රටම නටෝපු එක. පොලිස් පති කෝලම , හමුදාපති කෝලම , අල්ලස් කොමිසන් කෝලම,මැතිවරණ කොමිසන් කෝලම මේවට හොදම උදාහරණ . මුං හැමදාම කථා කලේ ගැලරියට මිසක් තමුන්ගෙ විශය ගැනද. හොදම විහිළුව අන්තිමට මුං චන්දෙ ඉල්ලනවා නැත්තන් ගොං සජියට කඩේ යනව

  4. Vesamuni says:

    engineering professor unata deasapalanaya gaena nodath ratnajeewan hoole jathiwadi mugdayek. election epa kiya usawi giya election comisame samajikayek wasayen indagena. moota kohomahari me anduwa iwarawenta kalin 2015 kumantranayen balaporottu wunu rata dekada kireemai sinhalaya winasa kireemai moota onae. hindu kuabedayen parapara ganak baetakae hoole, kumar david waeni ugath eheth manussakama pirihuna un ape ratata balawath henayak.

  5. සීගිරි says:

    ජනාධිපතිවරණය පොදු ජනතාව රවටන විගඩමකි.
    බටහිර විසින් මෙහෙයවන රාමුවෙන් පිටත කිසිම ජනතාවගේ නායකයකුට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බැරි ලෙස වැටවල් බැඳ ඇත.එයට නාමයෝජනා බාර දිය හැක්කේ මේ බටහිර අතකොළු පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවේ පා.ම මන්ත්‍රිධූරයක් දැරැවෙක්ට පමණි.ජනතාව සිහින මවන “සපුමල් කුමාරයෙක්ට” හෝ ස්වාධීන ජනතා නායකයකුට හෝ මේ ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දිය නොහැක.මෙහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.ජනතාව මේ බටහිර පිලිකුල් සහගත විගඩම වර්ජනය කර එය හාස්‍යයටත් පිලිකුලටත් ලක් කල යුතුය.මේ අනුව ජනතාවට සිය අභිලාෂයන් ඉටු කරගත හැකි එකම මඟ විප්ලවයක් පමණි.

  6. 77 UNP says:

    බෙදුම්වාදීන්ගේ හොම්බ බිම උළා පළමු වටයේම ගෝඨාභය 65% ලබාගැනීමට හොරචන්ද දැමීම වැළැක්විය යුතුය. ඒ සඳහා චන්දපොළ නියෝජිතයෝ පත්කරණ එක හරිම වැදගත්. විශේෂයෙන්ම උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ පළාත්වලින් පෙට්ටියට දමන චන්ද 80-90% නියම චන්දදායකයා විසින් පමණක් දැමීම අධීක්‍ෂණය අනිවාර්යෙන්ම කලයුතුය. උදේ 7.00 – හවස 5.00 කාලය තුල පොහොට්ටුවට පක්ෂපාතී චන්දපොළ නියෝජිතයෝ සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එහි සිටින ඩයස්පෝරාවට පක්ෂපාතී රජයේ නිලධාරීන්ගේ උදව්වෙන් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 80% පන්නනවා. නැතිනම් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 60% ඉක්මවන්නේ නැත. පොහොට්ටුවේ නායකවරුනි එම චන්දපොලවල පොහොට්ටුවට චන්ද තිබුනත් නැතත් චන්ද්පොල නියෝජිතයෝ පත්කිරීම ඉතා වැදගත්.

    • sayumi says:

      ඔබට බොහොම තුති.🙏 ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

  7. Kadiya says:

    ඔය අපත හුල්ගේ මෝඩ ප්‍රාර්ථනාව ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නටම 50% ගන්න බැරිවෙලා JVP, තට්ට පති සහ අනෙකුත් අපත චන්දවල ලකුණු කරලා තියන දෙවන මනාපෙන් සජිත් ජනාධිපති වෙලා දෙමළ ඩයස්පෝරාව සතුටුවෙන ප්‍රතිපලයක් ලැබේවා යන්නයි. නමුත් දේශප්‍රේමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාම එක එල්ලේ ගෝඨාභය රාජපක්‍ෂ හට 65% ඉක්මවන චන්ද ප්‍රමාණයක් ලබාදෙනු ඇත. එවිට බෙදුම්වාදීන්ට බින්දුව!

  8. Wijebahu says:

    Ratnajiewan Pool is a Kallathoniya. Send him back to Toilet Naadu!

  9. OMG says:

    Who appointed this Fool to the EC?

  10. Ape Arachchi says:

    Hool is a fool whom appointed by another group of fools to the election commission. He is not a independent person to hold the membership of a indedependent commision any more.

    How he can make such a prediction as a member of such commision where there is a clear majority to a one person as all knows.

    Case should be file immediatly against his unlawfull and partial behaviour of this fool Hool.

Main News