ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?

June 29, 2018 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරය ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි ‘නිවුයෝක් ටයිම්ස්’ පුවත්පත විසින් කර ඇති හෙලිදරවුව සම්බන්දයෙන් සොයා බලන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කලේය.

වාර්තාවේ සදහන් පරිදි ඩොලර් 38,000ක මුදල ලබා දී ඇත්තේ ඇල්ල ප‍්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙකුට බවද ඔහු එහිදී කියා සිටියේ ඇල්ලේ ගුණවංශ හිමියන් යයි ඇගවෙන ලෙසයි.

චීන වරාය සමාගමෙන් ඩොලර් මිලියන 6.7ක් මහින්ද රාජපක්ෂගේ ජන්දයට වියදම් කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ගැන රන්ජන් ගෙන් FCID යට පැමිණිල්ලක්. ඇල්ල ප්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙක්ටත් ඩොලර් 38,000ක් දීලා

Gepostet von Ranjan Ramanayake am Donnerstag, 28. Juni 2018

21 views

41 Comments to “ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ අල්ලේ ගුණවංශ හිමිට..?”

  1. Asoka says:

    නිව් යෝර්ක් ටයිම්ස් කියන්නේ පච ලියන පත්තරයක් කියලා ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ප්‍රසිද්දියේ කියලා තියෙනවා. ලංකාව කියන්නේ ස්වෙරී රාජ්‍යක්. නැතිව ඇමෙරිකාව මගින් පාලනය කරන නෙමෙයි. ඉතින් ලබ්බකටයැ ඇමෙරිකාවේ පත්තර කෑල්ලක තිබුන දෙයකට මුන් කෙලින්නේ. ඉතින් කියපල්ලකෝ ඇමෙරිකාවේ එවුන්ට ලංකාවේ ඇවිල්ලා ඕවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඔයවගේම එක කාලයක් කිව්වා ආසියාවේ හොඳම මුදල් අමෙති රවී කියලා. දැන් පේනවනේ උට ටිකදවසකින් වැලිකඩ ලගින්න වෙන්නේ මහබැංකුව කඩපු නිසා. පේන්නේ මේක විදේශ කුමන්ත්‍රණයක් කියලා. අපේ එවුන්ටත් උන්ගේ නමවත් ඉංග්‍රීසියෙන් ලියාගන්න බැහැ. එත් කියවන්නේ නිව්යෝර්ක් ටයිම්ස්.

Main News