ජනාධිපතිවරණයේදී ගෝටාට එරෙහිව සංගා.. දෙමල මාධ්‍ය වාර්තා කරයි..

April 2, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණයේදී ගෝටාට එරෙහිව සංගා.. දෙමල මාධ්‍ය වාර්තා කරයි..

මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා තරග වනු ඇති බව දෙමළ මාධ්‍ය තිනකුරල් පුවත්පත වාර්තා කර ඇත.

ඒ සදහා වන සාකච්චා වට කිහිපයක්ම දැනටමත් පවත්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම වාර්තාව පල කර තිබුනේ මාර්තු 31 වන දිනයි.

කෙසේ නමුත් සිය ට්විටර් ගිණුම ඔස්සේ එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සඳහන් කර ඇත්තේ එය ඉතා නිර්මාණාත්මක පල කිරීමත් වුවද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

173 views

24 Comments to “ජනාධිපතිවරණයේදී ගෝටාට එරෙහිව සංගා.. දෙමල මාධ්‍ය වාර්තා කරයි..”

  1. gonja says:

    mokkda me sangakara .

  2. Cricketer says:

    This will be the end of Sangakkara similar what happened to Fonseka. Fortunately he got the Field Marshall and national list MP posts, otherwise he would have been in a thrash bin.

  3. බෙර හඬ says:

    දැන් මේ රටේ සිංහල කියා බලයක් නෑ, සිංහලයෝ සේරම පක්ෂ වෙලට බෙදිලා, කුලල් කාගන්නව පමණයි. දමිල, මුස්ලිම් දේශපාලන පක්ෂ නම් වශයෙන්ම ජාතිවාදී ලෙස ඉදිරිපත්වෙනවා, නමුත් සිංහලයෝ ජාතියේ නමින් පක්ෂයක් පිහිටුවොත්, හැම එකාටම ඒක වැරදියි. බෙදා වෙන්කර පාලනය කිරීම පහසු බව දන්නා බටහිරයන් මේ රටට දුන්න දෑවැද්ද මේකයි. අපේ උන් ඒක බදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම තියෙන් රට කියා පාරම් බානවා. කරුණාකර මේ අනුවණකමට තිත තියා ජාති වශයෙන් පක්ෂ පිහිටුවීම නිර්දයලෙස තහනම් කර, කුමන ජාතිකයෙකුට වුවත් චන්දය දියහැකි පොදු පක්ෂ පිහිටුවමු. වර්ගවාදී නම්වලින් පිහිටුවා ඇති සියළු පක්ෂ තහනම් කර විසුරුවමු. එවිට සියල්ලනටම පොදු පක්ෂ වලට එකමුතුව නාමයෝජනා දීමත්, චන්දය දීමත් කළ හැක.

  4. gonja says:

    mokekda mu .mona bakayekda. krikat gahuwa, adwalata hitiya, bisnas karanawa. muta puluwanda my3 ta tharam wath ra palanaya karanna. apeksakyek nathi gobba unp karayange therim thama me.

Main News