ජනාධිපතිවරණයෙන් පසු මං දේශපාලනයෙන් විශ‍්‍රාහ යන්නේ නෑ..- රනිල්

October 28, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් පසු මං දේශපාලනයෙන් විශ‍්‍රාහ යන්නේ නෑ..- රනිල්

ජනාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම යන්නේ නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොලඹ පැවති වැඩසටහනකදී කරන ලද විමසීමකදී අගමැතිවරයා මේ බව සදහන් කලේය.

පසුගිය සතියේදී එජාප හිතවාදී මාධ්‍ය වාර්තා කරන ලද්දේ ජනාධිපතිවරණයෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් සියළු බලය සජිත් පේ‍්‍රමදාස මහතාට පවරනු ඇති බවයි.

86 views

23 Comments to “ජනාධිපතිවරණයෙන් පසු මං දේශපාලනයෙන් විශ‍්‍රාහ යන්නේ නෑ..- රනිල්”

  1. vishnu says:

    ඔන්න ඔහේ හිටපන් මචං අපිටත්
    නිකං පලුයි වගේ. ජීවමාන මල
    පෙරේතය

Main News