ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වෙනවා.. ඇමරිකා පුරවැසිකම අත්හැරියේ එනිසාමයි..- ගෝටාභය විදෙස් මාධ්‍යයට කියයි..

May 20, 2019 at 8:40 am | lanka C news
ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වෙනවා.. ඇමරිකා පුරවැසිකම අත්හැරියේ එනිසාමයි..- ගෝටාභය විදෙස් මාධ්‍යයට කියයි..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා තමන් ස්ථිරවම ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

මෙම තීරණය තමන් ගත්තේ කලකට පෙර බවත් ඇමරිකා පුරවැසිකම අත්හරිනු ලැබුවේ ඒ නිසාම බවත් රාජපක්‍ෂ මහතා අල් ජසීරා වෙත සදහන් කර ඇත.

57 views

34 Comments to “ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වෙනවා.. ඇමරිකා පුරවැසිකම අත්හැරියේ එනිසාමයි..- ගෝටාභය විදෙස් මාධ්‍යයට කියයි..”

  1. saman says:

    ජනාධිපති – ගෝඨාභය
    අගමැති – මහින්ද
    කථානායක – චමල්
    ආර්ථික කටයුතු ඇතුළු මෙකී නොකී අමාත්‍යාංශ – බැසිල්
    අධිකරණ – නාමල්

    තව සංස්ථා සභාපතිවරු – ?

    • Sinha says:

      Are you Nothradamus? Or someone like him?once you told that the people mentioned above are deadly against Gota..what is this deference?

    • ජනවසභ says:

      ඇයි තොට කසනවා වගේද ? දැනගන්. හරි හමන් පවුලක් දරු මල්ලෙක් නැති නපුංසක රැලකට වඩා කොන්ද කෙලින් තියන් රට රකින පවුලක් රටකට වාසනාවන් !!!

  2. මරැසිරා says:

    laughing snake !!!!!
    “විෂ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා” !!!!

    • හැකහැක says:

      කවුද බොල සර්පයා, වේලුද, සහරාන්ද?

    • මල්ලිකා says:

      හොරගෙඩියා.. උඹ අපේ අගමැතිතුමාට හින්ට් ගහනව නේද ?

  3. Gunaratne says:

    Gota එන්නෙ CIA එක්ක​. මහින්ද ඒකට ඉඩ දෙන්නෙ නෑ. මහින්ද ඉස්සර ඉඳන්ම සමාජවාදියෙක්.

    • Hoo !!! says:

      ඒක තමයි. පිනි බායි. මොලේ පරිස්සං කරගනින්. 🙃

  4. buruputha says:

    Saman Nam modaya vethatai. Kiriella niyaya anuva onama gonekuta onama deyak liviya haka.katin kiva haka. Ae anuva Saman Nam UNP namba moda thakatheeru prakashayak kara atha. Saman umbata anichchavatha sankara.

Main News