ජනාධිපතිවරණයේදී මොනවා කිවුවත්, සෝභිත හිමිගේ දේහය ඉදිරිපිට මොනවා කිවුවත් මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීමයි..
July 19, 2017 at 3:28 am | lanka C news
නැවත ජනාධිපතිවරනයකට තරග නොකරන බවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා ඇතත් මීලග ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් විය යුතු බව ශ්‍රීලනිප බහුතරයක මතය බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.
ජනාධිපතිවරකට නැවත තමන් තරග නොකරන බවට ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙරත්, සෝභිත හිමිගේ ආදාහනය දිනයේදීත් කියා සිටියත් එය ඔහුගේ පුද්ගලික මතය බවද පක්ෂයේ මතය හමුවේ ඔහු මෙතෙක් අදහසක් පල කර නැති බවද ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේය.
ලංකාවේ දේසපාළකයන් රිළව් : වදාරන් දෙපත් නයින් කියා ජනතාව දැනුවත් වෙලා ඉන්නේ.ඒක නිසා දැන් ම්වා ගානක් නැතැ
මෙෙතිුයම රජ කරනා……මෙෙතිු යුගයක්….සතර අගතිය හැරදා සැමට සමමෙත් සිතිනා ඉවසනා නිරිඳෙක්….
උන්නැහේ ලඟදි කිව්වෙ එයා දැඩි තීන්දුවක් ගන්නවයි කියල ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවයි
කියන එක ගැන හිතල වෙන්ඩ ඇති.
Also whatever desperate rubbish you utter, in the next presidential election any leader from this current stupid government, MY3 or his uncle contest surely will lose their deposit.
Hisakudichchiyak dama ganna
me gon wahansela talk dunnata munta mathaka na kauda chande danne kiyala.
දේශපාලකයෝ යැයි කියන තිරිසන් ගණයට අයත් කකුල් දෙකේ සතුන් ගණයට අයත්ය.මොවුන් කථා කරන්නෙත් කන්නෙත් මුකවල මාරු කරගැනීමෙන් බවනම් සහාතිකය.
සහෝ! මුන්ගේ වයර් මාරුවෙලා, ලඟදීම විදුලි කාන්දුවී විදුලි සැර වැදී අනිවර්යයෙන්ම සුවර්ගස්ත වෙනවා.
I heard a noise. ” It was Ven Sobhitha turning in his grave” .(I know he was cremated).
Ellanna… Ellanna… hambawei labbak………….
Nathnam muuta aba sarana nisa illapan.