ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝටාභය පරදවනවා..
August 12, 2019 at 10:40 am | lanka C news
තමනට ජනාධිපති ධූරයට පත් කළහොත් රටේ ජනතාව දිවිහිමියෙන් රකිනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තමන් ඉදිරිපත් වන බව ද ඔහු සදහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර තිරප්පනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එම හමුව අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරදා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි.
Oya hitanne sinduwak kiyala piano ekak gahanawa wage deyak kiyalada PRESIDENT kama.Moda kam karanne natuwa gotath ekka set wenna balanna.
Aho ape ithuru nidan wasth tikth evarai
මේ පාර දිනන්නේ ගෝඨා.ඇත්ත ඕකයි.සජිත් ඔය ඉල්ලං කන්නයි හදන්නේ.
සජිත් කරන්නේ සරුංගල් හදල උඩ අරිනවා වගේ වැඩ. එහෙම කරලා air bus එකක් හදල උඩ ඇරිය කියල ලංකාව පුරා පෝස්ටර් ගහනවා. ගෝඨාභය නායකත්වය දුන්න රණවිරුවන් සඳහා ඉපලෝගම ඉදිකළ ගෙවල් 1500 කටත් වැඩි නිවාස යෝජනා ක්‍රමය මතකද? කොළඹ පුරා තට්ටුනිවාස ඉදිකරලා පැල්පත් ක්‍රමය කම්බස් කලා මතකද? අද UNP අගමැති, ඇමතිලා ඒ මහින්ද ආණ්ඩුව සහ UDA එක ඉදිකළ ගෙවල් තමුන් කලා කියල වීවෘත කරන්නේ ලැජ්ජාවක් නැතිව. නමුත් නිවාස ලාභියෝ දන්නවා කව්ද හැදුවේ කියල. කියන්න තියෙන්නේ මේවා දැකල පන පලයන් පෙරේදා කියල තමයි.
රනිල්ගෙන් බොට ඔක හම්බවෙන්නේ නැ එතකෝට ඔයා වෙනම එනවා ගෝටට පරදිනවා. අන්තිමට අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැ. අපි හිතමු රනිල්ගෙන් හම්බ උනා කියල, එතකොටත් කොහොමත් ඔයා පරදිනවා පැරදුනාට පස්සේ රනිල් ඔයාව කපලම දායි. ඒක නිසා එන ගොතයෙකුට එන්න දීල පැත්තකට වෙලා ඉදලා රනිල් නාකිවෙලා මලාට පස්සේ පක්ෂනායක කම ගන්න. හැබැයි පොහොට්ටු කාරයෝ මිනිස්සුන්ට එපාවෙන තරමටම පිස්සු නැටුවොත් මිසක් ආයේ යුඇන්පීයට නම් ගොඩ ඒමක් නැ. ඔයා වගේ ගොබ්බයෙකුටනම් නෝ චාන්ස්.
ආර්යාවට බබෙක් දීල හිටහං ඔක්කොටම ඉස්සෙල්ල
තමා අභාවප්‍රාප්ත තම පියාගේ අඩිපාරේ යනබව සජිත් සපථකර සිටී.
එහි තේරුම නැවත වරක් මෙරටේ තරුන, තරුනියන් 60,000 කගේ පමන මලසිරුරු
ගංගා, ඇල-දොලවල පාවෙන අතර, කොටසක් හන්දියක්, හන්දියක් ගානේ ටයර්සෑයවල පනපිටින් දැවෙනු ඇති බවයි.
Gini anguru gode dum dama dama pithchena kollan
Order dee suwanda urana janapathi ko bun
Wellata wisi keruwa Richard Soyzath ko bun
Ahapiya ara heena dakina kehel kollagen
Oba dedena ahasata polawa wage.