ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..

October 26, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පොදුජන පෙරමුණට ඡන්දය නොදුන්න ද තමන් තම ඡන්දය භාවිතා කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම පරාජය වන බව ද ඔහු පැවසුවේය.

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන් සමග සිටින බවත් එනිසාම පොහොට්ටුව පරාජයට පත් වන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

86 views

33 Comments to “ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..”

  1. නිළමේ says:

    ඡන්ද පත්‍රිකාවේ ” අත ” ලකුණ තියෙනවා ද බලන්න. බැරිවෙලාවත් නොතිබුණත්, ඔයා පසුබට වෙන්න එපා. බලන්න පොහොට්ටු වේ තියෙන කොටුව. මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න හිතාගෙන කොටුව හරිමැද පුංචි කතිරයක් ගහල ගෙදර ගිහින් ඡන්ද ප්‍රතිඵල බලන්න. එතකොට අපිට කියතහැකි ” වෙල්ඩන් ” කියල.

    • sara says:

      ita passe gotabaya mahaththaya dinnama rathingha tikakuth danna amathaka karanna epa, ratama samaramu jayagrhanaya samayen ok….. amathaka una tika mama kiwwa nilame kamak nahane …

  2. gayathri says:

    nayana chande dene gottata,

  3. Rohana says:

    මෙයා ඊලඟ පාර චන්දෙන් ගෙදර

  4. ක්‍රිමිනල් says:

    කාලය මැව් වෙනසක අරුමේ ! එදා කළුගංතොට සිංහයා වීරයෙකී , රාජපක්ශ වරුන්ගේ බල කණුවකී , දැන් ඔහු පඹයෙකි ,පාවාදෙන්නෙකී ! එදා සාගල රත්නායක සමනළයෙකි , කල්ලතෝනියෙකී. අද ඔහු විරයෙකී ,වැදගත් මහත්තයෙකී. කන්න ඔනෑ විට කබරයාද තලගොයා වෙයි. බයියෝනේ ඉතින්. 😂😂😂

    • sara says:

      oyata waradila api kawadawath kiyanne naha welgama pabayek kiyala, api kamathi manussayek namuth eyata thaniyama loku chanda pramanayak naha eka thamai attta, eya phottuwen illuwoth hodata manapa thiyei habai wena ekakin illala eyata parliment enna baha eka pahadili wei maha mathiwaranekin, sagala awa kiyala pohottuwata kisima balapemak naha, namuth pohottuwe jaya steerai

      • කිරිමෙල් මී.හ. says:

        ගෝට එනබව දැනගත් දා පටන් විරුද්ධ වූ මේ පුද්ගලයා තනිවම කරන්න හැදූ කුඩුකේඩු වැඩ සියල්ල වැරදුනා. ඒ පාර චෞරී සමග එකතුව මේ නැටිල්ල. පාහරයෙක් වුනාට පස්සෙත් යමෙක් එක්ක එක්වෙන්න පුළුවන් මී හරක් ට විතරමයි. වෙල් විදානෙටත් වුනේ ඒකම තමයි.

    • Aurora says:

      පොහොට්ටුවට මිනිස්සු චන්දෙ දෙන්නේ විවිධ හේතු මත. රාජපක්‍ෂ පුද්ගල සාධකය ඉතා වැදගත් වෙන්න හේතුව අතීත ක්‍රියාකාරකම් ජනතාව පිළිගන්න නිසා. ඒ වගේම මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා UNP ය රට බෙදුම්වාදීන්ට පාවාදෙනවා සහ ජාතිය සතු දේපල විජාතීන්ට සහ තම හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණනවා කියල. ඔය විධියට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් පොහොට්ටුවට කැමතිවෙනකොට බෙදුම්වාදීන්ට කඩේයන ද්‍රෝහීන් කුපිත වෙලා ඒකට විරුද්ධ වෙලා බැන වැදුනට කරන්න දෙයක් නැහැ.ඔතන ද්‍රෝහී කම වගේම ගොන්කමත් තියනවා.

      • ක්‍රිමිනල් says:

        පොහොට්ටුවට මිනිස්සු චන්දේ දෙන්නේ විවිධ හේතුමත නෙමෙ , තනිකරම මහින්ද රාජපක්ශ කියන පුද්ගලයට , එකයි ගොඨාභය මහත්තයත් , මහින්දව ඉස්සරැහින් තියාගෙන ඉන්නේ. හමුදා මුලාස්ථානේ චිනෙට සින්නක්කර විකිනුපුවා , බදුර්දීන් ලට විල්පත්තුව ලියලා දීපුවා , හිස්බුල්ලට කැම්පස් හදන්න මහවැලි අක්කර ගනං දීපුවා සහ අනෙක් මෙකී නොකී එව්වා මහජනයා නොදන්නවා නොවේ ,කොලේ වහලා ගහන්න ඔන්නෑ ,ලක්ශ 50 කට එහා චන්දේ දෙන්නේ මහින්ද කියන පුද්ගලයට මිසක් වටේ ඉන්න හාල් පාරුවන්ට නෙමේ.

        • Rommel says:

          Ithin booruwo thoma kiyapiya thawa one tharam minnissu indaddi minisdu Mahindatama mechchara chande denne mokada kiyala?

          Yako me rate niyama sinhalayanta thamun gana adambarayak raja kalen passe danuna nam e Mahinda kiyana miniha suddanta oluwa nawanne nathiwa sinhayek vage Prabhakaran va maralama iwara karanna deshapalana nayakathwaya deepu nisa.

          Thopi vage jada unp karayinta vatinne Mahinda vage Suddanta oluwa nawannathi minissu newei Suddanta keekaru suddange seemaven ehata hithanna baya niwatayinwa.

          Mama unp ekata chhde dena demala minissunta muslim minissunta mukuth kiyanne ne.

          Eath Unp ekata chande dena jada sinhala ballo okkoma yatath vijitha palanaye prathipalayak. Suddo rata dala giyath munge kondu kadila olu namila.

        • ඔයා මේ ඊයෙ පෙරේදා ඉපදුනාද දන්නෙ නෑ. මහින්දල කරපු වැඩ ඔක්කොම හරි කියල අපි කිසිම වෙලාවක කියන්නෙ නැහැ. ඔය වගේ ලැයිස්තු ගත කරන්න පුලුවන් වැරැදි කලා. ඒ වගේම වටිනාකම හොයන්න පුලුවන් හොරකමුත් කරල ඇති. ඒත් ඒ එකක් වත් මේ අවුරුදු පහටම බලයෙ හිටපු තමුන්ලට ඔප්පු කරගන්න බැරි වුණා. ඒත් මහින්දල කවදාවත් රට, ඡාතිය, ආගම පාවා දෙන තීන්දු තීරණගත්තෙ නෑ. ඒ වගේම රණ විරුවො පාවා දුන්නෙත් නෑ. දෙමල ඡනතාවගෙ අවශයතා මිස UNP මොන්ගලයො වගේ දෙමල ඩයස්පෝරාවෙ හෝ TNA එකේ පදයට නටලත් නෑ. ඒ වගේද UNP එක. UNP එක 77-94 අතර කාලෙ විකුණපු ලිස්ට් එක නම් ඔහොම ලේසියෙන් හදන්න බැහැ. උන් විකුණුවෙ නැත්තෙ මොනවද. අම්ම තාත්ත විතරයි. 2015 පස්සෙ කලේ හොරකම් නෙමේ මංකොල්ල.

          අද කාලෙ ලෝකෙ සර්ව සාධරණ කිසිම දෙයක් නැහැ. අපිට හැම දෙයක්ම සාපේක්ෂව හිතන්න වෙනව. අඩුවෙන්ම හොරකම් කරන, අඩුවෙන්ම බොරු කෙලින , අඩුවෙන්ම පිස්සු කෙලින, අඩුවෙන්ම NGO සහ අනෙක් රටවල පදයට නටන, අඩුවෙන්රට, ඡාතිය, ආගම පාවාදෙන, වැඩියෙන්ම රටේ ආරක්ෂව ගැන හිතන, වැඩියෙන් ම දේශීය දේ අගය කරන, වැඩියෙන්ම උගතුන්ට බුද්ධිමතුන්ට ගරුකරන, වැඩියෙන්ම රාඡය අංශය රැකගන්න, වැඩියෙන්ම කෘෂිකර්මාන්තය රකින සහ දේශීය කර්මාන්ත රකින, හොඳම විදේශ පතිපත්තියක් රකින, කප්පන් නොදී ඡාතික සමගිය රකින, රට තුල පඡාතන්තවාදය සහ නීතිය රකින කියන දේවල් තමා මූලික නිර්ණායක වෙන්නෙ.

          එහෙම බලනකොට මහින්දලය UNP මොන්ගලයොයි අතර වෙනස අහසට පොලව වගේ. ඒක තමයි මේ මහ පොලවෙ තියෙන යථාර්තය.
          ඔයා ඔයා UNP එකට කඩේ යමින් කරන බොලඳ මොන්ගල්තර්ක වලට ඒ සූබෑ යථාර්තය යටකරන්නවත් ඒ සෑබෑ යථාර්තය වටා එකතු වන මිනිස්සු වෙනස් කරන්වත් ගෝටා වැඩි ඡන්ද ලකෂ 15 ක් ගන්න එක වෙනස් කරන්නවත් බැහැ. ඒවයින් කරන්න පුලුවන් එකම දේ 16 වෙනකම් UNPමොන්ගල්ලු චූන් කරන එකයි අපිට පොඩි ආතල් එකක් දෙන එකත් විතරයි. ඒ හින්ද දැන්වත් බඩ ගෝස්තරේ හොයාගන්න අතේ පයේ රකෂාවක් හොයා ගත්තනම් නේද හොඳ.

          • ක්‍රිමිනල් says:

            ඇත්තටම කියනවනං මට වඩා ඔබේ දේශපාලන භාවිතාව අවමයි . අපි පටං ගමු රාජපක්ශ මහතාගේ දේශප්‍රේමීත්වය 2004 ඉදලා , එතුමා ජයගන්නේ බොහොම සුළු චන්ද පරතරයකින් , ඊට ප්‍රධාන හේතුව , උතුරේ චන්දය කොටින් විසින් වර්ජනය කිරීමයි , එමිල් කාන්තන්ගේ මෙහෙයම ගැන කවුරුත් දන්නවා , මාවිල් ආරුව සමග පටන් ගත් යුද්දයට දර දිය ඇදපු ෆොන්සේකලව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කරුණා , පිල්ලෙයාන්ලා හුරතල් කරන ගමන් , මේ රටේ අංක එකේ ඉඩම චිනෙට සින්නක්කර ලියලා දීපූ , හීරා ෆවුන්ඩේශන් එකට මහවැළි අල්කර 35 කට එහා දිපු , රිශාඩ්ගේ පලුඇරියට ,විල්පත්තුවේ බිම් සින්නක්කර ලබා දිපූ , පොර්ට් සිටියෙන් අක්කර ගානක් චිනෙට දෙන්න ගිවිසුම් ගහපු , මහින්ද රාජපක්ශ හා චමල් රාජපක්ශ ඇර අනෙකුත් බහුතරයක් ඇමේරිකාණු පුරවැසියන් වෙච්චී , මුදල් විශුද්ධිකරන පනත යටතේ හිරේ වැටුනු , නඩු පිට නඩු ඇති රාජපක්ශ ලගේ කාලේ තමයි සහරාන්ව ත් බුද්ධි අංශෙට බදව ගන්නේ. දැන් මට කියපං , මෙයිට වඩා අතිශය දුශිත , බලය ව්ව්නුවෙන් ඔනැම වැඩක් කරන්න පුළුවන් , වෙනයම් දේශපාලකයෙක් ඉන්නවද කියලා ?

  5. simion says:

    ක්‍රිමිනලයෝ…ඔහේ කොහේද ඉන්නේ?…අටවත් පාස් නැති සජියා සුදුසු නෑ කියාපු රවියට දැන් සජියා මහා උගතෙක් වෙලා….සජියා අට පාස් නෑ..උගේ පියානෝ LTTE එකට ආයුධ දුන්නා..කොහොමටවත් සුදුසු නෑ කියලා කියපු පොන්සේකාට ඇමති කමක් දෙනවා කිව්වා විතරයි දැන් ‘නියම සුදුස්සා’ කිය කියා චන්ද රැස්වීම් වල පස්සෙන් යනවා…ටොයියන්ට ඔක්කෝම අමතකයි…නෙහ්?..

  6. p.d goonawardena says:

    අපි කිව්වද දෙන්න කියල……අනික ඕක දුන්නත් නැතත් වැඩේ හරියට කෙරෙනවා……මූ හිතං ඉන්නේ ඌ මහාම මහ පොරක් කියලා….මුගේ සහයෝගය නැතුව කිසීම කෙනෙකුට දිනන්න බෑ කියලා…

  7. Osmand says:

    මූ ඔය ටික කියන්නද ඔය බූරුවන් ටික කොළඹට ගෙන්නුවේ. මෝඩයෝ . නෙලුම් කුළුණ පෙන්නලා ගෙදර ඇරපං. අනික උඹගේ සහ ඔය බූරු චන්ද අදාල නැහැ.

  8. n.s fasions kurunegala says:

    me mona heli wadurekda- kiyapN MAN SAJITH TA DANNE KIYA

  9. nadun says:

    ane dalin walgama oya nisa mata pare behelavath yanna hehe ane, kollo ahanaya nayana akki oyage manape walgamatada gotatada kiyala? ane mage manapeth gotata ane, ara pissu hutan anibal akka kiyana de oya ehuvoth oyage video ekak mama leak karanava hodada, onna mama naraka geni kiyanna epa walgama petto ethakota ok

  10. තොගේ චන්දෙ දෙකට නැමිලා පස්සේ ගහ ගනින් බූරු තඩියෝ....... says:

    තොගේ චන්දෙ දෙකට නැමිලා පස්සේ ගහ ගනින් බූරු තඩියෝ……ඊ ළඟ පාර ආසනෙත් ඉවරයි.

Main News