ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි.. ඇමරිකා ඔත්තු සේවාව කියයි..

November 7, 2019 at 12:02 am | lanka C news
ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි.. ඇමරිකා ඔත්තු සේවාව කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම පරාජය ලබන බව ඇමරිකානු ඔත්තු සේවාවන් සඳහන් කර ඇති බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ බව දැන ගැනීම නිසා මිලේන්යම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරුන්ට පෙර අත්සන් කරන්න්නැයි අගමැතිවරයාට බල කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ලැබෙන ඡන්ද ප්‍රතිශතය උපරිමය 42%ක් පමණක් යයිද එම සමීක්ෂණ පෙන්වා දී ඇති බවට තොරතුරු ඇති බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

91,771 Viewers

37 Comments to “ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි.. ඇමරිකා ඔත්තු සේවාව කියයි..”

  1. Bold Citizen says:

    ‘Hansaya’ will secure the second consecutive win this year and it’s a fact that even in 2015 the Americans or anyone else could not foresee..

  2. Mad says:

    කෝ බං ගෝට පේන්න නෑනෙ

  3. Think Tank says:

    I don’t think Sajith will get even 42%. Remember he received 24% at recently held Alpitiya election.

  4. Citizens says:

    යුන්පිය මේවා අත්සන් කලාම මොකෝ? ගොට්ටා ව පාලනය කරන්නේ අැමරිකාව. මේව අර රෑ දවල් ගූ වපුරන වීරවංසලට පේන්නේ නෑ. වීරවංසලා රටේ පවට ඉපදිච්ච සක්කිලි.

    • Norata Eka says:

      ගෝටා ට ලේසි වෙන්නද ඒකියන්න UNP එක මේක අත්සන් කරන්නෙ…😂😂😂

    • Oba nam Sri Lankave upan kenek novei. Obath Kulee karayek, lankave wathu vadata apu parapure kenek, kalla thoniyek venna onee. Lankave upan sujatha kenek nam novei obta ape rate ayithiyak netha. Katath passapaththat dekam wasagena uda balagene inna.

  5. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    තේරුනා නම් සජිත් කල කථා වේදිකාවේ
    සුද්දගෙ හුස්ම තදවෙයි අහලම හුදකලාවේ
    ඔත්තු සේවයට අහලම පෑඩ් දෙන කතාවේ
    තොත්තු දුන්න රටවැසි සිනාවී ඇමරිකාවේ

  6. Robert says:

    WHY OUR LEADERS WONT ASK FOR MCC TYPE STRIP OF LAND FROM CALIFORNIA TO NEW YORK?

    Are we less than equal?

    They say everybody created equal.

  7. kamal says:

    ගෝටාට ඇයි මම සහයෝගය දෙන්නෙ
    මෙතන තියෙන්නෙ ඇත්තටම කරුණාවක් ඒ තමයි සිංහලය රැකගත් විරෝධාර සෙබලා නමුත් ඔහුගේ මනුස්‍යත්වය එච්චර වැඩි නැ මොකද හේතුව අන්ත දක්ෂිණාංසයි නමුත් අපිට නායකයෙක් ඔනේ.ඒක තමයි මනුසයත්වය. නමුත් ගෝටා ඉන්නෙ දියසේන කුමාරයා අගමැති හා එය උදාකර දෙන විමල් විරවංශ කියන සුරුබුහුටි තරුණයා කථානායක. නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය මගේ ඒ කියන්නෙ සිරිසේනගේ සහ ගෝඨාගේ එක වගේ නැ. නමුත් සිරිසේන තොරාගන්නෙ නැතුව ගෝටා තෝරා ගත්තෙ ඔහුගේ මනුස්‍යත්වය හින්දා නොවෙයි කපටි කම හින්දා. මමයි පාලකයා මම තමයි අජාසත්ත රජ්ජුරුවො නමුත් සෝවාන් වෙලා ඉන්නෙ.බැරි වෙලාවක් සජිත් ජනාධිපති වුනා නම් ගොඩක් හානියක් වෙනවා. ඒක හින්දයි මම ගෝටා තේරුවේ හෙට වෙද්දි උපදින දරුවා ගැන නෙවෙයි අගමැති වන කමල් ගැන හිතලා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි පාලි වචනයක් හරියට දන්නෙ නැති කමල්ව සෝවාන් කරපු කිරිබත්ගොඩ හිමි

  8. Every Body Know says:

    Gota will WIN with more than 65%

  9. john the baptice says:

    ඇමරිකාව හදන්නෙ තමන්ගෙ පුරවැසියව ජනාධිපති කරවන්න. ඩලස් කියන්නෙත් ඇමරිකන් ග්‍රීන් කාඩ් කාරයෙක්.

    • Umba Jesus wahanse desu dharmaya anuwa yana kenek novei. Lankave upan sujatha ekek da novei. Kalu thadi D—-k disapora pprak. Kata wahagene pala yanna. Tho apahasa karanne jesu thumage darmayata. Ballek. Thoge niyama nama dapiya. Liyapiya tho de—-k kiyala. Thota sinahala le bonna onee kiyala. Thota kohe ehitiyath api evenava hene tho marenawa ikmaninma pavkaraya.

      • john the baptice says:

        රාවනගෙ දුන්න දෙකට නවල ගහගන් උබෙ අහවල් එකෙ. 😀

    • varanasi says:

      Ithin mokada? Angaharu loke purawesiyek hari lankawe sampath tika beraganna ena ekata akamethi venne umba wage modayo witharai

  10. නිමල් says:

    ඒ ගානවත් ලැබුනොත් ඇති. ප්‍රේමදාස පියානෝ ලේ පිපාසාවෙන් තරුන තරුනියන් දාස් ගනනින් මරන්න නියෝග දෙන කාලේ මේ උගුර ලේරහ වෙනතුරු කතා කරන පුතානෝ අවුරුදු 21 විතර වෙන තේරුමක් ඇති කොල්ලෙක්. මිනිමරැ පියා හොද මාර්ගෙට ගන්න බැරිඋනා. සාමාන්‍ය ජනතාවට ජේ වී පී එකෙනුත් කරදර, ආන්ඩුවෙනුත් කරදර .ඒ යුගයක් නැවත අනව්ශ්‍ය නිසා මිනිසුන් ට සජිත් එපා වෙලා හමාරයි

    • Criminal says:

      අපපගේ පැටිකිරිය අදාල නෑනේ බ්‍රෝ ! රණසිංහ ප්‍රේමදාස 2019 චන්දෙට ඉල්ලනවද නෑනේ ? අද ඉල්ලන්නේ SP සහ GR , දෙන්න්නගේ පැටිකිරි දෙක සන්සන්දනය කරලා බලන්නකො , අත්වල ලේතැවරිලා තියෙන්නේ කාගෙද කියලා , බයියො දැනගෙන ,දන්නෑ වගේ හිටියත් , මුළු රටම දන්නවා ලේ තැවරුනු දෑත් කාගෙද කියලා .

    • Gota bayai says:

      එතකොට ගෝතයා රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියල මරන්න අණ දෙද්දි උඹේ වයස කීයද?

  11. Citizens says:

    ගිය සැරේ, එ් කියන්නේ 2015දී කිව්වෙ රජා දිනනවා කියලා නේද? 😁

    • vishnu says:

      ගල් ඉබ්බො තොගේ මහා එකා තිස් පාරක්ම
      දිනනව කිය කිය නේද පරාද උනේ

  12. PM SL says:

    they are leaking intelligence data with AMERICANS as they wish to see an AMERICAN as a president here

  13. MD says:

    America Rajaya ikmanin me giwisuma assan karaganna baluwe ekai.ududumbara himi nama issara wuna.samarisiyata karaganna bariwuna.meyawa RATENMA pituwahal karanna.Gotata Jayawewa!

  14. kamal says:

    ජාතික නිදහස් පෙරමුණ වටා හා ගෝටා වටා එකතුවන මෙන් සිංහල ජනතාවෙන් ඉල්ලනවා. මේක අවසන් අවස්ථාව තව අවුරුදු 5කට පසු අපි ලංකාවේ කිරුල හිමි කිරවැල්ලෙ සෙනවිරත්න රජකර සිංහල රාජ්ජය බිහිකරනවා. කිරවැල්ලෙ සෙනවිරත්න රජතුමාගේ පුරොහිතයා වෙන්නෙ ඍද්ධිමත් කඩවසම් ලංකාව රැක්ක විමල් විරවංශ

  15. kamal says:

    ලංකාවේ රජ කිරුල හිමි කිරවැල්ලෙ සෙනෙවිරත්න දන්ත කුමාරයා හා හේමාමල කුමාරියගේ පරම් පරාවෙන් එන්නෙ බුද්ධ ඝෝෂ හිමි අන්ද්‍රා ප්‍රදේශයෙන් එන්නෙ මේ කරුණු දෙක ගැන හිතලා දෙමල මිනිසුනේ ජාතික නිදහස් පෙරමුණ වටා එකතුවන්න ගෝටා ට සහයෝගය දක්වන්න

  16. නෙවිල් says:

    ඇමෙරිකාව කිව්වත් නැතත් අනිවාර්යයෙන් පුතානෝගෙ පරාජය ස්ථීරවම වෙන එකක් ..ඒක රනිල් පවා තහවුරු කරල තියෙන්නෙ

  17. කවුරු දින්නත් කමක් නෑ
    මන්ගල,පාටලී,රාජිත,TNA,හකීම්,මුජබර්,රිශාඩ් බද්දුදීන්,සහය දෙන මේක සින්හල බෞද්ධ රටක් නොවන බව කියන බක බක පෑඩ් මෑන් නැතිව…

    හැම දේම ඇමරිකාවට අනුව කරන දකුනේදී බක බක සින්හලයට වෙනම කතාවක් උතුරේ රනිල් වෙනම කතාවක්,සින්හල ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනම දෙයක්,දෙමලෙන් වෙන දෙයක්,ඉන්ග්‍රීසියෙන් වෙන දෙයක්,රනිල් කියනවා එයා අගමැතිලු,බක බක කියනවා හොරුන්ට දෙන් නැල්ලු. …. මේක කුනු ගොඩක්

  18. SLCommunity says:

    Oka aluthin kiyanna deyakda? Wenase sapee tharamata Sajith paradinawa. 17 udeta okunta bada yanna set wenawa. Rate Minissunta boru kiya kiya puluwan tharam rate hama sampathakma Horaa kaapu ekai winasa karapu ekai arenna mun me arudu 5ta wena monawada kale? Rata Jaathiya Aagama me hamadema me kalakanni samanala raana ekathuwela winasa karala damma. Dan ethin 2015 vote karapu eungen ahanna thiyenne Wenasa SAPADA kiyala thamai. Ape rate me tika notherena bath kana harak set ekata dan yana ena man nathiwela thiyenne. Rata Jaathiya Aagama beraganna danwath ekathu weyalla. GOTA me rate elaga president wena eka kaatawath nawaththanna ba Nov 17 kiyanne me ratata aluth pituwak peralena dawasak. Edata me ratata jaathiyata aagamata aadarea karana eunta adambara wenna puluwan dawasak wei thawa aurudu gaanakata me hiwallunge ape rata beragaththa kiyala.

    Ape wagakeema itu karamu ape anaagatha daruwo wenuwen. ehema nathi unoth un apita saapa karai me winaseta apith udaw kala neda kiyala. Photottuwata X kathire gahala GOTA ape janadipathi karamu. Jayaweewaaa…..

  19. Criminal says:

    ඔව් ඉතින් ,ඇමෙරිකාව ,තමන්ගේ පුරවැසියෙක් වෙච්චි ගොඨාභය මහත්තයට කඩෙ යන්නැතුව , කෙහෙල්වත්තේ ප්‍රේමදාසගේ , පුතාට කඩේ යන්නද ? ග්‍රීන් කාර්ඩ් තියෙන ඩලස් ,ඇමෙරිකන් වැඩ කිඩ හොදට දන්නවා නොවැ.

    • ජය ශ්‍රී says:

      ,තෝ ඇඟිලි ගෙවෙනකං ඕක කෙටුවත් වැඩක් නෑ ගොනෝ. පුරවැසියෙක් වෙලා හිටි පලියට ගෝටා ඇමරිකාවට පක්කලිකම් කෙලේ නැහැ. කරන්නෙත් නැහැ.මිනිස්සු ඒක දන්නවා

      • Criminal says:

        පක්කලිකං කොරන්න ඔන්නෑ බොල ඇමෙරිකාණු කොන්ස්ටිටුශනයට වහල්කං කරනවා කියලා දිවිරුම් දුන්නට පස්සේ , දැං කියපං , ඇමෙරිකාණු කොන්ස්ටිටුශනය සහ ඇමෙරිකාවට භය පක්ශපාතීත්වය දක්වනවා කියලා , අත ගහලා දිවිරුම් දුන්නට , ගොඨා එහෙම නෑ කියලා. බැරිවෙලාක්වත් විරිද්ද පිලේ එකෙක් ඇමේරිකාවට ගැවිලා නෙමෙ ඇමෙරිකන් සිතියමක් එල්ලගෙන හිටියනං බලන්න තිබ්බා බයු සනුහරේ රෙදි උස්සං එන හැටි. ඇත්තටම බොලාට ලැජ්ජැවක් නැද්ද ? ඇමේරිකාව පතුරු ගහන ගමන් ඇමෙරිකන් කාරයෙක් ජනාධිපති කරගන්න . 😂😂

  20. ගෝටා බයයි says:

    ඔව් ඉතින් ඇමරිකන් කාරයෙක් මෙහේ චන්දේ ඉල්ලනකොට උනුත් කියන්නේ උන්ගේ එකා දිනනවා කියලා තමයි. ඩලසයත් ඇමරිකන් කාරයානේ.

  21. සෙමා says:

    ඩලසයාගේ කට වැහෙන්නේ 17 වැනිදායි.

  22. Tilak says:

    CIA says Gotta will get 95% of the vote!

Main News