ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට සැලසුම්…

October 16, 2018 at 5:30 pm | lanka C news
ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට සැලසුම්…

ජනාධිපතිවරණය නොපැවැත්වීම සදහා උත්සාහයක රජය නිරත වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්තාව මහජනතාව වෙතින් ඉවත් කර පාර්ලිමේන්තුවට පවරා ඇති බවයි.

ස්වාදින මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිදු පලක් නැති බවත් මැතිවරණ පැවැත්වීම සදහා එම කොමිසමේ කිසිදු උත්සායක් නැති බවත් ඒ මහතා තව දුරටත් පෙන්වා දෙයි.

32 views

6 Comments to “ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට සැලසුම්…”

  1. ශාන්ත බණ්ඩාර says:

    එය ඉතාම පැහැදිලියි… අයෙත් කිසි දාක මේ රටේ ජනාධිපති වරණයක් නම් එන්නේ නැහැ!!! ඌඇන්පිලා සෙට් එක මේක අතාරින්නේ නැහැ! – රට බේරා ගන්න නම් කරන්න තියෙන එකම දේ නම්, දේශපාලන නොවන මහජන බලවේගයක් හදලා මේ පාදඩ දේශපාලන ක්‍රමේ රටෙන් අතුගාලා දාන එක!

  2. Ariyathilaka says:

    මේවා පදනමක් නැති විකාර කතා.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ පමණින් පාර්ලිමේන්තුවේ සම්මත වනතුරු බලාත්මක නැත. දැනට රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට පාර්ලිමේන්තුවේ 3/2 බලය ද නැත. පුදුමයනම් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැනි අයෙකු මෙවැනි ප්‍රකාශ කිරීම ය.

    • tikka says:

      ගොනෝ…. ඩ්‍රීම් එකේද ඉන්නේ.. මාස්පතා ආණ්ඩුව පනත් සම්මත කොරගන්නෙ 2/3 බලය තිබිලද බොල????

  3. Nalaka says:

    මහින්දට, රනිල්ට, මෛත්‍රීට, බැසිල්ට, ගෝඨාභයට, අනුරට සහ සජිත් (හතේ කල්ලියට) ජනාධිපති විය නොහැකි හෙයින් බටහිර ඔත්තු සෙවා සහ බෙදුම්වාදී සැළසුම අනුව ජනාධිපතිවරණය නීති පොතෙන් කටුගා දැමීමේ සැළසුමක්…..?

    • Just to convince to the people in this country that the present rulers maintain the Democracy ,hold the due provincial council elections immediately ,without making third class attempts to postpone them. Are they suffer from ELECTION – PHOBIA??? It well for you all to be understood from past experience that more you postpone the due elections,worst and worst would be the feedback from the people.

Main News