ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රී ගනී..
October 10, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරුන් කාලසීමාවට පමණක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යස්ථව කටයුතු කළ ද ජනාධිපතිවරණයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත්ව ගොඩනගන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වී නැති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ගන්නා ලද තීරණට ජනාධිපතිවරයා සම්පූර්ණ කැමැත්ත දුන් බවද ඔහු පැවසුවේය.
අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් කියවා බලා ඒවාටද අනුමැතිය ලබා දුන්නේ යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී ආරක්ෂක ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.
සජිත් මැතිතුමාට කථිකත්වය ඇති, ඒ විතරක් නොවේ ගොඩක් ඇමති පුතුනුත් හොඳට කතාකරනවා . ඒ වුනාට සාපෙළ අසමත් කියන්නේ ජනපති තනතුරට නොවේ මන්ත්‍රී කමටවත් නුසුදුසු කමක් . ප්‍රේමදාස මැතිතුමා ත් සාපෙළ සමත් , එතුමාට ඉහලට ඉගෙන ගන්න බැරිවුනේ අගහිඟ කම් නිසා . අගමැති පුතාට මොන ප්‍රශ්නද ?
කුමණ්ත්‍රනයේ ආප්ප පියා චඳ්රිකාගෙයි රාජිතගෙයි දිරච්ච ලනුකාපු ආප්ප සිරා මතක තියාගනින් බණ් ඩා ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැදුවත් රාජපක්ෂවරු හිටියේ මලත් ජීවිත පුජාවෙන බෙරා ගන්න තෝ වැනි යටිකූට්ටුවන් ගේ බෝට්ටුවේ පැට්රල් නැත වැල යන පැත්ත බලා මැස්ස ගැසීමට රුසියෙක් බව මුලු රටම දනී අර පාපත්තර ඒක නේ අර ගොං හැත්ත ඇඳුවේ උඹ හරිම ගොං තකතීරු මීහරකෙක් රන්ලා ගේ ලනුකාපු??????????
නිර්පාක්ෂික කියල ජනාධිපත්වරණය දින්න මෙයා මහා මැතිවරණයේ වැඩ කලේ UNP එකට .එදා නිර්පාක්ෂික නොවෙච්ච මූ අද UNP එකට රෙද්දක් ඇඳන් කඩේ යන්න බැරි නිසා බොරුවට නිර්පක්ෂික වෙලා .හැමදාමත් කලේ විහිලු සැපයීම .