ජනාධිපතිවරණයේදී ගෝටාභය පරදා සජිත් ගේමක් නැතිව දිනනවා..

August 15, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණයේදී ගෝටාභය පරදා සජිත් ගේමක් නැතිව දිනනවා..

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට තරඟයක් නැති බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා පොදු ජනතාවගේ වේදනාව තේරුම් ගත් අයකු හැටියට ජනතාව දන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන අතීත අත්දැකීම් ද ජනතාවට ඇති බවත් ඔහු සඳහන් කරයි.

සියලුම ජාතීන් එක් කරගෙන ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් ඉන්පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

93 views

29 Comments to “ජනාධිපතිවරණයේදී ගෝටාභය පරදා සජිත් ගේමක් නැතිව දිනනවා..”

  1. බන්ඩා says:

    දේසපාලනයෙ A B C නොදන්න පබා චරිතය මංත්‍රි කල අපි යූඑන්පී අම්බරැවන්ට බූරැවෙක් ඉදිරිපත් කොඑල හරි කමත් නැමැ දින්නොත්.

  2. Sun says:

    When you are sit on one side without having any sense of happening round the world you get a sense that you are winning due to the mind conditioning. But the people with wisdom always assess the outcome in multiple ways to get the possible outcome. In our politics there is no one to support the way I see as all are in the pocket filling game without thinking of the common man. Their heads are empty and they cannot assess the situation intelligently. They talk but blank. The learned people are running away fro these politicians as there is no one to follow. That is the situation in Sri Lanka politics now.

  3. Angoda Buva says:

    තෝ ඔකකොම ටපලගෙනනෙ බං…

    සජිත්ගෙ තාත්ත ගැන නම් හොඳම අත්දැකිම් රටටම තියෙනව.

  4. SuMa says:

    ඔබ තුමාලට ගේමක් නැතිව දිනන්න කියල හකලා තමයි ගෝටා දැම්මේ..
    ටොමියට සතුටුයි ද දැන්??

  5. සිංහලයා says:

    මෙදාපාර ඡන්ද ප්‍රතිඵලයෙන් සජිත්ගේ නියෝජ්‍ය නායක තනතුරටත් කෙලවෙනවා ඕං.උඹල හින්දා.

    • උලමා says:

      මන්ත්‍රී කමත් නැතිවෙනවා ,,ඔහුට ජන්දය දෙන බත්කන මිහරක් ටත් කැරකොප්පුවට තමයි යන්න සිදුවෙන්නේ තණකොළ කන්න

  6. නිළමේ says:

    දිනල ඉවරවෙලා රජයේ දේපලයි බැංකුටිකයි මහින්ද කාලයේ හදපුවයි නිදන්ටිකටයි කෙළලා අන්තවාදී හම්බයන්ට දීල සිංහල ජාතියටම කෙලවපියව්. කොටියටත් ඉතුරු ටික දීපියව්! පාහර හැත්ත.

  7. Saradiel says:

    හීන බල බල හිටපල්ලා

  8. මාමේ මූ මීමා says:

    මචෝ උඹ නම් සිරා පොරක් !, සජිත්ට කිසිම තරඟයක් නෑ තමයි , මොකද සජිත් දුවන්නේ ආපස්සට නේ !. ඉතිං දෙන්න දෙපැත්තට දුවනකොට කොහෙද තරඟයක්!!.

  9. siri says:

    Kalu Tomiya amathikamakata kelahalanawa,ratama nemei puluwannam bandaragama dinawala deepan, paw thamai.

  10. එහෙනම් නිකන්ම යන ලෙඩේ හැදිලා වගේ? පල ගෙදර. රනිල් ගෙන් කාලා සජිතට කදේ යනවා නේ? says:

    එහෙනම් නිකන්ම යන ලෙඩේ හැදිලා වගේ? පල ගෙදර. රනිල් ගෙන් කාලා සජිතට කදේ යනවා නේ?

Main News