ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා චමල් රාජපක්ෂ..?
April 30, 2018 at 3:24 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු යයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
චමල් රාජපක්ෂ මහතා මධ්‍යස්ථ නිවුණු පුද්ගලයෙක් යයිද පවසන නානායක්කාර මහතා ඔහු විධායක බලය අයුතු ලෙස භිවාත නොකරනු ඇතැයිද සදහන් කරයි.
එනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් නියෝජනය කරන ප්රගතිශීලී කදවරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතා යෝජනා කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
මේ රටට අද ඕනකරලා තියෙන්නේ මධ්‍යස්ථ නිවුන පුද්ගලයකු නොවේ. එය හොරකම් කරන්න බලන් ඉන්න ඉහල රජයේ නිලධාරීන්ගේ සහ ඇමති මණ්ඩලේට පත්වෙන්න බලන් ඉන්න යහපාලන දේශපාලකයන්ගේ පැතුම වෙන්න පුළුවන්. නමුත් පොහොට්ටුවට චන්දදෙන හෝ නොදෙන දේශප්‍රේමීන්ගේ පැතුමනම් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන, උසස් කළමනාකාරීත්ව හැකියාවක් තියන, කාර්යශුර දේශ ප්‍රේමියකු මීළඟ ජනාධිපති වනවා දැකීමටයි. ඔය එක එක NGO පිල්ලි මොනවා කිව්වත් අන්තිමට ඉහත සියලු සුදුසුකම් වලින් හෙබි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරඟයට එනවා, දිනනවා, ජනපති වෙනවා, රට හදනවා සත්තයි.
Well said, Aurora!
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරඟයට එනවා, දිනනවා, ජනපති වෙනවා, රට හදනවා සත්තයි. මාත් හිතන්නෙ ඒ විදියටමයි.