ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ශ‍්‍රීලනිප නායකත්වය මෛත‍්‍රී ගනී..

October 10, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ශ‍්‍රීලනිප නායකත්වය මෛත‍්‍රී ගනී..

ජනාධිපතිවරුන් කාලසීමාවට පමණක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යස්ථව කටයුතු කළ ද ජනාධිපතිවරණයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත්ව ගොඩනගන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වී නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ගන්නා ලද තීරණට ජනාධිපතිවරයා සම්පූර්ණ කැමැත්ත දුන් බවද ඔහු පැවසුවේය.

අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් කියවා බලා ඒවාටද අනුමැතිය ලබා දුන්නේ යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී ආරක්ෂක ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

34,429 Viewers

13 Comments to “ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ශ‍්‍රීලනිප නායකත්වය මෛත‍්‍රී ගනී..”

  1. ටෞකන්ඩ says:

    පඹයා වීරයෙක් වූ වගයි.

  2. බන්ඩා says:

    ජනාධිපතිවරණයෙන් පස්සෙ මහ මැතිවරණයෙදි මහින්ද මහත්තයගෙ ෆොටෝ ගහ ගත්ත අය දිනය් සිරිසේනගෙ ෆොටෝ ගහ ගත්ත අය පරදිය්.

  3. බන්ඩා says:

    ජනාධිපතිවරණයෙන් පස්සෙ මහ මැතිවරණයෙදි පුටුවෙන් ඉල්ලන මහින්ද මහත්තයගෙ ෆොටෝ ගහ ගත්ත අය දිනය් සිරිසේනගෙ ෆොටෝ ගහ ගත්ත අය පරදිය්.

  4. අක්බාර් ලොක්කා says:

    මොහු එදා ජනාධිපති උනේ ශ්‍රීලංනිපෙ ට ද්‍රෝහි වී එජාපෙ සමග එකතුවෙලා. එදා නිර්පාක්ෂික නොවී අද නිර්පාක්ෂික වන්නේ සජිත්ගෙ ඉල්ලීම නිසා විය යුතුයි

  5. Saradiel says:

    පොහොට්ටුවේ ජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයයි

  6. P. Chang Hutang says:

    2015 ජනාධිපතිවරනයට තරග කරන විට තමන් නිපාක්ෂික කියා. බලයට පැමිනි පසු ඉතාමත් හොඳ චන්ද පදනමක් තිබු ශ්‍රී.ල.නි. පයේ නායකත්වය බලෙන් ලබාගෙන එම පක්ෂය විනාශ කර නැත්තටම නැතිකර දමා දැන් නිර්පාක්ෂික යයි කීම විහිළුවකි. පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද දින්නත් අගමැතිකම නොදෙන බව කියමින් පක්ෂයේ මහලේකම් හා සන්ධාන මහා ලේකම් වරුන් පහකොට වෙනත් පුද්ගලයන් යොදාගෙන ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පරාජිත්යෙන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවා, ජාති ද්‍රෝහී බෞද්ධ විරෝධී පරගැති එජාපය සමග එක්වී මෙරටට කල විනාශය සුළු පටු නොවේ. ඔබ පසුගිය පාර්ලිමේන්තු මැත්වරණයේදී නිර්පාක්ෂිකව සිටිමින්, වාචාල කතා නොකලානම් අද මේ රට මෙවන් විපතකට පත් නොවනු ඇත.

  7. Sunil perera says:

    This what he supposed to do in 2015. In that case, country would have different place today.

  8. sathya says:

    4 beeri katha

  9. Kon Kanis says:

    මට හිතේන්නෙ මෙයා ගහන්නෙ ගෙමක් ජන්දය අවසන් සතියේ ගොටාට අවාසි වෙන කතා කියයි සහ ගොටාට එකතු උන කිහිප දෙනෙකු පොහොට්ටුවවෙන් යයි` කියලා මුන් බලය ලෙසියෙන් අතහරින්නෙ න 100% ව්ස්වාසයි.

  10. සිරා says:

    අන්න අද බැසිල්ගේ 2017 ගෝල්ෆේස් වාර්තාව සජිත් කුඩේ කුඩු කරලලු…

  11. sirimal says:

    සජිත් මැතිතුමාට කථිකත්වය ඇති, ඒ විතරක් නොවේ ගොඩක් ඇමති පුතුනුත් හොඳට කතාකරනවා . ඒ වුනාට සාපෙළ අසමත් කියන්නේ ජනපති තනතුරට නොවේ මන්ත්‍රී කමටවත් නුසුදුසු කමක් . ප්‍රේමදාස මැතිතුමා ත් සාපෙළ සමත් , එතුමාට ඉහලට ඉගෙන ගන්න බැරිවුනේ අගහිඟ කම් නිසා . අගමැති පුතාට මොන ප්‍රශ්නද ?

  12. UNP GAL IBBA says:

    කුමණ්ත්‍රනයේ ආප්ප පියා චඳ්‍රිකාගෙයි රාජිතගෙයි දිරච්ච ලනුකාපු ආප්ප සිරා මතක තියාගනින් බණ් ඩා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය හැදුවත් රාජපක්‍ෂවරු හිටියේ මලත් ජීවිත පුජාවෙන බෙරා ගන්න තෝ වැනි යටිකූට්ටුවන් ගේ බෝට්ටුවේ පැට්‍රල් නැත වැල යන පැත්ත බලා මැස්ස ගැසීමට රුසියෙක් බව මුලු රටම දනී අර පාපත්තර ඒක නේ අර ගොං හැත්ත ඇඳුවේ උඹ හරිම ගොං තකතීරු මීහරකෙක් රන්ලා ගේ ලනුකාපු??????????

  13. Dp says:

    නිර්පාක්ෂික කියල ජනාධිපත්වරණය දින්න මෙයා මහා මැතිවරණයේ වැඩ කලේ UNP එකට .එදා නිර්පාක්ෂික නොවෙච්ච මූ අද UNP එකට රෙද්දක් ඇඳන් කඩේ යන්න බැරි නිසා බොරුවට නිර්පක්ෂික වෙලා .හැමදාමත් කලේ විහිලු සැපයීම .

Leave a Comment

Main News