ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝටාභය පරදවනවා..

August 12, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝටාභය පරදවනවා..

තමනට ජනාධිපති ධූරයට පත් කළහොත් රටේ ජනතාව දිවිහිමියෙන් රකිනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තමන් ඉදිරිපත් වන බව ද ඔහු සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර තිරප්පනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එම හමුව අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරදා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි.

41,800 Viewers

51 Comments to “ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝටාභය පරදවනවා..”

  1. yvonne- chulat says:

    muka tama

    • Saliya says:

      ඈයි දෑන් කාලයක් පාලනය කරනවා කියලා අපිව විනාශ කලේ….. උන්න කාලේ නොකල දේවල් …ආයෙත් ඈවිල්ලා කොරන්න …. ඔයා නම් පව්…. නරකද ඔය අසිහියෙන් මිදිලා පාඩුවේ උන්නා නම්…..

      • kawinda says:

        duppath minihek dekkama “mage hitha unuwenawa…” rate janathaawa desa balanakota apita hithennne me yaka upanthekata dupapthek dekala nehe kiyalane. hitha unuwena miniha duppathunta rassa dunnu heti methakane..

  2. එල සජිත් උබට පුලුව් ! ජය වේවා !

    • Deviyo says:

      “ජනාධිපති ධූරයට පත් කළහොත් රටේ ජනතාව දිවිහිමියෙන් රකිනවා” – Apoi, bada venuven maerunath rate janathaava venuven maerenna epaa! Ahema kaloth apata nari naataka dakinna vidiyak naethi venava ne.

  3. Dev says:

    puluwa nam umbe asanen paraddapan
    hinganna

    • kawinda says:

      Gotage nama liyanne denmama baya nisa noweida..? Gota nam niyatha viwarana lebuwa. oya puluwan nam UNP yojithaya wennako. iita passe balamu.

  4. ALAPALU RANAWAKA says:

    NIGHT MARE.

  5. Joseph says:

    සජිත්ට ගෝඨාව පරද්දවල ජනාධිපතිවරණය දිනන්න බැරි උනත්, ගෝඨාට වැටෙන්න පුළුවන් UNP චන්ද නවත්තල රනිල් ජනාධිපති කරවන්න පුළුවන්.

    • නිමල් says:

      අනෙ ගොනෝ, unp චන්දෙ දෙකට බෙදුනම කොහොමද රනිල් ජනාධිපති වෙන්නෙ

      • Joseph says:

        “ගෝඨාට වැටෙන්න පුළුවන් UNP චන්ද නවත්තල …”

        ජනාධිපතිවරණය දිනන්න වලංගු චන්ද වලින් 50% සහ තව වැඩිපුර එකක් ගන්න වෙනවා. මේ පාර රනිල් නාගෙන අනාගෙන ඉන්න හැටියට UNP කාරයෝ වැඩි ප්‍රමාණයක් චන්දෙ නොදෙන්න හරි ගෝඨාට දෙන්න හරි (එහෙමත් නැත්නම් නාගයා වගේ එකෙකුට දෙන්න හරි) හැකියාවක් තියෙනවා.

        ගෝඨා (හරි වෙන අපේක්ෂකයෙක් හරි) 50% ට වඩා වැඩිපුර එක ගත්තේ නැත්නම් දෙවෙනි මනාපේ ගනින්න වෙනවා, අන්න ඒ වෙලාවට තමා සජියගේ, නාගයාගේ හැමෝගෙම අගේ තේරෙන්නේ. මමනම් හිතන්නේ ගෝඨා පොහොට්ටුවෙන් ඉල්ලනකොට දිනේෂ් ගුණවර්ධන රෝදෙන් ඉල්ලන්න ඕනේ, මොන ජිල්මාට් එකක් හරි ගහලා අපේක්‍ෂකත්වය ප්‍රතික්ෂේප කළොත් විකල්පයක් වශයෙන්. මොකද ඊනියා සුවාදීන කොමිෂන්නේ රට පාලනය කරන්නේ, අධිකරණයත් සුවාදීනයි කියල අපි දැක්කනේ.

    • ආරච්චි says:

      .ජන්ද තියන්න බොරු වියදම් නොකර ජාතික නායකයා ලෙස ගෝඨාභයව ඒකමතිකව පත්කරමු.

  6. Sam says:

    Ane me mee harakawa kuburakata danda barida

  7. හාවා says:

    අනේ !

  8. රන්බණ්ඩා says:

    එහෙම රට ජාතිය ආරක්ෂා කොරන්නෙ උස සිකුරුටි උන් දාලද එහෙමත් නැත්නං….ම්ම්ම්ම්….රට වටේට අලි වැටක් දාලද?
    නොදකින් විතරක්…අවුරුදු හතරහමාරක් රට කොරලා, සහරාන්ගෙන් ආපහු බෝම්බ කාලා විලිලැජ්ජාවක් නැතිව ආපහු මිනිස්සුන්ට බේගල් දෙසනවා.
    ඔහොම හිටපල්ලා…තොපි හැත්ත බුරුත්තටම නටන්න තියෙන්නෙ තව බොහොම පොඩි කාලයක් විතරයි බොලව්.

  9. cineth says:

    එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සටනක් දෙන්න පුළුවන් නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. මෙතුමාට ඒ සඳහා වාසනාවක් තියෙනවා.අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.ලොකු ගල් පර්වත පුපුරවන්නේ කුඩා ඩයිනමයිට් කරලා බව මතක තියාගන්න.

  10. suranimala says:

    සජිත්ට කොහොමත් ගොටාව පරාජය කරන්න බැ.සජිත් ඔය ගෙවල් ටිකක් හදල ඒවා දුන්නෙත් පාක්ෂිකයින්ට උන් කොහොමත් චන්දෙ දෙන්නේ unp එකට.එහෙමද ගොටභය රටටම වැඩ කරලා පෙන්නපු දක්ෂ නිලධාරියෙක්,එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඈහුවනම් තේරුම් ගන්න පුළුවන්,ප්‍රතිවාදියාට මඩ ගහල දිනන්න බැ,තමන් මේ අව්රුදු4 කරපු වැඩ පෙන්නන්න ඕනි. 2/3 වඩා ගන්න තැනක ඉන්නේ….මම ගියපාර දුන්නේ unp කණ්ඩායමට..මේ පාර කොබෙඉයන්ට දෙන්නේ නැ.

  11. Kassa says:

    Muge wanachara karha wage gotage deshanaya ravi hari

  12. එල සජිත් උබට පුළුවන්, ජය වේවා !

    • wal kolla says:

      ඔව් සජිත් උබට පුළුවන් හොද සරු නැකතක් බලල හෙම ජලනි එක්ක නිදා ගෙන බලපන්

  13. Ranja says:

    එල සජිත් උබට පුළුවන්, ජය වේවා !

    • බිල්ල says:

      සජිත් උත්සහ කරන්නේ ගෝඨාභය පරාදකරන්න නොවෙයි. පිය උරුමය කියා හිතන් ඉන්න UNP එකේ බලය ලබාගන්න. එතකොට පරම සතුරා රනිල් සීන් එකෙන් අයින්කරන්න පුලුවන්, UNP ය පියාගේ ක්‍රමයට පාදඩ ක්‍රමයට හැඩ ගහගන්න පුළුවන්. කවද හරි බලය ලබාගන්න පුළුවන් කියල හිතන් ඉන්නවා. මේ මෝඩයා පස්සෙන් යන UNP MP සෙට් එක කිසිම දැක්මක් නැති අනාගතය දකින්න බැරි සජිත්ටම ගැලපෙන කණ්ඩායමක්. ඔහොම යං.

  14. mathakayi says:

    thaththa dinne hora chanda walin neda.ekale ape chandaya thuttuwata giya kalayak.

  15. ANALYST says:

    More than 75 per cent of the majority race votes ,obviously would go to GOTA. Considerable amount of patriotic minority people too, would vote for GOTA.You would definitely not have a chance of winning.

  16. වැඩ්ඩා says:

    මේවට ඉතින් හිනාවන්නත් බෑ අඬන්නත් බෑ

  17. U.N.J.V.P says:

    Ammapa oi thamuse hinda apita Anasli Breti Smuwelge aduwa dannenne ne.

    Thamuse vitharai indal hitala vihiluwak hari karanne.

    Rata nidimarana hinda thamuse hama thissem dakinne dawal heena.

  18. මනෙල් says:

    මුලින්ම හු න් පී ජනාධිපති අපෙක්ෂක වෙලා පෙන්නූවා නම්

  19. matara says:

    muu nidan haarala pissu haedila

  20. John says:

    You have no qualifications no brains. How can you rule a country. Some UNPers will also vote for Gota. You having been a Cabinet minister for 4 1/2 years are also responsible for the absolute mess the country is in today.

  21. පොරමොලා says:

    දිවිහිමියෙන් රට රකින්නේ ඔයා ගොඩක් උස කෙනෙක්ද අයියේ?මොකද උස අයියලාට තමයි sequrity job එක දෙන්නේ….කිසිම vision එකක් නැති මුන්ට පුළුවන්ද රට ගොඩගන්න..බොරැවට පරලවෙලා වගේ කියවනවා

  22. Kali says:

    සජී _ක පොඩ්ඩක් දෙනවද?

  23. UNP GAL IBBA says:

    ඉතුරු නිධන් ටිකටත් අබසරණයි ප්‍රේමදාස ටයර් යුගය යලි අරඹමු නේද​????

  24. සුමුදු says:

    මේ වෙලාවෙ තියන තත්වෙත් එක්ක ගෝඨව පරද්දන්න අමාරුයි.(බෑ).හබැයි සජිත්ට යු ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන අනික් අයට වඩා වැඩිපුර චන්ද ගන්න පුලුවන්.නමුත් ගෝඨ දිනනව.මමත් යු ඇන් පී කාරය.එත් මේපාර චන්දෙ ගොඨට දෙනව.මම ගෝඨට 100℅කැමති නැති උනත් ජනාදිපති අපේක්ශකයො වෙන්න බලන් ඉන්න අනික් පක්ශ වල සියලු දෙනාටම වඩා ගෝඨට වැඩකිරීමේ හැකියාවක් තියනව කියල හිතෙනව

  25. යූ. න්පී කාරයා says:

    අපි ගියවර ජන්දය දුන්නේ යූන්පී ඒක සමග සිටි සිරිසේන්ට, ‌ෙමෙවර අපි ‌ෙගෝඨාට. ඒයා රටට වැඩක් කරාවි කියා හිතන්න පුලුවනි.

  26. Ranjith Pushpakumara Perera says:

    එහෙම රට ජාතිය ආරක්ෂා කොරන්නෙ උස සිකුරුටි උන් දාලද එහෙමත් නැත්නං….ම්ම්ම්ම්….රට වටේට අලි වැටක් දාලද?
    නොදකින් විතරක්…අවුරුදු හතරහමාරක් රට කොරලා, සහරාන්ගෙන් ආපහු බෝම්බ කාලා විලිලැජ්ජාවක් නැතිව ආපහු මිනිස්සුන්ට බේගල් දෙසනවා.
    ඔහොම හිටපල්ලා…තොපි හැත්ත බුරුත්තටම නටන්න තියෙන්නෙ තව බොහොම පොඩි කාලයක් විතරයි බොලව්.

  27. පොරමෝලා says:

    රනිල්ව පරාජය කරගන්නත් බැරුව කොහොමද ගෝඨාව පරාජය කරන්න හිතන්නේ ?

  28. Saradiel says:

    අහස උසට නැග ගියාට
    නැහැනේ අහසේ රැඳෙන්නේ
    අහසේ මාලිගා තැනුවට
    නැහැනේ සජිත් දිනන්නේ

  29. Niru says:

    Idiot who is scared of Ponil wants to fight a war hero and the most capable and suitable presidential candidate.

  30. නිළමේ says:

    රුවවැලිමහාසෑයේ බොහෝ නිධන්වස්තු ඇත. රාජ්‍යබලය ගත්තානං වැඩේ ගොඩම තමයි. ආර්යාවටත් උපරිම සැප තමයි!

  31. MD says:

    Oya hitanne sinduwak kiyala piano ekak gahanawa wage deyak kiyalada PRESIDENT kama.Moda kam karanne natuwa gotath ekka set wenna balanna.

  32. gothaya says:

    Aho ape ithuru nidan wasth tikth evarai

  33. සිංහලයා says:

    මේ පාර දිනන්නේ ගෝඨා.ඇත්ත ඕකයි.සජිත් ඔය ඉල්ලං කන්නයි හදන්නේ.

  34. 77 UNP says:

    සජිත් කරන්නේ සරුංගල් හදල උඩ අරිනවා වගේ වැඩ. එහෙම කරලා air bus එකක් හදල උඩ ඇරිය කියල ලංකාව පුරා පෝස්ටර් ගහනවා. ගෝඨාභය නායකත්වය දුන්න රණවිරුවන් සඳහා ඉපලෝගම ඉදිකළ ගෙවල් 1500 කටත් වැඩි නිවාස යෝජනා ක්‍රමය මතකද? කොළඹ පුරා තට්ටුනිවාස ඉදිකරලා පැල්පත් ක්‍රමය කම්බස් කලා මතකද? අද UNP අගමැති, ඇමතිලා ඒ මහින්ද ආණ්ඩුව සහ UDA එක ඉදිකළ ගෙවල් තමුන් කලා කියල වීවෘත කරන්නේ ලැජ්ජාවක් නැතිව. නමුත් නිවාස ලාභියෝ දන්නවා කව්ද හැදුවේ කියල. කියන්න තියෙන්නේ මේවා දැකල පන පලයන් පෙරේදා කියල තමයි.

  35. gorilla says:

    රනිල්ගෙන් බොට ඔක හම්බවෙන්නේ නැ එතකෝට ඔයා වෙනම එනවා ගෝටට පරදිනවා. අන්තිමට අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැ. අපි හිතමු රනිල්ගෙන් හම්බ උනා කියල, එතකොටත් කොහොමත් ඔයා පරදිනවා පැරදුනාට පස්සේ රනිල් ඔයාව කපලම දායි. ඒක නිසා එන ගොතයෙකුට එන්න දීල පැත්තකට වෙලා ඉදලා රනිල් නාකිවෙලා මලාට පස්සේ පක්ෂනායක කම ගන්න. හැබැයි පොහොට්ටු කාරයෝ මිනිස්සුන්ට එපාවෙන තරමටම පිස්සු නැටුවොත් මිසක් ආයේ යුඇන්පීයට නම් ගොඩ ඒමක් නැ. ඔයා වගේ ගොබ්බයෙකුටනම් නෝ චාන්ස්.

  36. වෙබ් බුවා says:

    ආර්යාවට බබෙක් දීල හිටහං ඔක්කොටම ඉස්සෙල්ල

  37. ප්ලේටෝ says:

    තමා අභාවප්‍රාප්ත තම පියාගේ අඩිපාරේ යනබව සජිත් සපථකර සිටී.
    එහි තේරුම නැවත වරක් මෙරටේ තරුන, තරුනියන් 60,000 කගේ පමන මලසිරුරු
    ගංගා, ඇල-දොලවල පාවෙන අතර, කොටසක් හන්දියක්, හන්දියක් ගානේ ටයර්සෑයවල පනපිටින් දැවෙනු ඇති බවයි.

  38. Gonsun says:

    Gini anguru gode dum dama dama pithchena kollan

    Order dee suwanda urana janapathi ko bun

    Wellata wisi keruwa Richard Soyzath ko bun

    Ahapiya ara heena dakina kehel kollagen

  39. Dilini says:

    Oba dedena ahasata polawa wage.

Main News