ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි..- අස්ගිරි මහ නාහිමියෝ සාදුකාර මැද කියති..

October 4, 2019 at 3:28 am | lanka C news
ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි..- අස්ගිරි මහ නාහිමියෝ සාදුකාර මැද කියති..

ඉදිරි ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් නොකර ගතහොත් ජාතිය විනාශ වී යනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් මේ රට නැතිවෙන්නට පුලුවන් වෙයිද උන්වහන්සේ කියා සිටිති.

මහ නා හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ උදාවී ඇත්තේ රට බේරාගැනීමට අවසාන අවස්ථාව යැයි බොහෝ දෙනා පවසන බවද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ බුද්ධිමත් කටයුතු නොකළහොත් ජාතියත් ආගමත් නැතිවේ යැයි බොහෝ දෙනා කියන තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

33,455 Viewers

23 Comments to “ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි..- අස්ගිරි මහ නාහිමියෝ සාදුකාර මැද කියති..”

  1. Ape hamuduruwane Ranil mahata anya agmikayehek Sajithth mahatha anyaagamikayek ithin rara gana kumata kathada

    • බුධිමතුන් says:

      මංකොල්ල කාර දේශපාලකයින් (සජිත් ගෝටා ඇතුළු) වෙනුවට බුධිමතුන්ගෙන් සැදුම්ලත් පක්ෂයකට රට බාර දීමට කාලය පැමිණ ඇතිබව උන්වහනේසේ නොකියා කියා ඇත. බුධිමත්ව තේරුම් නොගතහොත්, හොරු එකත් විකුණන් කැ හැක.

      • කුඩුවෙලා says:

        මත්තෙන් කුඩුවෙලා ගිය රටක එවුන්ට මොන බුද්ධියක්ද අපේ හාමුදුරුවනේ????

      • Hoo !!! says:

        නමක් දා ගත් පලියට මී හරකුන් බුද්ධිමතුන් වෙන්නෙ නෑ බොල. මහනායක ස්වාමින් වහන්සේ කියන්නෙ සජිතයා වගෙ නිධන් හොරෙකුට රට දුන්නොත් රටේ අවසානෙ එය බවයි.

        • cobra says:

          සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න

  2. Sun says:

    People have blind eyes due to this colour politics in the country so their thinking is blind due to this colourblindness. They cannot see the world beyond and even their thinking polluted due this blindness. They know all these politicians have nothing to show to the people other than looting and stealing. Because of this dirty kamma they will continue this suffering within this life and next.

  3. desta says:

    takaran tahadu wesikili pocchi cement kotta. dunnahama ape gon sinhalayata owa amathakai hamuduruwane

  4. Bandq says:

    .බඩූඩීන් ජනාධිපති වුනත් මුන්ට අවුලක් නෑ.මුන්ගේ business ටිකටයි,වාහන permit ටිකටයි කෙලවෙන්නෙ නැති තාක්කල්.

  5. Dp says:

    The honarable prelate too is well aware that gotabhaya is the only choice.

  6. Truth says:

    Asgiriya monk has been going shopping for Gota.But we don’t want his support for Sajith. Sajith is peoples’ leader. This monk’s behaviour is shameful.

  7. JANATHAWA says:

    That is the very important fact the nation should understand and should act appropriately to save the motherland and it’s long standing civilization.

  8. Tilwin says:

    Asgiriya high priest is absolutely right. Sajith has agreed with Ranil to make him PM and continue to promote Sumanthiran’s separatist new constitution which will merge the North and East and divide Sri Lanka. This will create chaos. This is why all should support Gota.

  9. Chathu says:

    People should think intelligently and end this situation where the majority race and the country is at the mercy of the minority politicians. No action is taken even when they rob for the sake of the vote. This should stop.The last chance is this election. No one even even moderate Muslims or Tamils should vote for any candidate who get the support of these corrupt minority politicians.

  10. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    වරකාගොඩ ඥාණරතන හාමුදුරැවො මෙි කියන්නෙ කා ගැනද?
    රට බෙිරගන්න තමයි හැමෝම කටයුතු කරන්නෙ. කිසිම දේශපාලන පක්ෂයක් මෙිරට පාවාදෙන්න කටයුතු කරන්නෑ. හැම පක්ෂයක්ම එකිනෙකාට චෝදනා කරගන්නවා. අරය විකුණනවා මෙයා විකුණනවා කියල. ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික ප්‍රවනතා අධ්‍යයනය කරන්න. එකම දේශපාලකයෙකුටවත් කඩෙි යන්න එපා. ආගම සහ දේශපාලනය පටලවගන්න එපා.

  11. පොඩි එකා says:

    ඔබවහන්සේලාට ඉහලින් පක්ෂ නායකයෝ පිලි ගන්නා ඇතැම් පාක්ෂිකයෝ මේ රටේ සිටින තාක් කල් ඔබ වහන්සේලා දෙසණ බණ වතුරේ බව නොකියමාව බැරිය.

  12. රටවැසි says:

    අවසරයි ! අපේ හාමුදුරුවනේ වැට උඩින් බැහැලා පොලොවේ පය ගහලා දේශනා කලොත් හොඳා , නැත්තං අපිට තේරෙනවා හොරයි . ( කොයි පැත්තට බහියිද දන්නෙ නැහැනේ ) එහෙමයි .

  13. Bandara says:

    Vajirabuthi himiyan vage swaminvahansala a pita avasiyai

  14. 🌷 says:

    අවසර හාමුදුරුවනේ ! වටෙන් ගොඩෙන් එන්නැතුව,
    කෙලින්ම වදාරන්නකො *රටේ ආරක්ෂාව සහතික* කරන්න පුලුවන් නායකයෙක් ට දෙන්න කියල

  15. Nim says:

    SADU …… SADU… SAADU …..
    MAGEE RATATA
    THERUWAN SARANI
    DEVE PIHITI.

  16. Crazy says:

    Ven Sir.. please unit, unit, unit. Please release a combined statement requesting all Buddhists to vote for a candidate (Gota) who will project this country, this country will be preserved only if Buddhism preserved.this could be last chance.

  17. PULATHISI says:

    අතිපූජ්‍ය අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ උපදේශය ඉතා අගනේය. 1815 මාර්තු ඉංග්‍රීසින් සහ උඩරට නිළමේවරුන් අතර කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ඉංග්‍රීසි කොඩිය බිම හෙළා පාගා සිංහල ධජය එසවූයේ අස්ගිරි පාර්ශවයේ වාරියපොළ ශ්‍රී වීර සුමංගල අනූනායක හිමිපාණන් වහන්සේය.
    එම ප්‍රෞඪ ජාතික උරුමය හිමි අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ වර්තමානයේ අපේ ජාතියට සහ බෞද්ධාගමට මුහුණ දීමට සිදුවී ඇති අවාසනාවන්ත පසුබිම අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ ඡන්දය පාවිච්චි කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙන්නේ 2015 සිට අපේ දේශය මුහුණ දෙන ශෝචනීය තත්වයෙන් අපේ දේශය මුදවා ගැනීමේ උදාර අපේක්‍ෂාවෙනි. එයට ගරුකරමින් ක්‍රියා කිරීම අපේ යුතුකම සහ වගකීමද වන්නේය.

  18. Parakum says:

    Next leader of the country should have CLEAN hands. Does GOTA belong to this catagory?

Leave a Comment

Main News